එම්න පොල්තෙල් කම්න

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    කන්න ඔ්න තෙල් ජාතිය හොයාගන්න ටක් ගාල යන්න ඔන ළඟම ආයුරුවේදෙට හරි පන්සලේ ලොකු හාමුදුරුවො හරි හම්බවෙලා එන්න..
    ගිහිං එඤ්ඤං...

    අපි නං ගෙදර හදන්නෙ තෙල්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කන්න ඔ්න තෙල් ජාතිය හොයාගන්න ටක් ගාල යන්න ඔන ළඟම ආයුරුවේදෙට හරි පන්සලේ ලොකු හාමුදුරුවො හරි හම්බවෙලා එන්න..
    ගිහිං එඤ්ඤං...

    අපි නං ගෙදර හදන්නෙ තෙල්
    මොකෙන්ද ?
     
    • Like
    Reactions: NRTG

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    කියන්නෙ නෑ.. ගිහිං ලඟම පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි ළඟම ආයුරුවේද වෛද්‍යවරයාගෙන් හරි විමසපන්

    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol:
     
    • Haha
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මෙන්න අප්පු වැදගත් දෙයක් දාලා. යුධ පෙරමුණෙන් ලංකාවට ඇවිත් වගේ. Tfs 👍
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1690366812315.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    meka hondaida machan
    පොල් ගෙඩි ටිකක් බිඳලා අව්වට දාහන් ටික දවසක්. ඊටපස්සේ බැයම ගලවන්න පුළුවන් වෙනවා ඒ ටික කපල අයේ ටික දවසක් වෙලා ගත්ත තෙල් මෝලකට ගෙනිහින් හිඳගත්ත
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    පිරිසිඳු පොල් තෙල් හිසිම අගුණයක් නැහැලු. පහුගිය කාලේ විද්වත්තු පොල් තෙල් අගුනයි කිව්වේ පාම් තෙල් වල කොන්ත්‍රාත් එහෙකටලු
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පිරිසිඳු පොල් තෙල් හිසිම අගුණයක් නැහැලු. පහුගිය කාලේ විද්වත්තු පොල් තෙල් අගුනයි කිව්වේ පාම් තෙල් වල කොන්ත්‍රාත් එහෙකටලු
    ඔය වගේ තව මොනවට අහු වෙලා ඉන්නවද දන්නේ නෑ
     
    • Sad
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    ඔහොම කියන එක හරිද මන්දා ?
    ඇයි බං ඌත් ඒකමනේ කරන්නෙ. කවූරුහරි එකෙක් වැදගත් මෙඩිකල් රිලේටඩ් දෙයක් ගැන කියපුවාම ඌ ත්‍රෙඩ් එක මැද්දට පැනලා "ඔහොම කරලා හරියන්නෙ නෑ, අරක හරියන්නෙ නෑ මේක හරියන්නෙ නෑ.. බටහිර විදිහට බේත් කරලා මැරෙන්ඩ තමා වෙන්නෙ, සයිඩ් ඉෆෙක්ට් එනවා, සිංහල බේත් කරන්නය, ආයුරුවේද බේහෙත් තියනවාය ඔ්ක හරියටම සුව කරන්න පුලුවන් අරකය මේකය කතා ගොඩයි. ඊට පස්සෙ කොහොමද කරන්නෙ කියල අහපුවාම, නැත්තං මොකද්ද බේත කියල අහපුවාම.......