මේකට උත්තර දෙන අයගෙන් තව අතුරු ප්රශ්නෙකුත් අහන්නං මේකෙම. කඩවත ඉඳන් එයාපෝට් එකට හයිවේ බස් නිතරම තියෙනවද?
Thanks bro reply ekata. mata dana ganna oone poya dawase bus thiyenawada kiyala Matara gihin ennaKadawata to Panadura nam 30min walin thiynwa 1k
anik ewath e wage athi...
Thawama Loku Station eka open nahaethakota nam Nitharama Bus thiyei
1919Kadawatha inna ayagen help ekak oone. Poya day eke Matara - Kadawatha bus weda karanwada kiyala danaganna oone. Nattam ethana details danaganna contact number ekak hari kamak hoyala denna. Thanks
නිතරම නම් නැද්ද කොහේමේකට උත්තර දෙන අයගෙන් තව අතුරු ප්රශ්නෙකුත් අහන්නං මේකෙම. කඩවත ඉඳන් එයාපෝට් එකට හයිවේ බස් නිතරම තියෙනවද?