Kadawatha Highway Bus Stand

malibu

Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Kadawatha inna ayagen help ekak oone. Poya day eke Matara - Kadawatha bus weda karanwada kiyala danaganna oone. Nattam ethana details danaganna contact number ekak hari kamak hoyala denna. Thanks
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේකට උත්තර දෙන අයගෙන් තව අතුරු ප්‍රශ්නෙකුත් අහන්නං මේකෙම. කඩවත ඉඳන් එයාපෝට් එකට හයිවේ බස් නිතරම තියෙනවද?

    Kadawata to Panadura nam 30min walin thiynwa 1k
    anik ewath e wage athi...

    Thawama Loku Station eka open naha :love2: ethakota nam Nitharama Bus thiyei
     
    • Like
    Reactions: kinkon and malibu

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    මේකට උත්තර දෙන අයගෙන් තව අතුරු ප්‍රශ්නෙකුත් අහන්නං මේකෙම. කඩවත ඉඳන් එයාපෝට් එකට හයිවේ බස් නිතරම තියෙනවද?
    නිතරම නම් නැද්ද කොහේ
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Guys, number ekak nam labune na. but poya day kiyala neme buses thiyenawa kiwuwa but crowd ekak nathi hinda time gap eka tikak wedi kiwuwa anith dawas walata wediya