ලංකාවෙන් යන්න හදන IT Companies ?

deepwater

Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    කෝ ඉතින් එච්චර හොද නම් ඒවා ජනප්‍රිය වෙන්න ඕනේ ලංකාවට ඩොලර් බිලියන ගනන් එන්න ඕනේ . කෝ බන් ඉතින් ඔයා ඔය වැඩ කරපු සුපිරිම ප්‍රොජෙක්ට් ලංකාවේ
    ඔය කතා දෙකක්නේ, ජනප්‍රිය වෙනව කියන්නෙ සාමාන්‍ය මිනිස්සු අතර කෙලින්ම පාවිච්චි වෙන්වා කියන එක. මේක ජනප්‍රියත්වය ගැන ප්‍රශ්නයක් නෙවෙයි නේ. කියල තියෙන්නෙ ලංකාවෙ උන් වෙන රටවල උන්ගෙ ප්‍රොජෙක්ට් වලට සපෝට් දෙනවා කියලා. ඔය කියවන ජනප්‍රිය ප්‍රිට රටවල ප්‍රොඩක්ට්ස් ගොඩක් එව්වත් දුවන ඇතුලේ ස්පෙශල් කම්පෝනන්ට්ස් හදල තියෙන්නෙ මෙහේ. සොෆ්ට්වෙයා ගැන දැනුමක් තියන කෙනෙක් නම් මෙව්ව දන්නවා. ඒ වගේ කම්පෝනන්ට්ස් වෙනම ප්‍රොඩක්ට්ස්. හැබයි ජනප්‍රිය නෑ ඒවා දන්නෙ ටෙක්නිකල් මිනිස්සු විතරයි. ඒ වගේ ඒව හදපු කම්පැනි වලට උදාහරණ කීපයක් තමා, MIT (now lseg), WSO2, CodeGen, SysCo. මේ සමහර කම්පැනි aquire කරා වෙන ඒවගෙන් හේතුව අර හදපු මේඩ් ඉන් Sri Lanka products. ඒවට රෝයලිටි ගෙවනවට වඩා ලාබයි කම්පැනි එකම සල්ලි වලට ගන්න එක. අනික අපෙ වගේ රටක පොඩි මාර්කට් එක්ක ඔය end users ලා එන්ගේජ් වෙන සොෆ්ට්වෙයා හදලා මාර්කට් කරන එක තේරුමක් නෑ. ඒ හින්ද ඒවත් ගොඩක් වෙලාවට හදපු ගමන් විකුණනවා.
     
    • Like
    Reactions: Amila .DK

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඔය තෝරු මෝරු ලංකාවට ඩොලර් ගේන්නේ පඩිය ගෙවන්න විතරයි. ඔන්ටපනුවො තමයි බැංකු වලට වැඳ වැඳ ඩොලර් එවන්නේ
    ඉතින් තේරුමක් නෑනේ

    ඔය කතා දෙකක්නේ, ජනප්‍රිය වෙනව කියන්නෙ සාමාන්‍ය මිනිස්සු අතර කෙලින්ම පාවිච්චි වෙන්වා කියන එක. මේක ජනප්‍රියත්වය ගැන ප්‍රශ්නයක් නෙවෙයි නේ. කියල තියෙන්නෙ ලංකාවෙ උන් වෙන රටවල උන්ගෙ ප්‍රොජෙක්ට් වලට සපෝට් දෙනවා කියලා. ඔය කියවන ජනප්‍රිය ප්‍රිට රටවල ප්‍රොඩක්ට්ස් ගොඩක් එව්වත් දුවන ඇතුලේ ස්පෙශල් කම්පෝනන්ට්ස් හදල තියෙන්නෙ මෙහේ. සොෆ්ට්වෙයා ගැන දැනුමක් තියන කෙනෙක් නම් මෙව්ව දන්නවා. ඒ වගේ කම්පෝනන්ට්ස් වෙනම ප්‍රොඩක්ට්ස්. හැබයි ජනප්‍රිය නෑ ඒවා දන්නෙ ටෙක්නිකල් මිනිස්සු විතරයි. ඒ වගේ ඒව හදපු කම්පැනි වලට උදාහරණ කීපයක් තමා, MIT (now lseg), WSO2, CodeGen, SysCo. මේ සමහර කම්පැනි aquire කරා වෙන ඒවගෙන් හේතුව අර හදපු මේඩ් ඉන් Sri Lanka products. ඒවට රෝයලිටි ගෙවනවට වඩා ලාබයි කම්පැනි එකම සල්ලි වලට ගන්න එක. අනික අපෙ වගේ රටක පොඩි මාර්කට් එක්ක ඔය end users ලා එන්ගේජ් වෙන සොෆ්ට්වෙයා හදලා මාර්කට් කරන එක තේරුමක් නෑ. ඒ හින්ද ඒවත් ගොඩක් වෙලාවට හදපු ගමන් විකුණනවා.
    රටේ සයිස් එක අදාල නෑ ටෙක් එකක් මාකට් කරන්න . කොම්පොනන්ට්ට් හදලා පත සොෆ්ටෙයාර් වල ඉන්ටිග්‍රේශන් සපෝට් දුන්න ඒවා ඉතින් බිජු සීන් . ඔය ඇපචි වලටත් ලියලා තියෙන්නේ එමනම් . අපි වගේම පොඩි රටවල ලෝක ප්‍රසිද්ධ ප්‍රොජෙක්ට් ලියලා ඒවගෙන් රටට අදායම් ගේනවා . අන්න එක නෑ ලංකාවේ .
    ------ Post added on Jul 28, 2023 at 3:17 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,825
    2,727
    113
    ඉතින් තේරුමක් නෑනේ

    රටේ සයිස් එක අදාල නෑ ටෙක් එකක් මාකට් කරන්න . කොම්පොනන්ට්ට් හදලා පත සොෆ්ටෙයාර් වල ඉන්ටිග්‍රේශන් සපෝට් දුන්න ඒවා ඉතින් බිජු සීන් . ඔය ඇපචි වලටත් ලියලා තියෙන්නේ එමනම් . අපි වගේම පොඩි රටවල ලෝක ප්‍රසිද්ධ ප්‍රොජෙක්ට් ලියලා ඒවගෙන් රටට අදායම් ගේනවා . අන්න එක නෑ ලංකාවේ .
    ------ Post added on Jul 28, 2023 at 3:17 PM
    උබේ කතාවේ පොයින්ට් එකක් තියෙනවා. නැ කියන්නේ නැ. හැබැයි මේකයි වෙනස. ලංකාවේ product කම්පැනිස් බිහිවෙනවා ගොඩක් අඩුයි. product ඒකක් වෙද්දිම පිටරට එකෙක් aquire කරනවා. අපේ අයට එහෙම විකුනන එක ලාබයි. හැබැයි Europe වගේ ඕක වෙන්නේ නැ,උන් කරන්නේ එක දිගටම කරගෙන යනවා. උබ europe ඉන්න නිසා උබ දකින එක හරි. බට් වෙලා තියෙන්නේ ඕන තමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    උබේ කතාවේ පොයින්ට් එකක් තියෙනවා. නැ කියන්නේ නැ. හැබැයි මේකයි වෙනස. ලංකාවේ product කම්පැනිස් බිහිවෙනවා ගොඩක් අඩුයි. product ඒකක් වෙද්දිම පිටරට එකෙක් aquire කරනවා. අපේ අයට එහෙම විකුනන එක ලාබයි. හැබැයි Europe වගේ ඕක වෙන්නේ නැ,උන් කරන්නේ එක දිගටම කරගෙන යනවා. උබ europe ඉන්න නිසා උබ දකින එක හරි. බට් වෙලා තියෙන්නේ ඕන තමා
    මම හිතන්නේ අපේ උන් සල්ලි බිජු කමට ඒවා විකුනනවා . නැත්තම් අපිටත් බැරි නෑ හදන්න ලේබ ෆෝස් එක කොස්ට් අඩුයි හොදට මාකට් වෙන ප්‍රොජෙක්ට් එකක් කරානම් කොච්චර හොදද. ඒක අනික් උන්ටත් හොද මෝටිවේශන් එකක්. යුරෝපේ අපිටත් අවුරුදු 40 විතර පස්සේ නිදහස් උන රටවල අද වෙනකොට ෆයිනෑස් ටැක්සි කොමියුනිකේෂන් ප්‍රොජෙක්ට්ස් ගොඩක් හදලා ලෝකේ පුරාම මාකට් කරන් යනවා . මම හිතන්නේ IT වලට රට ජාතිය භුගෝලය වැඩක් නෑ හොද output එකක් දෙන්න ඕනේ .
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කිසිම IT සමාගමක් රට හැර යන්නේ නැහැ. සෑම සතියකම තවත් සමාගම් ලංකාවට එනවා. :yes::yes:

    Acuity ලංකාව තුළ නව රැකියා 500ක් නිර්මාණය කරයි. :yes::yes:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    ඉතින් තේරුමක් නෑනේ

    රටේ සයිස් එක අදාල නෑ ටෙක් එකක් මාකට් කරන්න . කොම්පොනන්ට්ට් හදලා පත සොෆ්ටෙයාර් වල ඉන්ටිග්‍රේශන් සපෝට් දුන්න ඒවා ඉතින් බිජු සීන් . ඔය ඇපචි වලටත් ලියලා තියෙන්නේ එමනම් . අපි වගේම පොඩි රටවල ලෝක ප්‍රසිද්ධ ප්‍රොජෙක්ට් ලියලා ඒවගෙන් රටට අදායම් ගේනවා . අන්න එක නෑ ලංකාවේ .
    ------ Post added on Jul 28, 2023 at 3:17 PM
    ‍රටේ සයිස් එක අදාල නෑ මාර්කට් කරන්න. ?? නොදන්න රෙද්දවල් නොකියා ඉදපන්. මේකෙන් පේන්නෙ නොදන්න කම. පත සොෆ්ට්වෙයා වල ඉන්ටග්‍රේශන් සපෝට් කියන්නෙයි කම්පෝනන්ට් ඩිවලොප් කියන්නේ දෙකක්. වෙන එකක් තියා google කියන්නෙත් සමහර සොෆ්ට්වෙයා එක්ක එක කම්පෝනන්ට් එකක් විතරයි. ඒකෙ වෙන්ස නොදන්න කමට ඉතින් කොරන්ට දෙයක් නෑ. ඔය කියන පොඩි රටක ලෝක ප්‍රසිද්ධ රටට ආදායම් ගේන් එකක් කියමුද මුලින් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ‍රටේ සයිස් එක අදාල නෑ මාර්කට් කරන්න. ?? නොදන්න රෙද්දවල් නොකියා ඉදපන්. මේකෙන් පේන්නෙ නොදන්න කම. පත සොෆ්ට්වෙයා වල ඉන්ටග්‍රේශන් සපෝට් කියන්නෙයි කම්පෝනන්ට් ඩිවලොප් කියන්නේ දෙකක්. වෙන එකක් තියා google කියන්නෙත් සමහර සොෆ්ට්වෙයා එක්ක එක කම්පෝනන්ට් එකක් විතරයි. ඒකෙ වෙන්ස නොදන්න කමට ඉතින් කොරන්ට දෙයක් නෑ. ඔය කියන පොඩි රටක ලෝක ප්‍රසිද්ධ රටට ආදායම් ගේන් එකක් කියමුද මුලින් ?
    අම්මෝ අම්මෝ අයිටී ගූරු දේවයානන්
    ඔව් රටේ සයිස් එක අදාලම නෑ ඉන්ටැනැශනල් ප්‍රොජෙක්ට් එකක් කරනකොට

    "පත සොෆ්ට්වෙයා වල ඉන්ටග්‍රේශන් සපෝට් කියන්නෙයි කම්පෝනන්ට් ඩිවලොප් කියන්නේ දෙකක් " ඉතින් මම නෑ කිව්වද 🤭

    ගූගල් කෝ එකනේ වැදගත්ම ඒක ඇමරිකාවට අයිති. ඉන්ටිග්‍රේශන් නම් බර ගානක් එයාල අරන් ඇති . එකත් නෑ කියන් නෑනේ .

    පොඩි රට - එස්තොනියාව wise , skype ,bolt,
     
    • Haha
    Reactions: kasunkaru

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    අම්මෝ අම්මෝ අයිටී ගූරු දේවයානන්
    ඔව් රටේ සයිස් එක අදාලම නෑ ඉන්ටැනැශනල් ප්‍රොජෙක්ට් එකක් කරනකොට

    "පත සොෆ්ට්වෙයා වල ඉන්ටග්‍රේශන් සපෝට් කියන්නෙයි කම්පෝනන්ට් ඩිවලොප් කියන්නේ දෙකක් " ඉතින් මම නෑ කිව්වද 🤭

    ගූගල් කෝ එකනේ වැදගත්ම ඒක ඇමරිකාවට අයිති. ඉන්ටිග්‍රේශන් නම් බර ගානක් එයාල අරන් ඇති . එකත් නෑ කියන් නෑනේ .

    පොඩි රට - එස්තොනියාව wise , skype ,bolt,
    skype aquired by microsoft. wise revenue is nothing comparable.
    Bolt කියන එක විතරයි ටිකක් හරි ලොකු එක්කට තියෙන්නෙ. ඒකත් තනිකරම ගොඩ ගිහින් තියෙන්නෙ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් වලින්. ඒ කියන්නෙ ඒ සල්ලි යන්නෙත් උන්ගෙ ඉන්වෙස්ටර්ලගේ රටට ආයෙම. මේක නිකන් අපෙ පික් මී වගේ. පේනවනේ සේම් පොටෙන්ශල් එක තිබ්බත් ඉන්න රට අනූව මාකට් එක අනූව වෙන දේ. උන්ගේ මාර්කට් එක යුරෝප්. එස්ටෝනියා නෙවේ. ඕකම එස්ටෝනියා යුරෝප් නොවී වෙන රටක තිබ්බ නම් එහේ පික් මී තමා :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    skype aquired by microsoft. wise revenue is nothing comparable.
    Bolt කියන එක විතරයි ටිකක් හරි ලොකු එක්කට තියෙන්නෙ. ඒකත් තනිකරම ගොඩ ගිහින් තියෙන්නෙ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් වලින්. ඒ කියන්නෙ ඒ සල්ලි යන්නෙත් උන්ගෙ ඉන්වෙස්ටර්ලගේ රටට ආයෙම. මේක නිකන් අපෙ පික් මී වගේ. පේනවනේ සේම් පොටෙන්ශල් එක තිබ්බත් ඉන්න රට අනූව මාකට් එක අනූව වෙන දේ. උන්ගේ මාර්කට් එක යුරෝප්. එස්ටෝනියා නෙවේ. ඕකම එස්ටෝනියා යුරෝප් නොවී වෙන රටක තිබ්බ නම් එහේ පික් මී තමා :ROFLMAO:
    කිතුලට ගිය එකාටත් තිබ්බලු දෙයක් කියන්න .
    ස්කයිප් ස්ටාර්ට් කරේ එහේ ඔය මොකවත් විඩියෝ කොන්ෆරන්ස් නැති කාලේ - පොයින්‍ට් එක එක

    වයිස් - රෙවනිව් එක අදාල නෑ ඒත් සෑහෙන්න භාවිත කරන ප්‍රොජෙක්ට් එකක් පොයින්ට් එක ඒක

    බොල්ට් - කොපියක් කියමු අවුලක් නෑ ඒත් ඒ රටේ එකක් මල්ටි නැශනල් දැන් පොයින්ට් එක ඒක

    අත තිබ්බට , කෝඩ් කරන වේගෙන් කමෙන්ට් ගහන්න එපා IT ගුරු දේවයානන් . ලකේපංකාවේ අපිට ඕම දෙයක්වත් නෑ . පික් මී අඩුම මාලදිවයිනටවත් මාකට් කරගන්න බැරි උනා කවර කතාද . වෝටර් බෝඩ් එකේ ප්‍රයිවෙට් එරීයා එක පබ්ලික් ඔන්න අපේ තත්වේ . නිකං මොකක් හරි කරන්න දගලන උන්ට ගූ කතා කියලා හිත සනසගන්න එපා ගුරුදේවයානන්
     
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ඔයා කලින් කියපු ඒවාම කන්ට්‍රැඩික්ට් කතා කියන්නේ.

    ඔය ජාතියෙ ඒවා ඔනේ තරම් මෙහෙත් හැදිල තියන්වා ඒකයි පොයින්ට් එක.
    ඒවා ඇති තරම් ඇක්වයර් කරල තියන්ව අනිත් පොයින්ට් එක.
    කොපියත් සුපිරියට මාර්කට් වෙලා මල්ටිනැශනල් වෙලා තියෙනේ ඒක තියන නේටිව් මාර්කට් එක හින්දා. නැතිව වෙන දෙයක් නෙවෙයි කියන එක අනිත් පොයින්ට් එක. (චයිනීස් මාර්කට් එකෙ තියන සෙට් එක පොඩ්ඩක් හොයල බලහන් බන්.)
    ඊලග පොයින්ට් එක හරි හමන් තැනක වැඩ කරා නම් දන්නවා මෙහේ ඉන්සෙප්ශ්න් වෙලා ලෝකෙට ගියපු ප්‍රොඩක්ට්ස් ඕනෙ තරම් තියන්වයි කියන එක. නැතුව මෙහෙ උන් මේ වෙන රට්වල සපෝට් වැඩ කර කර ඉන්නව විතරක් නෙවෙයි කියන එක.
    තමන්ගේ එක්ස්පීරියෙන්ස් එකෙන් ලොකු ෆීල්ඩ් එකක් ගැන ගූ කතා කියන එක නොමේරූ කමක් කියන එක තමා ලාස්ට් පොයින්ට් එක.
     
    දාන්නකෝ ඔය ඉන්ටනැසනල් ගිය එකක් දෙකක් . ප්‍රඩක්ට් එකක් හැටියට ගෙඩිය පිටින් කරපු එකක් පූට්ටු කෑලී නැතුව

    දැන් කියනවා නේචර් එක ලු . සොෆ්ට්වෙයාර් හදන්නේ නෙචර් එකට තමා හොද ලාභයක් ගන්න පුලුවන් එකක් නේ හදන්නේ හැමෝම . අනික මිනිස් අවශ්යතා වලටනේ හදන්නේ

    හැම වෙලාවෙම හොද කම්පැනියක කිය කිය පාරම්බාන්නේ ඔයා විතරයි ලොකු කොම්පැනි එක්ක වැඩ කරල තියෙන්නේ කියන එක මයෙ හිතේ අනික් උන් අඩුකුලේ උන් .

    තමන්ගේ එක්ස්පීරියෙන්ස් එකෙන් ලොකු ෆීල්ඩ් එකක් ගැන ගූ කතා කියන එක නොමේරූ කමක් කියන එක තමා ලාස්ට් පොයින්ට් එක. මේක ඔයාටත් පොදුයි IT ගුරු . මෙතන ලොකු ෆීල්ඩ් එකක් ගැන කතා කරන්න දෙයක් ඇත්තටම තිබ්බේ නෑ . කිව්වේ ලංකාවේ නම ගිය රෙවනිව් ගේන ප්‍රඩක්ඩ් බේස් කොම්පැනි එකක් නෑ කියන එක විතරයි . ඔයා තමා මේ ගැබුරු මුදේ කිමිදිලා ඉන්ටිග්‍රේශන් කම්පෝනට් ගැන කතා කරේ .
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    දාන්නකෝ ඔය ඉන්ටනැසනල් ගිය එකක් දෙකක් . ප්‍රඩක්ට් එකක් හැටියට ගෙඩිය පිටින් කරපු එකක් පූට්ටු කෑලී නැතුව
    - Creately
    - WSO2 (Their ESB and API manager are widely adopted in industry, if im not wrong ESB was used by EBay at one point of time)
    - Surge Global
    - vesess

    This is an old list from my memory when I was last working in SL. These may have changed, or new ones may have surfaced recently. In addition to these quite a few got acquired and rebranded.
    SL has output some really good products over the years; they may not display the SL flag on the homepage, but that doesn't mean they don't exist.
     
    Last edited:
    • Like
    Reactions: Gunther

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    - Creately
    - WSO2 (Their ESB and API manager are widely adopted in industry, if im not wrong ESB was used by EBay at one point of time)
    - Surge Global
    - vesess

    This is an old list from my memory when I was last working in SL. These may have changed, or new ones may have surfaced recently. In addition to these quite a few got acquired and rebranded.
    SL has output some really good products over the years; they may not display the SL flag on the homepage, but that doesn't mean they don't exist.
    This is my main point always i want to emphasis we need brand names . I know we worked with major companies global level , 3rd party tools , integrations . But my concern always what brand we produced to embark our IT slogan . I am not condemn SL IT sector or achievements but all these years we missing a brand that market our island .
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    This is my main point always i want to emphasis we need brand names . I know we worked with major companies global level , 3rd party tools , integrations . But my concern always what brand we produced to embark our IT slogan . I am not condemn SL IT sector or achievements but all these years we missing a brand that market our island .
    All of the companies I quoted have their own brand names that are selling internationally. And they are not mere integrations or 3rd party tools. They are their own fully fledged products engineered in SL. Couple of examples:
    Creately - They compete in the Online diagramming / online workspace niche and they have quite a sizable market share and probably among the top 5 in the world. They are directly competing with Microsoft Visio. Their customer base would have reached around 10 million by now and the customers include high profile clients such as NASA, Paypal, National Geographic, Disney etc.
    WSO2 - They were primarily a middleware company and their products are well reputed in the industry https://wso2.com/casestudies/ebay-u...ess-more-than-1-billion-transactions-per-day/

    I don't understand what you mean by 'a brand that market our island'. When someone engineers a product they would design it to solve a specific problem and would target either a global or a local user base let it be enterprise customers or regular users. Both above examples are products that target a global user base, and have a good market share globally in each of the niches they compete in. And they bring in millions of dollars in revenue. So I dont understand how they are not good examples for the question you asked earlier.
     
    • Like
    Reactions: Gunther

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    This is my main point always i want to emphasis we need brand names . I know we worked with major companies global level , 3rd party tools , integrations . But my concern always what brand we produced to embark our IT slogan . I am not condemn SL IT sector or achievements but all these years we missing a brand that market our island .
    Yes. Agree with you for some facts

    If we can build products with some hardware it could be more visible. For example EV charger of Vega. Both HW and SW is built in lka as per my knowledge ( correct me if wrong)