මොකෙන්ද ?කන්න ඔ්න තෙල් ජාතිය හොයාගන්න ටක් ගාල යන්න ඔන ළඟම ආයුරුවේදෙට හරි පන්සලේ ලොකු හාමුදුරුවො හරි හම්බවෙලා එන්න..
ගිහිං එඤ්ඤං...
අපි නං ගෙදර හදන්නෙ තෙල්
chandana pol thel hidina machine ekaමොකෙන්ද ?
මොකෙන්ද ?





කියන්නෙ නෑ.. ගිහිං ලඟම පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි ළඟම ආයුරුවේද වෛද්‍යවරයාගෙන් හරි විමසපන්
![]()

meka hondaida machanchandana pol thel hidina machine eka
https://www.facebook.com/story.php?...ubgHwbkzryw6yMigl&id=100077087506882&sfnsn=mo
පොල් ගෙඩි ටිකක් බිඳලා අව්වට දාහන් ටික දවසක්. ඊටපස්සේ බැයම ගලවන්න පුළුවන් වෙනවා ඒ ටික කපල අයේ ටික දවසක් වෙලා ගත්ත තෙල් මෝලකට ගෙනිහින් හිඳගත්තmeka hondaida machan
ඔය වගේ තව මොනවට අහු වෙලා ඉන්නවද දන්නේ නෑපිරිසිඳු පොල් තෙල් හිසිම අගුණයක් නැහැලු. පහුගිය කාලේ විද්වත්තු පොල් තෙල් අගුනයි කිව්වේ පාම් තෙල් වල කොන්ත්‍රාත් එහෙකටලු
ඔහොම කියන එක හරිද මන්දා ?කියන්නෙ නෑ.. ගිහිං ලඟම පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි ළඟම ආයුරුවේද වෛද්‍යවරයාගෙන් හරි විමසපන්
![]()
ඇයි බං ඌත් ඒකමනේ කරන්නෙ. කවූරුහරි එකෙක් වැදගත් මෙඩිකල් රිලේටඩ් දෙයක් ගැන කියපුවාම ඌ ත්‍රෙඩ් එක මැද්දට පැනලා "ඔහොම කරලා හරියන්නෙ නෑ, අරක හරියන්නෙ නෑ මේක හරියන්නෙ නෑ.. බටහිර විදිහට බේත් කරලා මැරෙන්ඩ තමා වෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එනවා, සිංහල බේත් කරන්නය, ආයුරුවේද බේහෙත් තියනවාය ඔ්ක හරියටම සුව කරන්න පුලුවන් අරකය මේකය කතා ගොඩයි. ඊට පස්සෙ කොහොමද කරන්නෙ කියල අහපුවාම, නැත්තං මොකද්ද බේත කියල අහපුවාම.......ඔහොම කියන එක හරිද මන්දා ?