ලංකාවෙන් යන්න හදන IT Companies ?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාවෙන් යන්න හදන IT Companies මොනවද මචන්ලා , උබලා වැඩ කරන තැන් Move වෙන්න ප්ලන්ස් තියෙනවා ද ?
    Pearson, Sana දෙක යන්න හදන්නේ කියන්නේ ඇත්තද? :baffled:
    Sana commerce ayin karana kathawak nam ne. But wenada wage loku progress ekakut ne wage company eke.
    Anyway unge branches tibune Ukraine and Sri Lanka. Ratawal dekema prashna nisa philipines wala open kara branch ekak.
    E nisa meheta tiyena focus eka adu wenna puluwan.
     
    • Like
    Reactions: sami_boy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    0001-1-1187x1536.jpg


    ආසියාවේ ආශ්චර්යය නෑ නේ 🤔

    අපේ විස්වවිද්‍යාල වල උගන්වන්නේ වැටමාර පොලු බස්සන හැටි විතරද?

    මේක නං වෙන්න බෑ. මේක නං කැම්රි සුද්දන්ට ඉරිසියාවෙ බලාගෙන ඉන්න බැරුව ලංකාව හලලා. 🫢 😱
    @tharakaf ලා වගේ ලෝක පූජිත සුපිරි IT ඩයල් ඉන්න රටක් ඔතන නැතිවෙන්න බෑනෙ. 😱😂😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    කවුද උඹට එහෙම කිව්වෙ 😂
    වැඩ කරපු නිසා , 90% තියෙන්නේ කොහෙන් හරි අව එකක් හෝ එහේ තියන එක්ක මෙහෙ එකක් .

    අපේ කියලා තියන ඉන්ටනැශන් ප්‍රොජෙක්ට් එකක් කියහන් බලන්න ලෝකෙම දන්න made in Sri Lanka
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මේක නං වෙන්න බෑ. මේක නං කැම්රි සුද්දන්ට ඉරිසියාවෙ බලාගෙන ඉන්න බැරුව ලංකාව හලලා. 🫢 😱
    @tharakaf ලා වගේ ලෝක පූජිත සුපිරි IT ඩයල් ඉන්න රටක් ඔතන නැතිවෙන්න බෑනෙ. 😱😂😂😂
    Hondata zoom karala balapan, chuti thithak ati lankaawe. wadiya eheata mehata zoom karanna epa umbata mama pukey arina ekakuth athi 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Hondata zoom karala balapan, chuti thithak ati lankaawe. wadiya eheata mehata zoom karanna epa umbata mama pukey arina ekakuth athi 🤭 🤭

    අනේ මේ අමු ගවයට ඒක තේරෙන්නෙත් නැති හැටි. 🤣🤣🤣
    ගවයෝ මම කිව්වෙ සිතියමේ නෑ කියල නෙවෙයි.
    Skill level - lagging කියලවත් නැති එක 🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    අනේ මේ අමු ගවයට ඒක තේරෙන්නෙත් නැති හැටි. 🤣🤣🤣
    ගවයෝ මම කිව්වෙ සිතියමේ නෑ කියල නෙවෙයි.
    Skill level - lagging කියලවත් නැති එක 🤣🤣
    Ponz, talks denna kalin balapan oya report eka hadala tiyena criteria monada kiyala. Kohomada un measure karala tiyenne? just the number of engineersda? ehema gaththoth lankaawa komath owala penanne ne. Bangalore wala inna un kiyanne umba galak gahuwoth aniwa gihin wadinne SWE knkta kiyala. Echaratama SE la innawa ehe.

    ☝️ Uda eka umbata gona kiyala kiyanne newi damme. Igena ganin report ekak kiyawanne kohomada kiyala. Godak un nikan stats tika balala talks denawa. but report eka hadapu widiya baluwama samahara ewa adaalama ne ;) ;)

    Oya coursera kiyanne course karnaa ekak neda? samahara wita unge courses walin gaththa stats wenna athi. ehema gaththoth lankawe un komath ahuwenne ne mokada apey un salli gewala course karanne nane 🤣🤣
     
    • Haha
    Reactions: shenat

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Pearson eke nam oya news eka last year end idan tamai eliyata awe. Support team wala tikak tiyala anith teams India aran yana kathawak. Danatath rounds 2 kin witara layoffs ehemath giya kathawak tiyenawa. Anika Pearson peg kale na salaries, inflation adjustment ekak deela tibbe.

    Kohomath issarahata Indian un ekka lasi wenne na. India wala population increase ekai education side eke Up ekai ekka wadi hariyak projects eheta ada gannawa. Mokada ehe eliyata ena young crowd ekata jobs hadanna ona nisa. e athare tawa anith countries specially african countries walinut competition enna gaththama lasi wenne na. Dantath Uganda wage countries walata projects enawa. Anika godak african countries wala English medium education yanne. Eken tawath advantage eka wadi.


    Bangaliyoth awoth Nai dance tamai apita balanna wenne :baffled:
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Pearson eke nam oya news eka last year end idan tamai eliyata awe. Support team wala tikak tiyala anith teams India aran yana kathawak. Danatath rounds 2 kin witara layoffs ehemath giya kathawak tiyenawa. Anika Pearson peg kale na salaries, inflation adjustment ekak deela tibbe.

    Kohomath issarahata Indian un ekka lasi wenne na. Unge population increase ekai education side eke Up ekai ekka wadi hariyak projects unta ada gannawa. Mokada unge eliyata ena young crowd ekata jobs hadanna ona nisa. e athare tawa anith countries specially african countries walinut competition enna gaththama lasi wenne na. Dantath Uganda wage countries walata projects enawa. Anika godak african countries wala unta English medium education yanne. Eken tawath advantage eka wadi.


    Bangaliyoth awoth Nai dance tamai apita balanna wenne :baffled:

    අපේ එවුන් අඩුවට වැඩ කරන්න කැමති නැද්ද?
    ඉන්දියන්කාරයොන්ට වඩා ගනන් ද? 😯