ekata machn, color blind cn eka thibboth kela wena cn ekak thiyanwa ne?Korean තමයි බන් සල්ලි හොයන්න නම් යන්න වෙන්නෙ.
ekata machn, color blind cn eka thibboth kela wena cn ekak thiyanwa ne?Korean තමයි බන් සල්ලි හොයන්න නම් යන්න වෙන්නෙ.
Ow color blind + konde amaru thiyenna baha.ekata machn, color blind cn eka thibboth kela wena cn ekak thiyanwa ne?
ඔව් වීසා අරන් දෙන උන් කියන්නෙනම් එහෙම තමයි..හැබැයි ඔය ගනන් දීලා ගියපු හැම එකාම ගිහින් තියෙන්නේ මාස තුනේ විසිට් වීසා වලින්...Nope job visa 30i, නිකං නෙවේ ඩිග්රරිය පවා හදල යවන්නෙ![]()
එතකොට බන් ඔය student ගිහින් අවුරුදු ගණන් ඉන්නේ කට්ටිය. මම දන්න මල්ලි කෙනෙක් ගිහින් දැන් අවුරුදු 7 විතර වෙනවා.ශේප් කියලා කියන්නේ. මොන වීසා එකෙන් ඉන්නවද දන්නේ නැහැ.ඔව් වීසා අරන් දෙන උන් කියන්නෙනම් එහෙම තමයි..හැබැයි ඔය ගනන් දීලා ගියපු හැම එකාම ගිහින් තියෙන්නේ මාස තුනේ විසිට් වීසා වලින්...
ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..එතකොට බන් ඔය student ගිහින් අවුරුදු ගණන් ඉන්නේ කට්ටිය. මම දන්න මල්ලි කෙනෙක් ගිහින් දැන් අවුරුදු 7 විතර වෙනවා.ශේප් කියලා කියන්නේ. මොන වීසා එකෙන් ඉන්නවද දන්නේ නැහැ.
පිස්සු බං. උඹ ඔය දේවල් නොදැන හිතලුනෙ කියන්නෙ බං. ලක්ෂ 30ට ජොබ් වීස ගහනව ඩොකුයුමන්ට් හදලම. හොර වැඩ තමා. හැබැයි වැඩේ කරනව. ඒකත් ඔය ස්ටුඩන්ට් ගිහින් ඒක හරියට කරාම ගහන ජොබ් වීස එකම තමා.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
උඹ හරි මචන්. මම කියන කෙනා ලීගල් විදියට ගියේ. භාෂාවත් පුළුවන්. දැන් නම් කෝස් එක ඉවරත් ඇති.ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
Nah kukulo. Mata al karana kale offers awilla tiye nikam japan yanna. Satha pahak wath nathuwa.ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
kauda ade muu, denne uberta, vsit nemei bnඉතින් මොකක්හරි කියල job එකක් නෑනේ බං
මූ ලක්ෂ 40 දීල visit යනන්ද මේ අහන්නේ![]()
kohomada bn ehema offers labenne ?Nah kukulo. Mata al karana kale offers awilla tiye nikam japan yanna. Satha pahak wath nathuwa.
ඉතින් උන් ජොබ මොකක්ද කිව්වේ නැද්ද?kauda ade muu, denne uberta, vsit nemei bn
kohomada bn ehema offers labenne ?
------ Post added on Jul 31, 2023 at 4:15 PM
Contacts, family friendskohomada bn ehema offers labenne ?
පොලොන්නරුවෙ තැන ගැනද කියන්නෙJapan gihin ehe kallak bandala mehe awith japaneese resturant ekak dapan.
Ganiwa cashear eke thiyapan.