ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අම්මාට සිරි වෙනවා මේවා දෑකලා ටික් ටොක් නන්ගිලා ෆෝම් වුනොත්. මීට සතියකට විතර කලිනුත් අපේ අම්මාගේ යාලුවෙක්ගේ දුවෙක් ඔසී පොරක් කසාද බෑදලා. ඌට කතා කරලා බෑලුවාම තාම ස්ටුඩන්ට්, ක්ලීනින් පාරක් ගහගෙන ඉන්න ගමන් කෙල්ලට ලන්කාවේ උපාධියක් තියෙන හින්දා කසාද බෑදලා. උගේ ටාගට් එක කෙල්ල Msc එකක් කරන්න මෙහේ ගෙනත් ඒකිගේ මාර්ගෙන් පී ආර් ගන්න.

    මූ කියන ගනන් මිනුම් වලට අහු වෙන්න එපා. එහෙම ගණන් හොයන්නේ බොහොම ටික දෙනයි. මගේ යාලුවෝ හුගක් ඉන්නවා පී එච් ඩී කාරයෝ. උන්ට කියලත් ඔය කියන ගණන් නම් ලෑබෙන්නේ නෑ. ඊට වඩා හොදට හොයනවා working visa ඈවිත් දෑන් පී ආර් දාගෙන තමන්ගෙම බිස්නස් කරන මිකෑනික් ලා, චෙෆ් ලා වගේ එවුන්
    ඔය බිස්නස් කරන අය ගෙවල් හදල විකුනන අය තමා උපරිම හොයන්නෙ Phd අදාලම නෑ උන්ට නම්, ජොබ් එකක් කරල 250K හොයන එකා ඒකෙ ටැක්ස් එක අනිව ගෙවන්න ඕන ඒකෙන් ගැලවීමක් නෑ, ඒ ගානම හරි ඊට වැඩියෙන් හරි බිස්නස් එකක් කරල හොයන උන් කවදාවත් අර ජොබ් එක කරල ටැක්ස් ගෙවන එකා ගෙවන ටැක්ස් එක ගෙවන් නෑ, ඊට වඩා බාගෙකටත් අඩුවෙන් ගෙවන්නෙ, business expenses bla bla.. හදල පෙන්නල (no illegal stuff but loopholes)...

    බිස්නස් කරල සල්ලි හොයන උන් හොයනව එපා වෙන්නම :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx

    ඔවු බන්.. ඌබර් දුවන එවුනුත් ඔක්කොම දාන්නේ ඒකේ වියදම් වලටනේ.. අන්තිමට ටෑක්ස් නෑ.. මම දන්න එවුන් ඉන්නවා පඩිය ලෑබෙන්නේ 6000 විතර ටෑක්ස් කෑපුනම. තව 4000 විතර ඌබර් කරලා හොයනවා ගේමක් නෑතිව. බිස්නස් ඕනේම නෑ බලනකොට
     
    • Like
    • Wow
    Reactions: shenat and nvhcc89

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ, ගොඩක් අයට ඔස්ට්‍රේලියානු සිටිසන්, රැකියා වගේ දේවල් ගන්න එක ඉතා අමාරු දෙයක්. විශේශයෙන් පී.ආර් අරන් සිටිසන් ගන්නව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කරන දෙයක්.
    Michael Jordan Lol GIF
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    yako Australia inna un ehe giyath lankawata awath apen kanna balan inne..
    trip yanna balan inneth apith ekka share karan cost adu kara ganna..
    ohe citizen unta ehema patta salliyak naha, unuth gemak gahala jeewath wenne..
    itha sulu pirisakata thama financial freedom level ekata salli thiyenne..

    yako 2.5Million AUD invest karala 5 year visa ganna puke kasillada.. oheta thuna paha ekathu karala export karapu ekek innawa u dan citizen. danna labbak kiyawapan..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අම්මාට සිරි වෙනවා මේවා දෑකලා ටික් ටොක් නන්ගිලා ෆෝම් වුනොත්. මීට සතියකට විතර කලිනුත් අපේ අම්මාගේ යාලුවෙක්ගේ දුවෙක් ඔසී පොරක් කසාද බෑදලා. ඌට කතා කරලා බෑලුවාම තාම ස්ටුඩන්ට්, ක්ලීනින් පාරක් ගහගෙන ඉන්න ගමන් කෙල්ලට ලන්කාවේ උපාධියක් තියෙන හින්දා කසාද බෑදලා. උගේ ටාගට් එක කෙල්ල Msc එකක් කරන්න මෙහේ ගෙනත් ඒකිගේ මාර්ගෙන් පී ආර් ගන්න.

    මූ කියන ගනන් මිනුම් වලට අහු වෙන්න එපා. එහෙම ගණන් හොයන්නේ බොහොම ටික දෙනයි. මගේ යාලුවෝ හුගක් ඉන්නවා පී එච් ඩී කාරයෝ. උන්ට කියලත් ඔය කියන ගණන් නම් ලෑබෙන්නේ නෑ. ඊට වඩා හොදට හොයනවා working visa ඈවිත් දෑන් පී ආර් දාගෙන තමන්ගෙම බිස්නස් කරන මිකෑනික් ලා, චෙෆ් ලා වගේ එවුන්

    ඉතින් හොදයි නෙ බන්, හැබැයි "නූගත් මිකෑනික් බුවා/බුවී + ජොබ්" කරන කෙනාට වැඩිය "පී.එච්.ඩී + ජොබ්" කරන කෙනා හොදයි නේ කොහොමත් විවාහ වලදි 😂 මෙතන ජොබ් කරන නොකරන එකක් ගැන නෙමෙයි කිව්වෙ. ජොබ් ගැන ලොකුවට කියන්න දෙයක් නෑ ඔස්ට්‍රේලියාවට ආව හැමෝම පී.ආර්සි/සිටිසන් තියෙන කෙනෙක් නම් ඉගෙන ගන්න ඒව ඉවර උනාම ජොබක් හෝ බිස්නස් එකක් කරනව.

    කොහොමත් ඔස්ට්‍රේලියාවෙ හිටිය පලියට නූගත් ගොබ්බයෙක්/ගොබ්බියක් තමන්ගෙ හස්බන්ඩ්/වයිෆ්, ලමයින්ගෙ පියා/මව කරගන්නෙ කව්ද බන්? 😂
     
    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    ඔය බිස්නස් කරන අය ගෙවල් හදල විකුනන අය තමා උපරිම හොයන්නෙ Phd අදාලම නෑ උන්ට නම්, ජොබ් එකක් කරල 250K හොයන එකා ඒකෙ ටැක්ස් එක අනිව ගෙවන්න ඕන ඒකෙන් ගැලවීමක් නෑ, ඒ ගානම හරි ඊට වැඩියෙන් හරි බිස්නස් එකක් කරල හොයන උන් කවදාවත් අර ජොබ් එක කරල ටැක්ස් ගෙවන එකා ගෙවන ටැක්ස් එක ගෙවන් නෑ, ඊට වඩා බාගෙකටත් අඩුවෙන් ගෙවන්නෙ, business expenses bla bla.. හදල පෙන්නල (no illegal stuff but loopholes)...

    බිස්නස් කරල සල්ලි හොයන උන් හොයනව එපා වෙන්නම :baffled:

    උබ ඔය කියන පොරට පී.එච්.ඩී (PhD) එකකුත් තිබ්බනම් සුපිරි නේ 😁 ඒක නිසා ඉතින් විවාහ වලට කොහොම උනත් උගත් කම බලපානව. ඒත් උගත් කම සහ මොලේ ගන්න බෑනෙ 😌 සල්ලි නම් ඉතින් හොයන්න පුලුවන් ඔස්ට්‍රේලියාවෙ (උගත්/නූගත්). ඒත් තත්වය ගන්න බෑ මොන රටෙත් උගත් අය තමයි ඉතින් හොද ජොබ්ස් ගන්නෙ.
    කතාවට කියනව ඉතින් ක්ලීනින් කරන එකත් සමානයි etc ඒත් ඉතින් විවාහයකදි කුනු අදින රස්සාවක් කරන එකෙක්ට හොද ජොබක්/බිස්නස් කරන එකෙක්ගෙ දුවෙක්/පුතෙක් දෙයිද 😂 යතාර්තය තේරුම් ගමු.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    අඩුකුලේ උන් ඕස්ට්‍රේලියා ගියහම මෙහෙම තමා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඔය හොයන්නෙ කසාද බඳින්න ගෑනියෙක් හෝ පිරිමියෙක් නෙවෙයි තනතුරක්..

    නූගත් ගොබ්බයෙක්/ගොබ්බියක් තමන්ගෙ හස්බන්ඩ්/වයිෆ්, ලමයින්ගෙ පියා/මව කරගන්නෙ කව්ද බන්? ඉතින් උබ ඔය කියන දේවලුත් එක්ක අනිත් දේවලුත් (පී.එච්.ඩී වගේ) තියෙනව නම් තවත් හොදයි නෙ. හැමෝම බලන්න ඕනෙ හොදම කෙනෙක් තෝරගන්න මිසක් නූගත් ගොබ්බයෙක් කසාද බදින්න නෙමෙයි 😂

    කවද හරි තමන්ගෙ ලමයින්ගෙ පියා/මව උගත් බුද්දිමතෙක් විය යුතුයි, සල්ලි නම් ඉතින් ලන්කාවෙ ඉන්න එවුන්ට වැඩිය ඔස්ට්‍රේලියාවෙ ඉන්න එවුන් කොහොමත් හොයනව 😌
     
    • Like
    Reactions: scorpion MW

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ ඔය කියන පොරට පී.එච්.ඩී (PhD) එකකුත් තිබ්බනම් සුපිරි නේ 😁 ඒක නිසා ඉතින් විවාහ වලට කොහොම උනත් උගත් කම බලපානව. ඒත් උගත් කම සහ මොලේ ගන්න බෑනෙ 😌 සල්ලි නම් ඉතින් හොයන්න පුලුවන් ඔස්ට්‍රේලියාවෙ (උගත්/නූගත්). ඒත් තත්වය ගන්න බෑ මොන රටෙත් උගත් අය තමයි ඉතින් හොද ජොබ්ස් ගන්නෙ.
    කතාවට කියනව ඉතින් ක්ලීනින් කරන එකත් සමානයි etc ඒත් ඉතින් විවාහයකදි කුනු අදින රස්සාවක් කරන එකෙක්ට හොද ජොබක්/බිස්නස් කරන එකෙක්ගෙ දුවෙක්/පුතෙක් දෙයිද 😂 යතාර්තය තේරුම් ගමු.
    දැන් ඉතිං ඕක කියන්නම ෆේක් එකක් හදන් මෙයාගෙ ත්‍රෙඩ් වලම පදිංචි වෙලා ඉන්නෙ ඇයි උබ :lol:

    හරි කමක් නෑ දැන් පොයින්ට් එකට එමු..

    මේ කෙනා අවුරුදු ගානක් ලෙක්චරින් කරල පස්සෙ ඒක නවත්තල 100% බිස්නස් එකක් කරන කෙනෙක් (අහපු නිසා කිව්වෙ ඈ) මට නම්, කරන රස්සාව අදාල නෑ සතා අවුලක් නැත්තම් මොන රටේ හිටියත් සෙට් වෙනව නම් ආශ්‍රය කරනව, අවුලක් නැත්තම් කිව්වෙ කතා බහේ හැසිරෙන විදියෙ ඉඳල ඇටිටියුඩ් වෙනකල්, හොඳට ඉගෙනගෙන වටේම චීත්ත හෝද හෝද කේලම් කිය කිය අනිත් හැම එකාම ජජ් කර කර ඉන්න එකෙක් නම් ක්ලීනිංද PhD ද අදාල නෑ අයින් කරල දානව...

    මේ වගේ වැඩවසම් වහල් මානසික මට්ටම් වල ඉන්න ලොන්ත පොරවල් තමා ලංකාවේ ඉඳල ඇවිල්ල මේ රටවල් වලත් බොරු පොයිය විතරක් දාල නිකං පොරවල් වෙන්න දඟලන්නෙ :P පට්ටම දැක්කම වහල්ලු වගේ දෙකට තුනට නැමිල වැඳුම් පිදුම් කරන්නෙ..මොන ජඩ වැඩේ කරත් පට්ටමයි රස්සාවයි ලොකුයි නම් දැක්කෙ නෑ වගේ ඉන්නෙ, තමන්ගෙ වැඩේ කෙරෙනව නම් පුකත් දෙන්නෙ :yes: තෙරියා? :rofl:

    P.S : මට PhD එකකුත් නෑ, මං ක්ලීනිං කරලත් නෑ :rofl:
     
    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    මේ කෙනා අවුරුදු ගානක් ලෙක්චරින් කරල පස්සෙ ඒක නවත්තල 100% බිස්නස් එකක් කරන කෙනෙක් (අහපු නිසා කිව්වෙ ඈ)

    ලෙක්චරින් කලා කියන්නෙම උගත් කෙනෙක් නෙ. නැතුව බෝට්ටු කබ්බෙක්ට ලෙක්චරින් කරන්න දෙන්නෙ නෑනෙ. ඉතින් හොදයි නෙ බන් එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනෙ, හොද උගතෙක් වෙලා ජොබ් කරල, ඒවලින් හම්බෙන සල්ලි වලින් පස්සෙ කාලෙක බිස්නස් පටන් අරන් තව තවත් දියුනු වෙන්න ඕනෙ. හොදයි ඒ කෙනා උගත් බුද්දිමත්. 😁

    P.S : මට PhD එකකුත් නෑ, මං ක්ලීනිං කරලත් නෑ :rofl:

    ඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙ 😌 පී.එච්.ඩී තියා ඉස්කෝලෙ වත් ගිහින් නැති වගේ තමයි පේන්නෙ 😂
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙ 😌 පී.එච්.ඩී තියා ඉස්කෝලෙ වත් ගිහින් නැති වගේ තමයි පේන්නෙ 😂
    😂😂😂
    ලංකාවේ ඉද්දිත් ඔහොමද නැත්තම් පවුලෙම හැටිද? වටේටම ඇන්ටනාව අල්ලල ජජ් කරල කේලම් කොටවනවද :rofl:
     
    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    😂😂😂
    ලංකාවේ ඉද්දිත් ඔහොමද නැත්තම් පවුලෙම හැටිද? වටේටම ඇන්ටනාව අල්ලල ජජ් කරල කේලම් කොටවනවද :rofl:

    ඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙ 😌
    ඇයි එහෙම කියන්නෙ? ක්ලීනින් කරන එකත් හොදයි ඉතින්, ඒවගේ දේවල් වලින් ජීවිතේට අත්දැකීම් ලැබෙනව. එතකොට ඔය වගේ මෝඩ විදිහට හැසිරෙන්නෙ නෑ.

    හැබැයි උගත් නැති ක්ලීනර්ස් ලට දුවල/පුතාල දෙන්නෙ නෑ විවාහ වලදි 😌
    ඔනෙ තරම් අය ඉගෙන ගන්න ඩිග්‍රි වගේ ඒව කරනකොට ක්ලීනින් කරනව, එහෙම තමයි. ඒත් නූගත් බෝට්ටු කබ්බෙක් තමයි ඉතින් ක්ලීනින් කිරීම උගෙ ප්‍රදාන රස්සාව කරගන්නෙ, එයාලට හොද පවුල් වලින් දුවල/පුතාල දෙන්නෙ නෑ විවාහ වලදි 😌 අනිත් එක මොන කෙල්ල/කොල්ලද බන් බෝට්ටු කබ්බො/කබ්බියන් ව බදින්නෙ, ඒ වගේම එකෙක්/එකියක් මිසක.

    මොන තරම් අපි හැමෝම සමානයි වගේ දේවල් කිව්වත් කැම්පස් ගිය කෙල්ලෙක් කවදාවත් බෝට්ටු කබ්බෙක් බදීද? 😂 තමන්ගෙ විවාහය කියන්නෙ හැමෝම බලන්න ඕනෙ උගත් බුද්දිමත් කෙනෙක් බදින්නයි. ඇත්ත ඇති සැටියෙන් දකිමු.
     
    • Haha
    Reactions: nvhcc89

    ලෙට් මී ගෙස්! බෝට්ටුවෙන් ඇවිත් ක්ලීනක් හරි ගහල උබට වඩා හොඳ ලයිෆ් එකක් ගෙවන උබ දන්න එකෙක්ට උබ ඉරිසියා කරනවා :P නැත්තම් බෝට්ටුවෙ ආපු එකෙක් හොඳම එකෙන් උබට ඇරලා තියෙනවා මට පේන විදියට... :rofl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙ 😌
    ඇයි එහෙම කියන්නෙ? ක්ලීනින් කරන එකත් හොදයි ඉතින්, ඒවගේ දේවල් වලින් ජීවිතේට අත්දැකීම් ලැබෙනව. එතකොට ඔය වගේ මෝඩ විදිහට හැසිරෙන්නෙ නෑ.

    හැබැයි උගත් නැති ක්ලීනර්ස් ලට දුවල/පුතාල දෙන්නෙ නෑ විවාහ වලදි 😌
    ඔනෙ තරම් අය ඉගෙන ගන්න ඩිග්‍රි වගේ ඒව කරනකොට ක්ලීනින් කරනව, එහෙම තමයි. ඒත් නූගත් බෝට්ටු කබ්බෙක් තමයි ඉතින් ක්ලීනින් කිරීම උගෙ ප්‍රදාන රස්සාව කරගන්නෙ, එයාලට හොද පවුල් වලින් දුවල/පුතාල දෙන්නෙ නෑ විවාහ වලදි 😌 අනිත් එක මොන කෙල්ල/කොල්ලද බන් බෝට්ටු කබ්බො/කබ්බියන් ව බදින්නෙ, ඒ වගේම එකෙක්/එකියක් මිසක.

    මොන තරම් අපි හැමෝම සමානයි වගේ දේවල් කිව්වත් කැම්පස් ගිය කෙල්ලෙක් කවදාවත් බෝට්ටු කබ්බෙක් බදීද? 😂 තමන්ගෙ විවාහය කියන්නෙ හැමෝම බලන්න ඕනෙ උගත් බුද්දිමත් කෙනෙක් බදින්නයි. ඇත්ත ඇති සැටියෙන් දකිමු.
    එක account එකකින් වරෙන්කො... :oo: