Sana commerce ayin karana kathawak nam ne. But wenada wage loku progress ekakut ne wage company eke.ලංකාවෙන් යන්න හදන IT Companies මොනවද මචන්ලා , උබලා වැඩ කරන තැන් Move වෙන්න ප්ලන්ස් තියෙනවා ද ?
Pearson, Sana දෙක යන්න හදන්නේ කියන්නේ ඇත්තද?![]()
Anyway unge branches tibune Ukraine and Sri Lanka. Ratawal dekema prashna nisa philipines wala open kara branch ekak.
E nisa meheta tiyena focus eka adu wenna puluwan.