දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ගොඩක් වෙලාවට කරන්නෙ, එක ස්වාභවයක් (උදාහරනයකට වර්නයක් ) අරගෙන ඒකට සිත ෆොකස් කරන එක, සමතය සදහා මම දන්න විදිහට..

    උබ අයෙත් අරගෙන තියෙන්නෙ..ඔය කියපු 8 ද්‍රව්යමය විදිහටනෙ..එකයි අවුල..ඔතන කියන්නෙ එක්ස්පිරියන්ස් කරන කොලිටීස් 8 ක් ගැන...උදාහරනයකට ගත්තොත් මැටීරියල් කොලිටීස්. ගලක් අතට දුන්නොත්, ඕකෙ කොම්පොසිට්ශන් එක අපිට එක්ස්පිරියන්ස් කරන්න බැ, අපිට පුලුවන් ඒකෙ තද ස්වාභවය, (පට්වි ), පාට (වන්න ) ඔය වගේ එක්සිපිරියන්ස් කරන ප්‍රොපෙර්ටීස්, උදාහරනයකට..

    අපේ එක්ස්පිරියන්ස් එකෙන් එහා ලෝකයක්, කතාකරන්න බැරිනිසා, ඔය කිව්ව ප්‍රොපෙර්ටීස් වලින් ලෝකය විග්‍රහ කරන එක වරැද්දක් නැ.

    දාතු පදාර්තමය විදිහට ගන්න බැ
    ------ Post added on Jul 27, 2023 at 9:49 AM
    අපිට ඒක ගලක් කියල ප්‍රත්‍යක්ෂ වෙන විදිය. ඒක වතුර කියල අපි define කරගන්න විදියට උදව් වෙන මූලිකම කාරණා 4 . එහෙම ගත්තොත් හරි නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    ඒක ගැන නෙවෙයි ඇහූවේ මගේ දැනගැනීමට පොටොන ගැන.
    පෝටෝන වලට ද්‍රව්‍යමය හැසිරීම් පෙන්නන්නත් පුලුවන් කියලා තියෙන්නේ. තරංග හැසිරිමුත් තියනව.
    ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි.

    උබ අයෙත් අරගෙන තියෙන්නෙ..ඔය කියපු 8 ද්‍රව්යමය විදිහටනෙ..එකයි අවුල..ඔතන කියන්නෙ එක්ස්පිරියන්ස් කරන කොලිටීස් 8 ක් ගැන...උදාහරනයකට ගත්තොත් මැටීරියල් කොලිටීස්. ගලක් අතට දුන්නොත්, ඕකෙ කොම්පොසිට්ශන් එක අපිට එක්ස්පිරියන්ස් කරන්න බැ, අපිට පුලුවන් ඒකෙ තද ස්වාභවය, (පට්වි ), පාට (වන්න ) ඔය වගේ එක්සිපිරියන්ස් කරන ප්‍රොපෙර්ටීස්, උදාහරනයකට..
    දැන් උබ අර 4ට අමතරව තව 4ක් අරන් ඇවිත් කිව්වා ඒ ආලෝකය සම්බන්ද වෙන්නේ "වන්න" කියන එකට කියලා

    ඊට පස්සේ කිව්වා රස , වන්න ,..... වගේ දෙවනියට කිව්ව 4 "පවතින්නේ කලින් කියපු මුලික 4 සමාගමයි" කියලා..

    මම කිව්වේ එහෙම නෙවෙයි..
    මුලික හතරෙන් පැහැදිලි කරන බැරි, ඒ කිසි ගුණයක් නැති රික්තකයක දීත් ආලෝකය පවතින්න පුලුවන් කියලා.
    ආලෝකය පවතින්න හතර මහා භූත වල ගුණ තියා දෙයක් තියෙන්න ඕනෑමයි කියලා නෑ .
    ------ Post added on Jul 27, 2023 at 10:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    පෝටෝන වලට ද්‍රව්‍යමය හැසිරීම් පෙන්නන්නත් පුලුවන් කියලා තියෙන්නේ. තරංග හැසිරිමුත් තියනව.
    ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි.

    දැන් උබ අර 4ට අමතරව තව 4ක් අරන් ඇවිත් කිව්වා ඒ ආලෝකය සම්බන්ද වෙන්නේ "වන්න" කියන එකට කියලා

    ඊට පස්සේ කිව්වා රස , වන්න ,..... වගේ දෙවනියට කිව්ව 4 "පවතින්නේ කලින් කියපු මුලික 4 සමාගමයි" කියලා..

    මම කිව්වේ එහෙම නෙවෙයි..
    මුලික හතරෙන් පැහැදිලි කරන බැරි, ඒ කිසි ගුණයක් නැති රික්තකයක දීත් ආලෝකය පවතින්න පුලුවන් කියලා.
    ආලෝකය පවතින්න හතර මහා භූත වල ගුණ තියා දෙයක් තියෙන්න ඕනෑමයි කියලා නෑ .
    ------ Post added on Jul 27, 2023 at 10:17 AM
    ඒකක වර්ගඵලයක් තුළ රික්තයක ඇති ආලෝකය ඇතුලේ මොනවද තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ආලෝකය හැදිලා තියනව කියලා ගන්නේ ශක්ති පොටෝන වලින්.
    හරි. එතකොට අපිට ඇත්තටම ආලෝකය කියල පෙනුනට එතන තියෙන්නේ පොටෝන ගොඩක් එකට එකතු වෙච්ච. එහෙම ගත්තොත් හරිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    හරි. එතකොට අපිට ඇත්තටම ආලෝකය කියල පෙනුනට එතන තියෙන්නේ පොටෝන ගොඩක් එකට එකතු වෙච්ච. එහෙම ගත්තොත් හරිද?
    පෝටෝන වල එකතුවක් කියලා ගන්න පුලුවන් කුඩාම කොටසක් පෝටෝනයක් කියලා ගන්න නිසා.
    එතන අර අපෝ / තේජෝ/ පැටවි/වායෝ වල කියලා තියන ලක්ෂණ නෑ කියලා මම කිව්වේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    පෝටෝන වල එකතුවක් කියලා ගන්න පුලුවන් කුඩාම කොටසක් පෝටෝනයක් කියලා ගන්න නිසා.
    හරි. පෝටන වල ස්වභාවය එතකොට ද්‍රව්‍යය විදියටත් ගන්නවා තරංග විදියටත් ගන්නවානේ. එතකොට ඔය වර්ගඵලය ඇතුලේ තියෙන ඔක්කොම පෝටන එකම වෙලාවක තරංග විදියට හරි ද්‍රව්‍ය විදියට හරි සකස් වෙන්න පුළුවංද නැත්තං ඒ දෙක හැම වෙලේම කලවමේ තියෙනවා කියලද ගන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    අපිට ඒක ගලක් කියල ප්‍රත්‍යක්ෂ වෙන විදිය. ඒක වතුර කියල අපි define කරගන්න විදියට උදව් වෙන මූලිකම කාරණා 4 . එහෙම ගත්තොත් හරි නෙ.
    පල්ලෙහා කියන විදිහට තේරෙනවද බලන්න

    දැන් උබ අර 4ට අමතරව තව 4ක් අරන් ඇවිත් කිව්වා ඒ ආලෝකය සම්බන්ද වෙන්නේ "වන්න" කියන එකට කියලා

    ඊට පස්සේ කිව්වා රස , වන්න ,..... වගේ දෙවනියට කිව්ව 4 "පවතින්නේ කලින් කියපු මුලික 4 සමාගමයි" කියලා..

    මම කිව්වේ එහෙම නෙවෙයි..
    මුලික හතරෙන් පැහැදිලි කරන බැරි, ඒ කිසි ගුණයක් නැති රික්තකයක දීත් ආලෝකය පවතින්න පුලුවන් කියලා.
    ආලෝකය පවතින්න හතර මහා භූත වල ගුණ තියා දෙයක් තියෙන්න ඕනෑමයි කියලා නෑ .
    ------ Post added on Jul 27, 2023 at 10:17 AM

    උබ අයෙත් මේ, බුත වලින් කියන්නෙ මොකක්ද කියල තෙරුම් ගන්නෙ නැතුවනෙ අහන්නෙ...මැටිරියල් ප්‍රොපෙර්ටි කියල උදාහරනයක් දුන්නම, උබ ඔය කියන්නෙ, මැටීරියල් ප්‍රොපෙර්ටි එකක් කියලම ගත්ත..

    මෙහෙම උදාහරනයක් ගනින්කො. මනුස්සයෙක් ඉන්නව, ඌට තියෙන්නෙ ඇහීමෙ හැකියාවයි, රස දැනීමෙ හැකියාවයි විතරයි. ඇස් පේන්නෙත් නැ, ස්පර්ශයත්නැ, වෙන මොකක්වත් නැ. දැන් මුගේ ලෝකයෙ තියෙන්නෙ, එකක රසවලුයි, එක එක ශබ්දයි විතරයි...මේ දෙක තමයි ඌට උගෙ ලොකය හැදෙන මුලික එලිමෙන්ට් දෙක. එහෙම නැතිනම් බූත දෙක. දැන් මුගේ ලෝකය මේ බුත දෙකින් තමයි හැදිල තියෙන්නෙ කියල කියන්න බැරිද? පුලුවන්, මූට ඒ දෙකෙන් එහා ලෝකයක් නැ. දැන් බුත දෙකකින් ලෝකය හැදිල කිව්වම, මේ කියන්නෙ බවුතික ලෝකය හැදුන දෙයක්ද? නැ. උබ දැන් කිසියම් බවුතික දෙයක් ගෙනල්ල කියනව, එක හැදිල තියෙන්නෙ මෙකන් නෙවේ කියල. දැන් මෙතන කියන්නෙ, ඔය බවුතික දෙයක් හදන දෙයක් ගැනද නැ.

    ඔය කියන බවුතික ලෝකයත්, එක්ස්පිරියන්ස් එකමයි කියල පෙන්නනත් පුලුවන්..එච්චර දුර යන්න ඕනෙ නැ, ඔය කියපු පොඉන්ට් එක තෙරුම ගන්න..
     
    ඉන්ද්‍රිය සංවේදී කියන එකයි එක්ස්පිරියන්ස් කියන්නෙයි දෙකක්..
    ඕන තරම් දේවල් තියනව අපිට ඉන්ද්‍රියට කෙලින්ම සංවේදී නැති හැබැයි එක්ස්පිරියන්ස් කරල බලන්න පුලුවන් භෞත්ක දේවල්.

    අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවේදී, එක්ස්පිරියන්ස් කරන්න පුලුවන් ආලෝකය ගැන මිසක් එක්ස්පිරියන්ස් කරන්න බැරි දෙයක් නෙවෙයි..

    භෞතික පරිසරයේ තියන දේවල් මිනිස්සුන්ට experience කරන්න පුලුවන් දේවල් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ.
    ඒවා කෙලින්ම ඉන්ද්රියට සංවේදී වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හැබැයි අත්දකින්න පුලුවන් දේවල්.
    මම කලින් කිව්වා අපි කතාකරන්නේ අපේ එක්ස්පිරියන්ස් ගැන කියල
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    ඉන්ද්‍රිය සංවේදී කියන එකයි එක්ස්පිරියන්ස් කියන්නෙයි දෙකක්..
    ඕන තරම් දේවල් තියනව අපිට ඉන්ද්‍රියට කෙලින්ම සංවේදී නැති හැබැයි එක්ස්පිරියන්ස් කරල බලන්න පුලුවන් භෞත්ක දේවල්.

    අර කියපු එකාට, රස සහ ශබ්දය අරෙන්න මොනවද සන්වේදනය කරන්න පුලුවන්?

    අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවේදී, එක්ස්පිරියන්ස් කරන්න පුලුවන් ආලෝකය ගැන මිසක් එක්ස්පිරියන්ස් කරන්න බැරි දෙයක් නෙවෙයි..

    මම කලින් කිව්වා අපි කතාකරන්නේ අපේ එක්ස්පිරියන්ස් ගැන කියල

    අපෙ අස් දෙකට එක්ස්පිරියන් කරන්න පුලුවන් වර්නය (වන්න ) කියන දෙය...වර්නය කියන්නෙ ඉතින් ආලෝකයමනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    පල්ලෙහා කියන විදිහට තේරෙනවද බලන්න

    උබ අයෙත් මේ, බුත වලින් කියන්නෙ මොකක්ද කියල තෙරුම් ගන්නෙ නැතුවනෙ අහන්නෙ...මැටිරියල් ප්‍රොපෙර්ටි කියල උදාහරනයක් දුන්නම, උබ ඔය කියන්නෙ, මැටීරියල් ප්‍රොපෙර්ටි එකක් කියලම ගත්ත..

    මෙහෙම උදාහරනයක් ගනින්කො. මනුස්සයෙක් ඉන්නව, ඌට තියෙන්නෙ ඇහීමෙ හැකියාවයි, රස දැනීමෙ හැකියාවයි විතරයි. ඇස් පේන්නෙත් නැ, ස්පර්ශයත්නැ, වෙන මොකක්වත් නැ. දැන් මුගේ ලෝකයෙ තියෙන්නෙ, එකක රසවලුයි, එක එක ශබ්දයි විතරයි...මේ දෙක තමයි ඌට උගෙ ලොකය හැදෙන මුලික එලිමෙන්ට් දෙක. එහෙම නැතිනම් බූත දෙක. දැන් මුගේ ලෝකය මේ බුත දෙකින් තමයි හැදිල තියෙන්නෙ කියල කියන්න බැරිද? පුලුවන්, මූට ඒ දෙකෙන් එහා ලෝකයක් නැ. දැන් බුත දෙකකින් ලෝකය හැදිල කිව්වම, මේ කියන්නෙ බවුතික ලෝකය හැදුන දෙයක්ද? නැ. උබ දැන් කිසියම් බවුතික දෙයක් ගෙනල්ල කියනව, එක හැදිල තියෙන්නෙ මෙකන් නෙවේ කියල. දැන් මෙතන කියන්නෙ, ඔය බවුතික දෙයක් හදන දෙයක් ගැනද නැ.

    ඔය කියන බවුතික ලෝකයත්, එක්ස්පිරියන්ස් එකමයි කියල පෙන්නනත් පුලුවන්..එච්චර දුර යන්න ඕනෙ නැ, ඔය කියපු පොඉන්ට් එක තෙරුම ගන්න..
    ඔව්.

    හරි. පෝටන වල ස්වභාවය එතකොට ද්‍රව්‍යය විදියටත් ගන්නවා තරංග විදියටත් ගන්නවානේ. එතකොට ඔය වර්ගඵලය ඇතුලේ තියෙන ඔක්කොම පෝටන එකම වෙලාවක තරංග විදියට හරි ද්‍රව්‍ය විදියට හරි සකස් වෙන්න පුළුවංද නැත්තං ඒ දෙක හැම වෙලේම කලවමේ තියෙනවා කියලද ගන්නේ
    @dilann මේක හරිද? නැත්තන් අවුලක් තියෙනවද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔය හතර කොටසක් විතරයි, ඔය 4 ට අමතරව, වන්න රස, ගන්ද, ඔජා කියන 4යි. ඔක්කොම 8 යි. ඕකෙ වන්න කියන එක තමයි ආලෝකය/පෙනීමට සම්බන්ද වෙන්නෙ.. චක්කු ප්‍රසාදයට තමයි වන්න කියන ප්‍රොපෙර්ටි එක සෙන්ස් වෙන්නෙ..

    රෝශ් කියන මේ කතාව තමා මටත් තේරෙන දේ. අභිධර්මය ගැන ප්‍රකාශ කරන්න අපහසුයි ප්‍රකාශයක් කරන්න පුලුවන් මට්ටමට අභිධර්මය කියවල නැති නිසා. සූත්‍ර පාඨයක් ගෙනහැර දක්වන්න පුලුවන් සම්මාදිට්ඨි සූත්‍රයෙන්.

    "නාමරූපය කවරේ ය? ......... ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාමරූපය යි කියනු ලැබේ."
    - සම්මාදිට්ඨි සූත්‍රය.

    ඒ වගේම ත්‍රෙඩ් එකේ යටින් දිවෙන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයකට පිලිතුරක් විදිහට පහත සටහන තියන්නම්.

    ඔය නාම-රූප තේරුම් ගන්නකොට එක පදාර්ථ (ස්වාභාව) වශයෙන් තේරුම් ගන්න යන එක අවුල් සහගතයි. මොකද එහෙම තේරුම්ගත්ත කට්ටියක් හිටියා බුදුන් ජීවත්වූ කාලයේත්. මේ අයගෙ ශාස්තෘ තමා පකුදකච්චායන. මොවුන්ට අනුව ලෝකය සකස්වෙලා තියෙන්නෙ ආපෝකාය, තේජෝකාය, වායෝකාය, පඨවිකාය, සුඛ, දුක්ඛ සහ ජීව වලින්. මේවා විනාශ කල නොහැකි සාස්සත ධර්ම (Atom). මේ දර්ශනය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.

    ඒ වගේම පසුකාලීනව බෞද්ධ සම්ප්‍රදායන් (විශේෂයෙන්ම සාර්වස්තිවාදය) තුන්කල්හී ඒවා තුලින්ම නිපන් බාහිරින් පවත්නා පැවැත්මක් සහිත පදාර්ථ (ස්වභාව) ඇසියුම් කරලා නව විග්‍රහයන් කලා. මේවා තමා අභිධර්ම කියන්නෙ. මම දන්න පමණින් ඉස්සෙල්ලාම අභිධර්මය ඩිවලොප් කලේ සර්වාස්තවාදීන්, ඒ අයගේ නම පවා හැදෙන්නේ ඒ අය ඉදිරිපත් කරන තුන්කල්හී පවත්නා ධර්ම, ඒ කියන්නෙ "සර්ව අස්ති" කියන එක අනුව යමින්. ථේරවාදයත් මේ අලුත් ස්කොලර්ශිප් හමුවේ තමන්ගේම අභිධර්මය ගොනු කලා කියනවා. නමුත් මහාචාර්ය වයි. කරුණාදාසට අනුව ථේරවාද අභිධර්මය ඉහත කියපු බාහිරින් පවතින කතාවට ගියේ නැහැ. හටගන්න කලින් නොතිබූ නැතිවීමෙන් පසු ඉතිරි නැතිවම නැතිවෙන, නමුත් ඒ හටගෙන නැතිවෙන මොහොතේ යම්කිසි ලක්ෂණයක් අඟවන ස්වාභාවයක් තමා කතා කලා කියන්නෙ. ථේරවාද අභිධර්මය එතනදි පුලුවන් තරම් අස්ති-නස්ති කියන අන්ත දෙකට නොයා ඉන්න උත්සහ කරලා තියනවා කියන එක තමා මහාචාර්ය කරුණාදාස මතාගෙ මතය.

    ඊට පස්සේ ඔතනට එනවා නාගර්ජුනපාදයන්. උන්වහන්සේට මේ අභිධර්මයේ කතාකරන ස්වාභවයේ සැඟවිලා තියන අනතුර පෙනුනා කියනවා. බුදු හාමුදුරුවෝ එකල පැවති ලොකුම ස්වාභාවය, ඒ කියන්නෙ බාහිරින් (ස්වායත්ත) තමන්ගේම ස්වයං පැවැත්මක් ඇතැයි කියලා සැලකූ "ආත්මයට" වැරෙන් පහරදීලා අනාත්මය තහවුරු කරා. එහෙම ආත්මයක් හොයාගන්න බැහැ කියලා ධර්මය දේශනා කලා. ඒ කියන්නෙ පුද්ගලනිර්ආත්මය තහවුරු කලා. නමුත් මේ පශ්චාත්කලීන බෞද්ධ පඬිවරුන් පුද්ගලනිර්ආත්මය පිලිගත්තත් යම් යම් ධර්ම කොටස් වලට ඒවා තුලින් නිපන් (ස්වාභාව) බාහිරයේ පැවැත්මක් තියනවා කියන ධර්ම-ආත්මයක් පනවාගෙන තියනවා කියලා නාගර්ජුන ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා කියනවා. ආන්න ඒ ස්වාභාව මතය ඛණ්ඩනය කරලා "පුද්ලනිර්ආත්මයත්, ධර්මනිර්ආත්මයත්" කියන දෙකම තහවුරු කරන්න නාගර්ජුනපාදයන් ගත් වෑයමට තමා මූලමාධ්‍යමකාරිකාව කියන්නෙ.

    අද වෙනකොට ඔතන ගැටළුවක් ඉතිරිවෙලා තියනවා. ආභිධර්මිකයන්ද හරි නාගර්ජුනපාදයන්ගේ මූලමාධ්‍යමකාරිකාවද හරි. දෙපැත්තටම තර්ක තියනවා. නමුත් නාගර්ජුනපාදයන් මහායානිකයෙක් කියන මතය පවතින නිස බොහොමයක් තේරවාදීන් ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ඔතනදි තමා මට හැඟෙන විදිහට කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ එන්නෙ. උන්වහන්සේ එකදු මහායාන සූත්‍රයක්/ඉගැන්වීමක් භාවිත නොකර තේරවාද සූත්‍රම භාවිත කරමින් ථේරවාදය තුල යටගිහින් පැවතුන මේ නිස්සවභාවය, ශූන්‍යතාවය මතුකරලා පෙන්වනවා. උන්වහන්සේගෙ වචනයෙන් සඳහන් කලොත්,

    "I didn’t quote from the Mahāyāna texts in the Nibbāna sermons,” he says, “because there was no need. All that was needed was already found in the Suttas. Teachers like Nāgārjuna brought to light what was already there but was hidden from view. Unfortunately his later followers turned it in to a vāda.” He goes on to quote two of his favourite verses from Ven. Nāgārjuna’s Mūlamādhyamakakārikā (as usual, from memory):

    Śūnyatā sarva-dṛṣtīnaṃ proktā niḥsaranaṃ jinaiḥ,
    yeṣāṃ śūnyatā-dṛṣtis tān asādhyān babhāṣire [MK 13.8]

    The Victorious Ones have declared that emptiness is the relinquishing of all views. Those who are possessed of the view of emptiness are said to be
    incorrigible.

    Sarva-dṛṣti-prahāṇāya yaḥ saddharmam adeśayat,
    anukampam upādāya taṃ namasyāmi gautamaṃ [MK 26.30]

    I reverently bow to Gautama who, out of compassion, has taught the doctrine in order to relinquish all views.

    Bhante doesn’t bother translating the verses; the ones provided above are by David Kalupahana.

    “When I first read the Kārikā I too was doubting Ven. Nāgārjuna’s sanity”he laughs. “But the work needs to be understood in the context. He was taking a jab at the Sarvāstivādins. To be honest, even the others deserve the rebuke, although they now try to get away by using Sarvāstivāda as an excuse. How skilled Ven. Nāgārjuna must have been, to compose those verses so elegantly and filling them with so much meaning, like the Dhammapada verses. It’s quite amazing. This has been rightly understood by Prof. Kalupahana.” Prof. David J. Kalupahana is an eminent Sri Lankan scholar who stirred up another controversy when he portrayed Ven. Nāgārjuna as a reformist trying to resurrect early Buddhist teachings. He had been a lecturer during Bhante Ñāṇananda’s university days as a layman at Peradeniya. “If there is no substance in anything, what is left is emptiness. But manypeople are afraid of words. Like śūnyatā. They want to protect their four.” With that ‘irreverent’ comment about the four paramattha dhammas of the Abhidhamma, Bhante Ñāṇananda breaks into amused laughter.
    - The Heretic Sage, Page 12

    Edited - removed wrong explanation about Pakudhakaccayanas philosophy. It's PurnaKassapa's philosophy that resembles a form of Anatmavada.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    ඔය නාම-රූප තේරුම් ගන්නකොට එක පදාර්ථ (ස්වාභාව) වශයෙන් තේරුම් ගන්න යන එක අවුල් සහගතයි. මොකද එහෙම තේරුම්ගත්ත කට්ටියක් හිටියා බුදුන් ජීවත්වූ කාලයේත්. ඒ අයත් එක්තරා විදිහක අනාත්මවාදයක් (ස්ට්‍රික්ට් සෙන්ස් එකකින් තේරුම්ගන්න හදන්න එපා) තමා කිව්වෙ. මේ අයගෙ ශාස්තෘ තමා පකුදකච්චායන. මොවුන්ට අනුව ලෝකය සකස්වෙලා තියෙන්නෙ ආපෝකාය, තේජෝකාය, වායෝකාය, පඨවිකාය, සුඛ, දුක්ඛ සහ ජීව වලින්. මේවා විනාශ කල නොහැකි සාස්සත ධර්ම (Atom).

    මේක තමයි, මටත් හිතාගන්න බැරි, දැන් කියන ගොඩක් බන වල වුනත් කියන්නෙ, මේ කියන පදාරත ස්වාභවයෙන්මනෙ. පදාර්ත විදිහට, නැතිනම් පවතින බුත විදිහට ගත්තොත්, ත්‍රිලක්ශනයත් බිද වැටෙනව..

    මගේ තේරුම් ගැනීමෙ මුලය තමයි, අපිට් සෙන්ස් කරන්න පුලුවන්, අපේ ඉන්ඩ්‍රියට වෙන වෙනස් කම විතරයි. උදාහරනයකට, එලියෙ ඇතිවෙන ශබ්දයක් අහුන කිව්වට, අපිට ඇත්තටම හදුන ගන්න පුලුවන් වෙන්නෙ, ශෝත ප්‍රසාදයේ ඇතිවන යම් වෙනසක් අරෙන්න, එලියෙ දෙයක් නෙවේ..එලිය කියල දෙයක් කවදාවත් අපිට සෙන්ස් කරන්නත් පුලුවන් කමක් නැ. ඒ බේස් එකේ ඉදගෙන බැලුවාම අභිදරිමයෙ අවුලක් පෙනුනෙ නැ (මම කියවල තියෙන ප්‍රමානයට අනුව ). රූපය කියන්නෙ භාහිර බව්තික දෙයක් නෙවේ කියල, චිත්තවීතියක කිරියාකරිත්වය බැලුවාම පැහදිලිවෙනව. රුපය චිත්තක්ශන 17ක් තියෙන්නෙ ඇයි කියලත් පැහදිලි වෙනව..
     
    මුල් ඡේදයට අදාලව පහත සූත්‍ර පාඨය තමා රෝශ් අපි ඔතනට ගත යුත්තෙ.

    "වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?" "කච්චාන, මේ ලෝකයා අස්තිත්‍වය ද නාස්තිත්‍වය ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ."

    "කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරෝධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ."
    -කච්චානගොත්ත සූත්‍රය.

    ඒ වගේම ඔය කාරණයටම අදාලව මහාචාර්ය වයි. කරුණාදාස මහතා ලියපු පොතක් තියනවා The Dhamma Theory - Philosophical cornerstone of the Abhidhamma කියල. රෝශ්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් පොත් හෝ ධර්ම දේශනා මොනවද අභිධර්මය සම්බන්ධව ? වටගොඩ මග්ගවිහාරී හාමුදුරුවන්ගෙ අභිධර්ම දේශනා අහන්න හිතාගෙන ඉන්නවා නමුත් දේශනා බොහොමයක් තියෙන නිසා නිසා කල් දැමෙනවා.
     
    එහෙම එක පොතක් කියල නැ. ගොඩක් වෙලාවට අභිදම්ම පිටකයෙ ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලේශන් එක තමයි බලන්නෙ..සින්හල එකත් ලග තියගෙන..සමහර ට්‍රන්ස්ලේශන් වල, ඒ ලියපු අය, ඇනලසිස් එකක් කරල කොමෙන්ට්‍රි එකකුත් දාල තියෙනව සමරයිස් කරල.

    මගෙ ලග අති තව, සිත් පිලිබද එහෙම ගොඩක් ටෙක්නිකල් එවා, මග්ග සිතේ චිත්තවීතිය, පල සිත් වෙන හැටි, එතනින් බවන්හ සන්තතිය, වෙනස් වෙන හටි, (භවන්ගය අනුව අයි අයෙත් සතර අපායට වැටෙන්නෙ නැත්තෙ ), හෙනම ටෙක්නිකල්. මම ඔෆිස් එකට ගියාම දාන්නම් හෙට. බලන්ගොඩ හාමුදුරුවොගෙත්, යුකේ වල ඉදන් කරපු බනක් තිබුන, ඔය වගේ, ටෙක්නිකල්. එකත් තියෙනවද බලන්නම්.

    ps.

    https://quangduc.com/a68869/abhidhamma

    මේ තියෙන්නෙ, අනන්ද මයිත්‍රි හමුදුරුවොගෙ එක..ඕකෙ අන්තිමට යද්දි මාර ඉන්ටෙරෙස්ටින්ග්. නිවන ටච් කරන හැටි එහෙම චීත්ත විතියෙන් ඩීඩේල් වල්න් කියනව.
     
    බොහොම පින්🙏
     
    • Like
    Reactions: ek_rosh