ඔය බිස්නස් කරන අය ගෙවල් හදල විකුනන අය තමා උපරිම හොයන්නෙ Phd අදාලම නෑ උන්ට නම්, ජොබ් එකක් කරල 250K හොයන එකා ඒකෙ ටැක්ස් එක අනිව ගෙවන්න ඕන ඒකෙන් ගැලවීමක් නෑ, ඒ ගානම හරි ඊට වැඩියෙන් හරි බිස්නස් එකක් කරල හොයන උන් කවදාවත් අර ජොබ් එක කරල ටැක්ස් ගෙවන එකා ගෙවන ටැක්ස් එක ගෙවන් නෑ, ඊට වඩා බාගෙකටත් අඩුවෙන් ගෙවන්නෙ, business expenses bla bla.. හදල පෙන්නල (no illegal stuff but loopholes)...අම්මාට සිරි වෙනවා මේවා දෑකලා ටික් ටොක් නන්ගිලා ෆෝම් වුනොත්. මීට සතියකට විතර කලිනුත් අපේ අම්මාගේ යාලුවෙක්ගේ දුවෙක් ඔසී පොරක් කසාද බෑදලා. ඌට කතා කරලා බෑලුවාම තාම ස්ටුඩන්ට්, ක්ලීනින් පාරක් ගහගෙන ඉන්න ගමන් කෙල්ලට ලන්කාවේ උපාධියක් තියෙන හින්දා කසාද බෑදලා. උගේ ටාගට් එක කෙල්ල Msc එකක් කරන්න මෙහේ ගෙනත් ඒකිගේ මාර්ගෙන් පී ආර් ගන්න.
මූ කියන ගනන් මිනුම් වලට අහු වෙන්න එපා. එහෙම ගණන් හොයන්නේ බොහොම ටික දෙනයි. මගේ යාලුවෝ හුගක් ඉන්නවා පී එච් ඩී කාරයෝ. උන්ට කියලත් ඔය කියන ගණන් නම් ලෑබෙන්නේ නෑ. ඊට වඩා හොදට හොයනවා working visa ඈවිත් දෑන් පී ආර් දාගෙන තමන්ගෙම බිස්නස් කරන මිකෑනික් ලා, චෙෆ් ලා වගේ එවුන්

ඔවු බන්.. ඌබර් දුවන එවුනුත් ඔක්කොම දාන්නේ ඒකේ වියදම් වලටනේ.. අන්තිමට ටෑක්ස් නෑ.. මම දන්න එවුන් ඉන්නවා පඩිය ලෑබෙන්නේ 6000 විතර ටෑක්ස් කෑපුනම. තව 4000 විතර ඌබර් කරලා හොයනවා ගේමක් නෑතිව. බිස්නස් ඕනේම නෑ බලනකොටඔය බිස්නස් කරන අය ගෙවල් හදල විකුනන අය තමා උපරිම හොයන්නෙ Phd අදාලම නෑ උන්ට නම්, ජොබ් එකක් කරල 250K හොයන එකා ඒකෙ ටැක්ස් එක අනිව ගෙවන්න ඕන ඒකෙන් ගැලවීමක් නෑ, ඒ ගානම හරි ඊට වැඩියෙන් හරි බිස්නස් එකක් කරල හොයන උන් කවදාවත් අර ජොබ් එක කරල ටැක්ස් ගෙවන එකා ගෙවන ටැක්ස් එක ගෙවන් නෑ, ඊට වඩා බාගෙකටත් අඩුවෙන් ගෙවන්නෙ, business expenses bla bla.. හදල පෙන්නල (no illegal stuff but loopholes)...
බිස්නස් කරල සල්ලි හොයන උන් හොයනව එපා වෙන්නම![]()
ප්‍රශ්නෙ තියෙන්නෙ, ගොඩක් අයට ඔස්ට්‍රේලියානු සිටිසන්, රැකියා වගේ දේවල් ගන්න එක ඉතා අමාරු දෙයක්. විශේශයෙන් පී.ආර් අරන් සිටිසන් ගන්නව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කරන දෙයක්.
අම්මාට සිරි වෙනවා මේවා දෑකලා ටික් ටොක් නන්ගිලා ෆෝම් වුනොත්. මීට සතියකට විතර කලිනුත් අපේ අම්මාගේ යාලුවෙක්ගේ දුවෙක් ඔසී පොරක් කසාද බෑදලා. ඌට කතා කරලා බෑලුවාම තාම ස්ටුඩන්ට්, ක්ලීනින් පාරක් ගහගෙන ඉන්න ගමන් කෙල්ලට ලන්කාවේ උපාධියක් තියෙන හින්දා කසාද බෑදලා. උගේ ටාගට් එක කෙල්ල Msc එකක් කරන්න මෙහේ ගෙනත් ඒකිගේ මාර්ගෙන් පී ආර් ගන්න.
මූ කියන ගනන් මිනුම් වලට අහු වෙන්න එපා. එහෙම ගණන් හොයන්නේ බොහොම ටික දෙනයි. මගේ යාලුවෝ හුගක් ඉන්නවා පී එච් ඩී කාරයෝ. උන්ට කියලත් ඔය කියන ගණන් නම් ලෑබෙන්නේ නෑ. ඊට වඩා හොදට හොයනවා working visa ඈවිත් දෑන් පී ආර් දාගෙන තමන්ගෙම බිස්නස් කරන මිකෑනික් ලා, චෙෆ් ලා වගේ එවුන්
ඔය බිස්නස් කරන අය ගෙවල් හදල විකුනන අය තමා උපරිම හොයන්නෙ Phd අදාලම නෑ උන්ට නම්, ජොබ් එකක් කරල 250K හොයන එකා ඒකෙ ටැක්ස් එක අනිව ගෙවන්න ඕන ඒකෙන් ගැලවීමක් නෑ, ඒ ගානම හරි ඊට වැඩියෙන් හරි බිස්නස් එකක් කරල හොයන උන් කවදාවත් අර ජොබ් එක කරල ටැක්ස් ගෙවන එකා ගෙවන ටැක්ස් එක ගෙවන් නෑ, ඊට වඩා බාගෙකටත් අඩුවෙන් ගෙවන්නෙ, business expenses bla bla.. හදල පෙන්නල (no illegal stuff but loopholes)...
බිස්නස් කරල සල්ලි හොයන උන් හොයනව එපා වෙන්නම![]()
ඔය හොයන්නෙ කසාද බඳින්න ගෑනියෙක් හෝ පිරිමියෙක් නෙවෙයි තනතුරක්..
දැන් ඉතිං ඕක කියන්නම ෆේක් එකක් හදන් මෙයාගෙ ත්‍රෙඩ් වලම පදිංචි වෙලා ඉන්නෙ ඇයි උබඋබ ඔය කියන පොරට පී.එච්.ඩී (PhD) එකකුත් තිබ්බනම් සුපිරි නේඒක නිසා ඉතින් විවාහ වලට කොහොම උනත් උගත් කම බලපානව. ඒත් උගත් කම සහ මොලේ ගන්න බෑනෙ
සල්ලි නම් ඉතින් හොයන්න පුලුවන් ඔස්ට්‍රේලියාවෙ (උගත්/නූගත්). ඒත් තත්වය ගන්න බෑ මොන රටෙත් උගත් අය තමයි ඉතින් හොද ජොබ්ස් ගන්නෙ.
කතාවට කියනව ඉතින් ක්ලීනින් කරන එකත් සමානයි etc ඒත් ඉතින් විවාහයකදි කුනු අදින රස්සාවක් කරන එකෙක්ට හොද ජොබක්/බිස්නස් කරන එකෙක්ගෙ දුවෙක්/පුතෙක් දෙයිදයතාර්තය තේරුම් ගමු.

පට්ටම දැක්කම වහල්ලු වගේ දෙකට තුනට නැමිල වැඳුම් පිදුම් කරන්නෙ..මොන ජඩ වැඩේ කරත් පට්ටමයි රස්සාවයි ලොකුයි නම් දැක්කෙ නෑ වගේ ඉන්නෙ, තමන්ගෙ වැඩේ කෙරෙනව නම් පුකත් දෙන්නෙ
තෙරියා? 

මේ කෙනා අවුරුදු ගානක් ලෙක්චරින් කරල පස්සෙ ඒක නවත්තල 100% බිස්නස් එකක් කරන කෙනෙක් (අහපු නිසා කිව්වෙ ඈ)
P.S : මට PhD එකකුත් නෑ, මං ක්ලීනිං කරලත් නෑ![]()
ඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙපී.එච්.ඩී තියා ඉස්කෝලෙ වත් ගිහින් නැති වගේ තමයි පේන්නෙ
![]()

ලංකාවේ ඉද්දිත් ඔහොමද නැත්තම් පවුලෙම හැටිද? වටේටම ඇන්ටනාව අල්ලල ජජ් කරල කේලම් කොටවනවද![]()
ලෙට් මී ගෙස්! බෝට්ටුවෙන් ඇවිත් ක්ලීනක් හරි ගහල උබට වඩා හොඳ ලයිෆ් එකක් ගෙවන උබ දන්න එකෙක්ට උබ ඉරිසියා කරනවාඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙ
ඇයි එහෙම කියන්නෙ? ක්ලීනින් කරන එකත් හොදයි ඉතින්, ඒවගේ දේවල් වලින් ජීවිතේට අත්දැකීම් ලැබෙනව. එතකොට ඔය වගේ මෝඩ විදිහට හැසිරෙන්නෙ නෑ.
හැබැයි උගත් නැති ක්ලීනර්ස් ලට දුවල/පුතාල දෙන්නෙ නෑ විවාහ වලදි
ඔනෙ තරම් අය ඉගෙන ගන්න ඩිග්රි වගේ ඒව කරනකොට ක්ලීනින් කරනව, එහෙම තමයි. ඒත් නූගත් බෝට්ටු කබ්බෙක් තමයි ඉතින් ක්ලීනින් කිරීම උගෙ ප්‍රදාන රස්සාව කරගන්නෙ, එයාලට හොද පවුල් වලින් දුවල/පුතාල දෙන්නෙ නෑ විවාහ වලදිඅනිත් එක මොන කෙල්ල/කොල්ලද බන් බෝට්ටු කබ්බො/කබ්බියන් ව බදින්නෙ, ඒ වගේම එකෙක්/එකියක් මිසක.
මොන තරම් අපි හැමෝම සමානයි වගේ දේවල් කිව්වත් කැම්පස් ගිය කෙල්ලෙක් කවදාවත් බෝට්ටු කබ්බෙක් බදීද?තමන්ගෙ විවාහය කියන්නෙ හැමෝම බලන්න ඕනෙ උගත් බුද්දිමත් කෙනෙක් බදින්නයි. ඇත්ත ඇති සැටියෙන් දකිමු.
නැත්තම් බෝට්ටුවෙ ආපු එකෙක් හොඳම එකෙන් උබට ඇරලා තියෙනවා මට පේන විදියට... 
එක account එකකින් වරෙන්කො...ඒ උනාට ක්ලීනකුත් ගහන්න තිබ්බෙ![]()