macbook pro, windows

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Parana macbook pro, i7 ekata windows 10 damma... supiri.
    ඒක තමයි. Powerful hardware තිබ්බට වැඩක් නැහැ hardware වලින් වැඩ ගන්න පුළුවන් operating system එකක් ඕනෙ. Operating system එකේ software වලට backward compatibility බලපානවා. Mac os වල backward compatability කියලා දෙයක් ලොකුවට නැහැ. Windows වල 10 years officially backward compatibility maintain කරනවා software වලට. තව unofficially තව 10 years backward compatibility maintain කරනවා. ඔක්කොම බැලුවාම 20 years backward compatibility තියනවා softwares වලට. ඕකයි windows famous වෙලා තියෙන්නෙ mac os වලට වඩා.
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Full Drivers ගත්තද අව්ලක් නැතුව ?
    ow bung awlak na

    Ayi eh?? Mac hodai ne bn windows jarawata wada :(
    mac m1 ekakuth tiyenawa
    ------ Post added on Jul 25, 2023 at 10:09 AM

    ඒක තමයි. Powerful hardware තිබ්බට වැඩක් නැහැ hardware වලින් වැඩ ගන්න පුළුවන් operating system එකක් ඕනෙ. Operating system එකේ software වලට backward compatibility බලපානවා. Mac os වල backward compatability කියලා දෙයක් ලොකුවට නැහැ. Windows වල 10 years officially backward compatibility maintain කරනවා software වලට. තව unofficially තව 10 years backward compatibility maintain කරනවා. ඔක්කොම බැලුවාම 20 years backward compatibility තියනවා softwares වලට. ඕකයි windows famous වෙලා තියෙන්නෙ mac os වලට වඩා.
    True true
    ------ Post added on Jul 25, 2023 at 11:54 AM
     
    • Like
    Reactions: kolavari and lilman