ඒක තමයි. Powerful hardware තිබ්බට වැඩක් නැහැ hardware වලින් වැඩ ගන්න පුළුවන් operating system එකක් ඕනෙ. Operating system එකේ software වලට backward compatibility බලපානවා. Mac os වල backward compatability කියලා දෙයක් ලොකුවට නැහැ. Windows වල 10 years officially backward compatibility maintain කරනවා software වලට. තව unofficially තව 10 years backward compatibility maintain කරනවා. ඔක්කොම බැලුවාම 20 years backward compatibility තියනවා softwares වලට. ඕකයි windows famous වෙලා තියෙන්නෙ mac os වලට වඩා.Parana macbook pro, i7 ekata windows 10 damma... supiri.
ow bung awlak naFull Drivers ගත්තද අව්ලක් නැතුව ?
mac m1 ekakuth tiyenawaAyi eh?? Mac hodai ne bn windows jarawata wada![]()
True trueඒක තමයි. Powerful hardware තිබ්බට වැඩක් නැහැ hardware වලින් වැඩ ගන්න පුළුවන් operating system එකක් ඕනෙ. Operating system එකේ software වලට backward compatibility බලපානවා. Mac os වල backward compatability කියලා දෙයක් ලොකුවට නැහැ. Windows වල 10 years officially backward compatibility maintain කරනවා software වලට. තව unofficially තව 10 years backward compatibility maintain කරනවා. ඔක්කොම බැලුවාම 20 years backward compatibility තියනවා softwares වලට. ඕකයි windows famous වෙලා තියෙන්නෙ mac os වලට වඩා.