බිකිනි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලගෙ කෙල්ල, වයිෆ් බිකිනි අදිනවද?
    ලංකාව වගේ රටක ඕකත් හෙන සීන් එකක්නේ කෙල්ලන්ට. ඒහින්දා පලවෙනි අත්දැකීම දාපල්ලකො.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    its not much of a thing when you in closed doors. almost anyone do that if we request properly.
    challenge here is wear a bikini and go to crowded places, like swimming pool or beach.
    Le SL People wondering like is this hooker ??
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    bikini newe, swim suit adinawa. pool walata witharai habai. samahara ganunge muna puka wenawa.
    Auntyla neh
    its not much of a thing when you in closed doors. almost anyone do that if we request properly.
    challenge here is wear a bikini and go to crowded places, like swimming pool or beach.
    Le SL People wondering like is this hooker ??
    Gr athulenam heluwenuth inne
    Man kiwe outdoor ban
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලගෙ කෙල්ල, වයිෆ් බිකිනි අදිනවද?
    ලංකාව වගේ රටක ඕකත් හෙන සීන් එකක්නේ කෙල්ලන්ට. ඒහින්දා පලවෙනි අත්දැකීම දාපල්ලකො.
    ළිං මැඩියන්ට හැම දේම මැජික්. මේ රටෙන් යන්න තියෙන්නේ නිදහසේ හිතන මිනිස්සු ඉන්න රටකට.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    Tesfde4.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    මගේ එක්කෙනා ඇමරිකන් වෙලත් නාන්නෙ දිය රෙද්ද ඇදගෙන. :yes: අන්න ලැජ්ජා බයට හැදිච්ච හොද ගුණ යහපත් ගෑණු දැරිවියො. 🥲😌:love:

    Honeymoon එකේදී අහවල් වැඩේ කරන්න වෙන්නෙත් ලයිට් ඕෆ් කරගෙන, blanket එක ඇතුලට වෙලා තමයි. අන්තිමේදී නාකි උනාම කියන්න පුළුවන් අපි අහවල් වැඩේ කලාට, ළමයි හැදුවාට තාම එකිනෙකාගේ ඇග වත් දැකලා නැහැ කියලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Poddak hitapan danui iskole arala awe. Hawasata dannam
    uba Saturdayth iskole yanawada?

    Honeymoon එකේදී අහවල් වැඩේ කරන්න වෙන්නෙත් ලයිට් ඕෆ් කරගෙන, blanket එක ඇතුලට වෙලා තමයි. අන්තිමේදී නාකි උනාම කියන්න පුළුවන් අපි අහවල් වැඩේ කලාට, ළමයි හැදුවාට තාම එකිනෙකාගේ ඇග වත් දැකලා නැහැ කියලා.
    portrait-couple-sleeping-masks-bed-together-embracing-travel-rest-relaxation-262087235.jpg

    ------ Post added on Jul 30, 2023 at 2:25 AM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මගේ එක්කෙනා ඇමරිකන් වෙලත් නාන්නෙ දිය රෙද්ද ඇදගෙන. :yes: අන්න ලැජ්ජා බයට හැදිච්ච හොද ගුණ යහපත් ගෑණු දැරිවියො. 🥲😌:love:
    මේක කියෙව්වාම මතක් උනේ "කිරින්දේ කිඳුරියෝ" වගේ මාතෘකාවකින් පල වී තිබුන බ්ලොග් පෝස්ට් එකක්.

    මොණරාගල බොහොම දුෂ්කර ගම්මානෙකින් විනෝද චාරිකාවක් ආපු කෙල්ලෝ කට්ටියක් කිරින්ද මුහුදේ නාන්න ගිහිල්ලා.

    එකපාරටම මුහුද රළු වෙලා, රළ වේගවත් වෙලා. මේගොල්ලෝ පණ බේරා ගත්තත්, ඇඳගෙන හිටපු දිය රෙදි නම් ඉන්දියන් සාගරයට බිලි උනා කියලා තමයි කියවෙන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබලගෙ කෙල්ල, වයිෆ් බිකිනි අදිනවද?
    ලංකාව වගේ රටක ඕකත් හෙන සීන් එකක්නේ කෙල්ලන්ට. ඒහින්දා පලවෙනි අත්දැකීම දාපල්ලකො.
    ප්‍රයිවට් පූල් බීච් පිටරට ගියාම අදිනවා බිකිනි. පබ්ලික් නම් swimming short තමයි නැත්නම් අසහනකාරයොන්ගෙ වැඩේ හොරෙන් වීඩියෝ කරනවයි කට ඇරන් මැජික් වගේ බලන් ඉන්න එකයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,734
    113
    දෙහිවල
    උබලගෙ කෙල්ල, වයිෆ් බිකිනි අදිනවද?
    ලංකාව වගේ රටක ඕකත් හෙන සීන් එකක්නේ කෙල්ලන්ට. ඒහින්දා පලවෙනි අත්දැකීම දාපල්ලකො.
    බැදලා නැහැ, බැන්දම අන්දන්න ඉන්නෙ 🥲