Umba ahapan.oya married kiyala ekkenek kiyanawa oya eeyawa dannawada kiyala. Umba wena ekak balapan hariyata uttarayak denne nattam. Ekai umbata love karada,msg walin dekke nam ekai umbata wediye adarayak na wage katha kare.umbata thamai ithin atta natya thorala thiranayak ganna wenne.ඉන්ස්ටා එකෙන් බ්ලොක් කරලා මචං. වට්ස්ඇප් එකෙන් තාම නෑ. සමහරවිට තාම වෙඩින් නොගත්ත කපල් එකක් වෙන්නත් පුළුවන් (දෙතැනකනෙ එතකොට. කෙල්ල අම්මා ගාව). උඹ කිව්ව වගේ වෙන්නත් පුළුවන්





