මස් කනකොට

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    පොඩි කාලෙ ඉදල සෑහෙන ලොකු වෙනකං මස් මාළු නොකාපු නිසා

    මස් කනවනං කන්නෙ කකුල් මස් විතරයි. ඒකෙත් මස් හරිය විතරයි. රයිස්වල තියෙන්නෙ සුදුපාට කෑලි ඒව
    නැතුව කරියක තියෙන කෑලි ගලවං කන්න අප්පිරියයි

    එතකොට උඹල කොහොමද බං තෙල් කෑලි හං කෑලි කන්නෙ

    මටනං වස අප්පිරියයි..
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පොඩි කාලෙ ඉදල සෑහෙන ලොකු වෙනකං මස් මාළු නොකාපු නිසා

    මස් කනවනං කන්නෙ කකුල් මස් විතරයි. ඒකෙත් මස් හරිය විතරයි. රයිස්වල තියෙන්නෙ සුදුපාට කෑලි ඒව
    නැතුව කරියක තියෙන කෑලි ගලවං කන්න අප්පිරියයි

    එතකොට උඹල කොහොමද බං තෙල් කෑලි හං කෑලි කන්නෙ

    මටනං වස අප්පිරියයි..
    same
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    දැල්ලො නං සූප්පු කරනව විතරයි නේද @2osama :rofl:
    දැල්ලො කන්නෙ නෑ. කවදාවත් කාලත් නෑ
    ඉස්සො කනව. හැබැයි පොඩි ඉස්සො විතරයි. ලොකු ඉස්සො කන්න අප්පිරියයි
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    දැල්ලො කන්නෙ නෑ. කවදාවත් කාලත් නෑ
    ඉස්සො කනව. හැබැයි පොඩි ඉස්සො විතරයි. ලොකු ඉස්සො කන්න අප්පිරියයි
    මාලු වලත් පිට පැත්තෙ තියන සෙවල layer එක දකිද්දි අප්පිරියයි. ඒ හින්ද මාලු නම් කන්නෙම නැති තරම්
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    පොඩි කාලෙ ඉදල සෑහෙන ලොකු වෙනකං මස් මාළු නොකාපු නිසා

    මස් කනවනං කන්නෙ කකුල් මස් විතරයි. ඒකෙත් මස් හරිය විතරයි. රයිස්වල තියෙන්නෙ සුදුපාට කෑලි ඒව
    නැතුව කරියක තියෙන කෑලි ගලවං කන්න අප්පිරියයි

    එතකොට උඹල කොහොමද බං තෙල් කෑලි හං කෑලි කන්නෙ

    මටනං වස අප්පිරියයි..
    Adu adayam pawlakada ipadune
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,972
    113

    ඉන්දුනීසියාවේ KFC වල චිකන් හම විතරක් තියෙනව ගන්න..🤩

    5cf7c268594ea54d871f9433

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඉන්දුනීසියාවේ KFC වල චිකන් හම විතරක් තියෙනව ගන්න..🤩

    5cf7c268594ea54d871f9433
    හම කර කර ගාන ගානට ෆ්‍රයි කලාම අවුලක් නෑ බන් රසයි. තන්දූරි කරාම එහෙම හොයන්ඩත් බෑ
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    හම කර කර ගාන ගානට ෆ්‍රයි කලාම අවුලක් නෑ බන් රසයි. තන්දූරි කරාම එහෙම හොයන්ඩත් බෑ
    හැබැයි මම පාන්වල තෙල් වාටි කන්න ආසයි, රෝස් පාන් එහෙම
    පීසවල රොටියෙ වාටියටත් ආසයි තෙල් රහට තියෙනව
     
    • Like
    Reactions: NRTG