චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

119©

Well-known member
  • Sep 29, 2012
    2,415
    2,163
    113
    ~ගෙදර~
    ඉන්ස්ටා එකෙන් බ්ලොක් කරලා මචං. වට්ස්ඇප් එකෙන් තාම නෑ. සමහරවිට තාම වෙඩින් නොගත්ත කපල් එකක් වෙන්නත් පුළුවන් (දෙතැනකනෙ එතකොට. කෙල්ල අම්මා ගාව). උඹ කිව්ව වගේ වෙන්නත් පුළුවන්
    Umba ahapan.oya married kiyala ekkenek kiyanawa oya eeyawa dannawada kiyala. Umba wena ekak balapan hariyata uttarayak denne nattam. Ekai umbata love karada,msg walin dekke nam ekai umbata wediye adarayak na wage katha kare.umbata thamai ithin atta natya thorala thiranayak ganna wenne.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    අර ඩස්පයා උගේ ගෑනි කියල කියද්දිත් මූ නහයෙන් අඬ අඬ ෆුක දීලා කුනුහර්පත් අහගෙන නේ. නෙදකින් යකෝ චූ පැත්තක් නිසා ඔහොම බලු වෙන්න එපා. අඩුකුලේ කලු කැත මිටි ගෑනු ටෝක් කරන්න කලින් හොඳ බඩුවක් ගහපිය. එතකොට ඔය මොන්ගල් ගතිය නැති වෙලා යයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :dull::dull:.

    mr bean facepalm GIF
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,525
    36,489
    113
    මැදමහනුවර
    chandigar kiyana wesige... ekage minihagei.... ekige hora minihagei.... (uba)
    Exposed වෙන්න බෑ මචං පෙන්නුවත් උඹට ඇති ප්‍රයෝජනයක් නෑනෙ
    Umba ahapan.oya married kiyala ekkenek kiyanawa oya eeyawa dannawada kiyala. Umba wena ekak balapan hariyata uttarayak denne nattam. Ekai umbata love karada,msg walin dekke nam ekai umbata wediye adarayak na wage katha kare.umbata thamai ithin atta natya thorala thiranayak ganna wenne.
    මං රෙකෝඩින් එකයි තඩිය එවපු සෙල්ෆියයි යවලා බැලුවා. No response. දැන් පොඩඩකට කලින් කිව්ව තරහා නෑ කියලා
    අර ඩස්පයා උගේ ගෑනි කියල කියද්දිත් මූ නහයෙන් අඬ අඬ ෆුක දීලා කුනුහර්පත් අහගෙන නේ. නෙදකින් යකෝ චූ පැත්තක් නිසා ඔහොම බලු වෙන්න එපා. අඩුකුලේ කලු කැත මිටි ගෑනු ටෝක් කරන්න කලින් හොඳ බඩුවක් ගහපිය. එතකොට ඔය මොන්ගල් ගතිය නැති වෙලා යයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :dull::dull:.

    mr bean facepalm GIF
    මිනිහනම් වට්ස්ඇප් එකෙන් මැසේජ් කරද්දී බලන් ඉන්නෙ ඇයි?
    @nevermindNevergiveup uben un athal gannawa bn therenne nadda ochchcara pacha kiya kiya pissek wenna epa ochchara
    කවුද ආතල් එකක් ගන්නෙ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    My theory about all of this

    එලකිරිය කියන්නෙ දේශපාලන උන් run කරන site එකක්, ඔක්කොම උන් හරි එක පක්ෂයක්‌ හරි
    නෑ... දේශපාලනය විසින් හයිජැක් කරපු සයිට් එකක්...
    User engagement එකට මේ වගේ කතා නැත්තන් වලි stage කරලා දානවා
    මේබි...
    ඒ අතර පාවෙන චන්ද වලට shot එක දෙනවා දේශපාලන post වලින්
    එක්ස්ඈක්ට්ලි...
    operation mockingbird වගේ scene එකක්

    බුකියෙවත් නෑනේ මෙච්චර drama නැත්තන්

    එක්කො අපි ඉන්නෙ matrix එකක
    හරියටම හරි...
    උබලා ඔක්කොම බොට්ස්ලා මං විතරයි මේකෙ live subject එකකට ඉන්නෙ
    තෙරි මාකී චූට්...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඉන්ස්ටා එකෙන් බ්ලොක් කරලා මචං. වට්ස්ඇප් එකෙන් තාම නෑ. සමහරවිට තාම වෙඩින් නොගත්ත කපල් එකක් වෙන්නත් පුළුවන් (දෙතැනකනෙ එතකොට. කෙල්ල අම්මා ගාව). උඹ කිව්ව වගේ වෙන්නත් පුළුවන්
    Ausi යන්න passport එකක් හැදුවා නේද උඹ එක්ක?

    Ara උඹ video call eken kiss එකක් දුන්නා ම ලැජ්ජාවෙන් හිනා උනා කිව්ව නේද?
    ඒවා බොරු ද?
    ඉන්දියාවේ ගිහිං බැලුවොත් නරකද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කොහොමහරි අවසාන කොටසෙදි කෙල්ලගේ නම ලීක් වෙලා...
    ඉන්ස්ටා එකේ මැසේජ් කරනකොට මන් හිතුවෙ වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඌ කෙල්ලගෙ ඉන්ස්ටා එකෙන් මට මැසේජ් කරනවා කියලා. මුලදි කිව්වා බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. රෙකෝඩින් එකක් එව්වා එකෙත් ඌ කියන්නෙ ඒකිගෙ කොල්ලා කියලා. පස්සේ කියනවා බැඳපු එකාලු. ඔප්පු කරන්න මන් කිව්වා සෙල්ෆියක් එවන්න කියලා. එව්වා හැබැයි එවපු පරක්කුවට ඌ ඒක ඩිලීට් කරා. උගෙ නම්බරේ එවලා මට වට්ස්ඇප් කෝල් එකක් ගන්න කිව්වා. කෝල් එකේදි කිව්වා තව එකක් එවන්නම් කියලා. ඌ ඒක ඩිලීට් කරන්න ඉස්සෙල්ලා යන්තං ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඒක පල්ලෙහා ඇති.

    ඒ කතාකරේ ඒකිගෙ මිනිහා නම් ඒකි නිකං යකෙක් වගේ එකෙක් බැඳලා ඉන්නේ. බලපන් ඉතිං මගේ බලාපොරොත්තු ඔක්කොම සුන්. දැන් මොකද බං කරන්නේ? එහෙම වුනොත් තවත් ඒකිට කෙල්ල කියන්නත් බෑනෙ 😓

    සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. කෙල්ල කියපු කෙල්ලගෙ ලයිෆ් එක සහ මගෙත් එක්ක දැන් කතාකරපු බුවා කියන කතාව ටිකක් විතර පරස්පරයි. ඌ කියන විදිහට ඌට ජොබක් නෑ හැබැයි සල්ලි තියනවා. කෙල්ල වැඩ කරන තැන ෆොටෝ මට එවලා තියෙනවා. වීඩියෝ කෝල් අරන් පෙන්නලත් තියනවා. කෙල්ල ජොබක් කරන්නේ ඇයි මූට සල්ලි තියනම්?

    iFfDsGU.png

    GJO5THC.png

    wOH8Eh2.png

    h2zafvN.png

    t3hbEE0.png

    80OgDz7.png

    wXLRrxD.png





    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro

    කොහොමහරි අවසාන කොටසෙදි කෙල්ලගේ නම ලීක් වෙලා... :lol: :lol: :lol: :lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,067
    17,178
    113
    Colombo
    ලෝකල්?? රට එක්කෙනෙක් බැලුවෙ මං. බැරිනම් විතරක් මෙහෙ කෙනෙක් ට්‍රයි කරනවා කියලා හිතන් හිටියෙ
    රට එකක් talk කරනව නම් ac පෙන්නන්න එපා හොඳේ. :P
    මං අතාරින්නෑ බං
    ඒකි එහෙම නෑ බන්. ලමයෙක් ඉදියත් එයාවත් එක්කන් ausi යනව. :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අර ඩස්පයා උගේ ගෑනි කියල කියද්දිත් මූ නහයෙන් අඬ අඬ ෆුක දීලා කුනුහර්පත් අහගෙන නේ. නෙදකින් යකෝ චූ පැත්තක් නිසා ඔහොම බලු වෙන්න එපා. අඩුකුලේ කලු කැත මිටි ගෑනු ටෝක් කරන්න කලින් හොඳ බඩුවක් ගහපිය. එතකොට ඔය මොන්ගල් ගතිය නැති වෙලා යයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :dull::dull:.

    mr bean facepalm GIF
    But I'm teacher.
    I won't stop teaching :(
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    එක්කො අපි ඉන්නෙ matrix එකක උබලා ඔක්කොම බොට්ස්ලා මං විතරයි මේකෙ live subject එකකට ඉන්නෙ
    සිරාවට මටත් මේක නම් හිතුනා කලින් AC සීන් එක දාපු දවසේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,959
    22,313
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔබ හඩයි,
    කිරිය නිහඩයි...
    කෙල්ල තැවෙයි,
    කොල්ල තලයි...

    HTML වලින් ගොඩ නැගුන, CSS තුලින් හැඩවුන... කාමරේට වෙලා දවස ගෙවන තරුණයාගේ චන්දිගර් ආදර අන්දරය මෙතින් නිමයි. මෙතෙක්‌ කල් රැදී සිටි, රැවටුණ ඔබ සැමට ස්තුති!

    Thank You So Much GIF by euphoria
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    Exposed වෙන්න බෑ මචං පෙන්නුවත් උඹට ඇති ප්‍රයෝජනයක් නෑනෙ

    මං රෙකෝඩින් එකයි තඩිය එවපු සෙල්ෆියයි යවලා බැලුවා. No response. දැන් පොඩඩකට කලින් කිව්ව තරහා නෑ කියලා

    මිනිහනම් වට්ස්ඇප් එකෙන් මැසේජ් කරද්දී බලන් ඉන්නෙ ඇයි?

    කවුද ආතල් එකක් ගන්නෙ?
    තරහා නෑ කියලා?
     
    • Haha
    Reactions: Cypress and Ulti

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,385
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    උබල දාන කමෙන්ට් වලට මූ දාන රිප්ලයි දැක්කම හිතෙන්නෙ මේක තනි සෙටප් එකක්, මෙහෙම ගෑනියෙක් පස්සෙ පච වෙවී ගිහින් මේකෙ ත්‍රෙඩ් දාගෙන නෝන්ඩි වෙන්න තරම් මානසික ලෙඩක් මූට ඇති කියල හිතෙන්නෙ නෑ, මූ දාන ඔක්කොම රිප්ලයි දාන්නෙ, මුල් කමෙන්ට් එක දාපු එකා එක්ක conversation එකක් බිල්ඩ් කරගන්න බලාගෙන, හොඳට බලපං :yes:

    මූ අනිත් පැත්තට අහන්නෙත් ප්‍රශ්නයක්!
    හිතාගන්න බැරි මොකක්ද මේක යටින් යන ගේම් එක කියල, ඔක්කොම සීන් ටික සිංහලු හික් ගෑවෙන්න ෆුල් රියල් scenario එකෙන්ම මූ දෙනවත් එක්ක...
     

    Similar threads