දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    උත්තර නැති උනාම බොරු කියන්න එපා බන්. :rofl:
    මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්
    මෙ විශ්වයේ තියෙන ඔනෙම දෙයක් හඩෙදිල තියෙන්නේ සතර මහා දාතූන්ගේන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්
    කවුද කිව්වේ ඔය හතර වෙන වෙනම තියනව කියලා ?
    උබ එහෙම හිතගෙන ද නුලට ආවේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    කවුද කිව්වේ ඔය හතර වෙන වෙනම තියනව කියලා ?
    උබ එහෙම හිතගෙන ද නුලට ආවේ ?
    උබගෙත් හෙන බොරුව නේ. අහපු ප්‍රශ්න ටිකම බලපන්කො. මොන එකේ කියල ඇහුවෙ එකකට ඇති කියල හිතාගෙන නෙ.
    ඉතින් කියපන් කෝ ආලෝකය ඔය 4න් මොන එකේ ලක්ෂණ ද තියෙන්නේ කියලා .

    හතර මහාභුතයෝ ශක්තින් කියලා කියන තැනකුත් පෙන්නපන්.. එහෙම එකක් නෑ .
    මේක තියෙන තැනක් පෙන්නුව ඒ ශක්තීන් මේ ශක්තීන් නෙවෙයි කියල මග ඇරිය.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    උබගෙත් හෙන බොරුව නේ. අහපු ප්‍රශ්න ටිකම බලපන්කො. මොන එකේ කියල ඇහුවෙ එකකට ඇති කියල හිතාගෙන නෙ.

    මේක තියෙන තැනක් පෙන්නුව ඒ ශක්තීන් මේ ශක්තීන් නෙවෙයි කියල මග ඇරිය.
    අනේ මන්ද බන් උබත්..

    මම සිහලෙන් කියලා තියනව
    "ආලෝකය ඔය 4න් මොන එකේ ලක්ෂණ ද තියෙන්නේ කියලා" කියන කියල.

    එක්කවත් ලක්ෂණ කියාගන්න බැරි බව දන්නන්වා. තද විතරක් ද , දියාරු විතරක් ද , රස්නේ විතරක් ද ඇහුවේ නෑ

    දැන් උබට තද / දියාරු දෙකම තියන රසේන්ත් තියන කෑමක් ගැන අදහසක් එන මේ ත්‍රිපිටකේ ම කියවන ඕනද ?
    ඕක ඕන හරකෙක්ට තේරෙන් දෙයක් න්නේ උබ මහා සකිර්නයි කියලා හිතන් ඉන්නේ .

    බයිලා නැතුව ආලෝකය ඔය හතේර්න් පැහැදිලි කරපං කෝ ටෝක් දුන්නනම්. :lol:

    ඔය කියන්නේ විද්‍යාවේ කියන ශක්ති ප්‍රභේද ගැන නෙවෙයි.
    ඔය ශක්තින කියලා කියන්නේ අර විස්තර කර තද, දියාරු, පුම්බා පුලුවන් කියන හැකියාවන්ගැන.

    ඕක මම මග ඇරියේ ඈ . එතනත් මේ ටිකම කිව්වා
    ------ Post added on Jul 27, 2023 at 8:51 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    උබ දන්නවා වගේ කතා කරපු නිසා ඇහුවේ.

    ඉතින් ඔය කියන එක්ස්පිරිය්න්ස් එක හරි මොකක් හරි වර්ගකිරීම් වලට අයිති වෙන්නේ නැති දේවල් තියනව කියලා කිව්වේ.
    ආලෝකය වගේ. ඔය කියලා තියන එක්ස්පිරියන්ස් වලින් ඒක විස්තර කරන්න බෑ
    ------ Post added on Jul 27, 2023 at 7:44 AM

    ඔය හතර කොටසක් විතරයි, ඔය 4 ට අමතරව, වන්න රස, ගන්ද, ඔජා කියන 4යි. ඔක්කොම 8 යි. ඕකෙ වන්න කියන එක තමයි ආලෝකය/පෙනීමට සම්බන්ද වෙන්නෙ.. චක්කු ප්‍රසාදයට තමයි වන්න කියන ප්‍රොපෙර්ටි එක සෙන්ස් වෙන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    ඔය හතර කොටසක් විතරයි, ඔය 4 ට අමතරව, වන්න රස, ගන්ද, ඔජා කියන 4යි. ඔක්කොම 8 යි. ඕකෙ වන්න කියන එක තමයි ආලෝකය/පෙනීමට සම්බන්ද වෙන්නෙ.. චක්කු ප්‍රසාදයට තමයි වන්න කියන ප්‍රොපෙර්ටි එක සෙන්ස් වෙන්නෙ..
    දැන් ඔය හතරෙන් හැමදේම හැදිලා තියනව කියල කියපු එක බොරුද එතකොට ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    අනේ මන්ද බන් උබත්..

    මම සිහලෙන් කියලා තියනව
    "ආලෝකය ඔය 4න් මොන එකේ ලක්ෂණ ද තියෙන්නේ කියලා" කියන කියල.

    එක්කවත් ලක්ෂණ කියාගන්න බැරි බව දන්නන්වා. තද විතරක් ද , දියාරු විතරක් ද , රස්නේ විතරක් ද ඇහුවේ නෑ

    දැන් උබට තද / දියාරු දෙකම තියන රසේන්ත් තියන කෑමක් ගැන අදහසක් එන මේ ත්‍රිපිටකේ ම කියවන ඕනද ?
    ඕක ඕන හරකෙක්ට තේරෙන් දෙයක් න්නේ උබ මහා සකිර්නයි කියලා හිතන් ඉන්නේ .

    බයිලා නැතුව ආලෝකය ඔය හතේර්න් පැහැදිලි කරපං කෝ ටෝක් දුන්නනම්. :lol:

    ඔය කියන්නේ විද්‍යාවේ කියන ශක්ති ප්‍රභේද ගැන නෙවෙයි.
    ඔය ශක්තින කියලා කියන්නේ අර විස්තර කර තද, දියාරු, පුම්බා පුලුවන් කියන හැකියාවන්ගැන.

    ඕක මම මග ඇරියේ ඈ . එතනත් මේ ටිකම කිව්වා
    ------ Post added on Jul 27, 2023 at 8:51 AM
    අහන ප්‍රශ්නෙත් වැරදියි, එක වැරදියි කියල දැනගත්තාම එක එක කතා කියල වටෙත් යනවා තමන් සියලු දේ දැනගෙන තමා ඉන්නේ කියන ego එක maintain කරගන්න. අල්ලාගෙන ඉන්නෙත් බේසික් එකප්ලනේශන් එකක්. එතනින් එහාට බලන්න කැමත්තකුත් නෑ. ඉතින් මට කරන්න දෙයකුත් නෑ.

    ඔය හතර කොටසක් විතරයි, ඔය 4 ට අමතරව, වන්න රස, ගන්ද, ඔජා කියන 4යි. ඔක්කොම 8 යි. ඕකෙ වන්න කියන එක තමයි ආලෝකය/පෙනීමට සම්බන්ද වෙන්නෙ.. චක්කු ප්‍රසාදයට තමයි වන්න කියන ප්‍රොපෙර්ටි එක සෙන්ස් වෙන්නෙ..
    ඔය අනික්වා ඔක්කොම හටගන්නේ ප්‍රධාන 4 වෙන ගැටීම් ගැලීම් නිසා නේද?
    ------ Post added on Jul 27, 2023 at 9:05 AM
     
    • Like
    • Haha
    Reactions: ek_rosh and dilann

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය මනස්ගාත කියව කියව ඉඳල හරියන්නෑ.. උබෙ ගෑනිව සැලොන් එක්ක පලයන්. අපෝ තේජෝ වැඩන්නෑ ලස්සනට ඉන්න ඕනෙ මැරෙනකම්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    දැන් ඔය හතරෙන් හැමදේම හැදිලා තියනව කියල කියපු එක බොරුද එතකොට ?

    වන්න රස ඔජා ගන්ද කියන 4 වෙනම පවතින්නෙ නැ. අර මූලික 4 සමගම තමයි, එක නිසා අර මූලික 4න් හැම දේම හැදෙනව කිව්වට වැරඩ්දක් නැ. මොකද ඒ හැම තැනකම අනිති ඒවත් සම්බන්ද වෙන නිස..

    හැබයි, හැම දේම හැදෙනව කියන කතාවට එකග නැ. එතකොට තමන්ගේ එක්සිපිරියන්ස් එකට ව්යුක්ත වුන ප්වතින ලෝකයක්/විශ්වයකුත්, ඒ පවතින විශ්වය හැදුන එලෙමන්ට් තියෙනව කියන හැගීමක් එන නිසා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    අහන ප්‍රශ්නෙත් වැරදියි, එක වැරදියි කියල දැනගත්තාම එක එක කතා කියල වටෙත් යනවා තමන් සියලු දේ දැනගෙන තමා ඉන්නේ කියන ego එක maintain කරගන්න. අල්ලාගෙන ඉන්නෙත් බේසික් එකප්ලනේශන් එකක්. එතනින් එහාට බලන්න කැමත්තකුත් නෑ. ඉතින් මට කරන්න දෙයකුත් නෑ.
    උබ තමයි එක එක කතා කියල වටේ යන්නේ
    එක්කෝ තමන් ට ඒක ට උත්තර නැත්නම් නිකන් ඉන්න ඕනේ.
    ආගමේ දේවල් තමයි හරියටම හරි කියන්න ගියාම වටේ යන්න තමයි වෙන්නේ උත්තර නැතුව.

    පලවෙනි පිටුවේ අහපු දේට තාම උත්තරයක් දීගන්න බෑ උබට.
    පුලුව්න්න් නම් ආලෝකය ඔය ලක්ෂණ හතරෙන් පහදපං . දැන් මෙච්චර වෙලා කිව්වේ එහෙම පුලුවන් කියලා නේ.

    උත්තර නැති උනාම අනිත් එකාට තේරිලා නෑ , බුද්ධාගම මාර සංකීර්ණයි වගේ ටෝක් විතරයි ඉතුරු වෙන්නේ. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    වන්න රස ඔජා ගන්ද කියන 4 වෙනම පවතින්නෙ නැ. අර මූලික 4 සමගම තමයි, එක නිසා අර මූලික 4න් හැම දේම හැදෙනව කිව්වට වැරඩ්දක් නැ. මොකද ඒ හැම තැනකම අනිති ඒවත් සම්බන්ද වෙන නිස..

    හැබයි, හැම දේම හැදෙනව කියන කතාවට එකග නැ. එතකොට තමන්ගේ එක්සිපිරියන්ස් එකට ව්යුක්ත වුන ප්වතින ලෝකයක්/විශ්වයකුත්, ඒ පවතින විශ්වය හැදුන එලෙමන්ට් තියෙනව කියන හැගීමක් එන නිසා..
    කසිණ භාවනා වල කමටහන් දෙන්නේ ඔය 4 වෙන වෙනම ඒ ඒවගේ ස්වභාවය අඳුරගන්නද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    ඔය අනික්වා ඔක්කොම හටගන්නේ ප්‍රධාන 4 වෙන ගැටීම් ගැලීම් නිසා නේද?
    ------ Post added on Jul 27, 2023 at 9:05 AM

    මහාභූත ධාතූහු ඇසට නො පෙනෙති. ඔවුනොවුන් ගිලගෙන වැලඳගෙන මහාභූත සතර ඇතිවන කල්හි ඇසට හසු වන්නා වූ එක්තරා ස්වභාවයක් ඇති වේ. එනම් වර්ණ ධාතුව ය. (පැහැය ය) ඒ වර්ණ ධාතුව මහා ධාතු සතර නිසා ඇති වන්නකි. එය වෙන් වශයෙන් යම් කිසි එක් ධාතුවකට අයත් වන්නක් නො වේ. මෙතන්හි රූපය යි කියනුයේ ඒ වර්ණ ධාතුවට ය. ඇසට විෂය වන ස්වභාවය එහි ලක්ෂණය ය. ධාතු සතර ඇති වුවහොත් සෑම කල්හි ම, සෑම තැන ම වර්ණ ධාතුව හෙවත් රූපය ඇති වේ. එහෙත් ඇතැම් ධාතු පිණ්ඩයක ඇති වර්ණය ඉතා මඳ බැවින් ඇසට නො පෙනේ. සුළඟෙහි ඇත්තේ එබඳු වර්ණයෙකි. අප සුළඟෙහි ගැලී සිටින බැවින් එහි වර්ණය පෙනෙන සේ අපේ ඇස පිහිටියේ නම් සුළඟේ වර්ණයෙන් අපට ලෝකය වැසී යන්නේ ය. එබැවින් සුළඟ නො පෙනෙන සැටියට ඇස සැදී තිබේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    වන්න රස ඔජා ගන්ද කියන 4 වෙනම පවතින්නෙ නැ. අර මූලික 4 සමගම තමයි, එක නිසා අර මූලික 4න් හැම දේම හැදෙනව කිව්වට වැරඩ්දක් නැ. මොකද ඒ හැම තැනකම අනිති ඒවත් සම්බන්ද වෙන නිස..

    හැබයි, හැම දේම හැදෙනව කියන කතාවට එකග නැ. එතකොට තමන්ගේ එක්සිපිරියන්ස් එකට ව්යුක්ත වුන ප්වතින ලෝකයක්/විශ්වයකුත්, ඒ පවතින විශ්වය හැදුන එලෙමන්ට් තියෙනව කියන හැගීමක් එන නිසා..
    රික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?
    ආලෝකය හැදිලා තියෙනේ ද්‍රව්‍යමය දේවල් වලින් නෙවෙයි. matter අවශ්‍ය නෑ energy තියෙන්න.. empty space එකේ තියන්න පුලුවන්.

    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන ,
    "හැමදේම / ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් "

    කියන දේ වැරදි කියලා. ඔය හතරෙන් විස්තර කරල තියන ගුණ වලින් ආලෝකය විස්තර කරන්න බෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    රික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?
    ආලෝකය හැදිලා තියෙනේ ද්‍රව්‍යමය දේවල් වලින් නෙවෙයි. matter අවශ්‍ය නෑ energy තියෙන්න.. empty space එකේ තියන්න පුලුවන්.

    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන ,
    "හැමදේම / ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් "

    කියන දේ වැරදි කියලා. ඔය හතරෙන් විස්තර කරල තියන ගුණ වලින් ආලෝකය විස්තර කරන්න බෑ .
    රික්තකයක ආලෝකය පැවතුනාම කොහොමද ඒක රික්තකයක් වෙන්නේ

    එතකොට පොටෝන අංශූ
    ------ Post added on Jul 27, 2023 at 9:24 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    රික්තකයක ආලෝකය පැවතුනාම කොහොමද ඒක රික්තකයක් වෙන්නේ
    :rofl: රික්තකයක ආලෝකයේ වේගය කියලා තමයි අපි අර 3 x 10 8 වගේ එක ගන්නෙත්.
    රික්තකයක් කියලා ගන්නේ පදාර්ථයෙන් තොර අවකාශයක්.

    එතකොට පොටෝන අංශූ
    පොටෝන් පදාර්තමය අංශු නෙවෙයි..
    ඒවාට අංශු වගේ හැසිරීමක් පෙන්නන්න පුලුවන් .
    ------ Post added on Jul 27, 2023 at 9:31 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    :rofl: රික්තකයක ආලෝකයේ වේගය කියලා තමයි අපි අර 3 x 10 8 වගේ එක ගන්නෙත්.
    රික්තකයක් කියලා ගන්නේ පදාර්ථයෙන් තොර අවකාශයක්.
    මනින හැටි නෙවෙයි. රික්තය හිස් අවකාශයක් කියල ආයේ ඒක ඇතුලේ ආලෝකය තිබබම එක රික්ත්‍යක් නෙවෙයි කියල කිව්වේ.

    පොටෝන් පදාර්තමය අංශු නෙවෙයි..
    ඒවාට අංශු වගේ හැසිරීමක් පෙන්නන්න පුලුවන් .
    ------ Post added on Jul 27, 2023 at 9:31 AM
    ඒ කියන්නේ මොන වගේ හැසිරීමක්ද
    ------ Post added on Jul 27, 2023 at 9:32 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,946
    163,966
    113
    එකමත් එක රටක
    මනින හැටි නෙවෙයි. රික්තය හිස් අවකාශයක් කියල ආයේ ඒක ඇතුලේ ආලෝකය තිබබම එක රික්ත්‍යක් නෙවෙයි කියල කිව්වේ.
    ආලෝකය ඔය පදාර්තමය විදියට , හතර මහා ධාතු වගේ ගැන බෑ .

    එකයි පරාර්ථ වලින් තොර අවකාශයක / රික්තකයක ත් ආලෝකය පවතින පුලුවන්. ද්‍රව්‍යමය දේවල් තමයි ඔය හතර මහා භූත වලින් කියන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ආලෝකය ඔය පදාර්තමය විදියට , හතර මහා ධාතු වගේ ගැන බෑ .

    එකයි පරාර්ථ වලින් තොර අවකාශයක / රික්තකයක ත් ආලෝකය පවතින පුලුවන්. ද්‍රව්‍යමය දේවල් තමයි ඔය හතර මහා භූත වලින් කියන්නේ
    ඒක ගැන නෙවෙයි ඇහූවේ මගේ දැනගැනීමට පොටොන ගැන.

    රික්තය අත ඇරලා දාන්න ඒක අර්ථ දැක්වීමක් නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    කසිණ භාවනා වල කමටහන් දෙන්නේ ඔය 4 වෙන වෙනම ඒ ඒවගේ ස්වභාවය අඳුරගන්නද?

    ගොඩක් වෙලාවට කරන්නෙ, එක ස්වාභවයක් (උදාහරනයකට වර්නයක් ) අරගෙන ඒකට සිත ෆොකස් කරන එක, සමතය සදහා මම දන්න විදිහට..

    රික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?
    ආලෝකය හැදිලා තියෙනේ ද්‍රව්‍යමය දේවල් වලින් නෙවෙයි. matter අවශ්‍ය නෑ energy තියෙන්න.. empty space එකේ තියන්න පුලුවන්.

    උබ අයෙත් අරගෙන තියෙන්නෙ..ඔය කියපු 8 ද්‍රව්යමය විදිහටනෙ..එකයි අවුල..ඔතන කියන්නෙ එක්ස්පිරියන්ස් කරන කොලිටීස් 8 ක් ගැන...උදාහරනයකට ගත්තොත් මැටීරියල් කොලිටීස්. ගලක් අතට දුන්නොත්, ඕකෙ කොම්පොසිට්ශන් එක අපිට එක්ස්පිරියන්ස් කරන්න බැ, අපිට පුලුවන් ඒකෙ තද ස්වාභවය, (පට්වි ), පාට (වන්න ) ඔය වගේ එක්සිපිරියන්ස් කරන ප්‍රොපෙර්ටීස්, උදාහරනයකට..

    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන ,
    "හැමදේම / ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් "

    කියන දේ වැරදි කියලා. ඔය හතරෙන් විස්තර කරල තියන ගුණ වලින් ආලෝකය විස්තර කරන්න බෑ .

    අපේ එක්ස්පිරියන්ස් එකෙන් එහා ලෝකයක්, කතාකරන්න බැරිනිසා, ඔය කිව්ව ප්‍රොපෙර්ටීස් වලින් ලෝකය විග්‍රහ කරන එක වරැද්දක් නැ.

    ආලෝකය ඔය පදාර්තමය විදියට , හතර මහා ධාතු වගේ ගැන බෑ .

    එකයි පරාර්ථ වලින් තොර අවකාශයක / රික්තකයක ත් ආලෝකය පවතින පුලුවන්. ද්‍රව්‍යමය දේවල් තමයි ඔය හතර මහා භූත වලින් කියන්නේ

    දාතු පදාර්තමය විදිහට ගන්න බැ
    ------ Post added on Jul 27, 2023 at 9:49 AM