Japan යනවාද?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Nope job visa 30i, නිකං නෙවේ ඩිග්‍රරිය පවා හදල යවන්නෙ 😂
    ඔව් වීසා අරන් දෙන උන් කියන්නෙනම් එහෙම තමයි..හැබැයි ඔය ගනන් දීලා ගියපු හැම එකාම ගිහින් තියෙන්නේ මාස තුනේ විසිට් වීසා වලින්...
     
    • Wow
    Reactions: aneasarayana

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ne
    onnan visit ekakata gihin warren
    Japanese working culture eka hari stressful man danna widihata
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව් වීසා අරන් දෙන උන් කියන්නෙනම් එහෙම තමයි..හැබැයි ඔය ගනන් දීලා ගියපු හැම එකාම ගිහින් තියෙන්නේ මාස තුනේ විසිට් වීසා වලින්...
    එතකොට බන් ඔය student ගිහින් අවුරුදු ගණන් ඉන්නේ කට්ටිය. මම දන්න මල්ලි කෙනෙක් ගිහින් දැන් අවුරුදු 7 විතර වෙනවා.ශේප් කියලා කියන්නේ. මොන වීසා එකෙන් ඉන්නවද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: CaptainPhillips

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,969
    113
    Job නම් Job එක කරන තැන කන්න බොන්නත් දෙනවනම් OK. නැත්තම් Living cost වැඩියි. ලොකූ ඉතුරුවක් බැරිවෙයි. Student නම් එපා
     
    • Like
    Reactions: sakuntha1996

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එතකොට බන් ඔය student ගිහින් අවුරුදු ගණන් ඉන්නේ කට්ටිය. මම දන්න මල්ලි කෙනෙක් ගිහින් දැන් අවුරුදු 7 විතර වෙනවා.ශේප් කියලා කියන්නේ. මොන වීසා එකෙන් ඉන්නවද දන්නේ නැහැ.
    ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්‍රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
    පිස්සු බං. උඹ ඔය දේවල් නොදැන හිතලුනෙ කියන්නෙ බං. ලක්ෂ 30ට ජොබ් වීස ගහනව ඩොකුයුමන්ට් හදලම. හොර වැඩ තමා. හැබැයි වැඩේ කරනව. ඒකත් ඔය ස්ටුඩන්ට් ගිහින් ඒක හරියට කරාම ගහන ජොබ් වීස එකම තමා.

    මම මේව නිකං නෙවේ කියන්නෙ. මගෙ අයිය දැං අවුරුදු 12ක් විතර ජපානෙ ඉන්නෙ. (එයානම් ජපන් කෙනෙක් බැඳල ඉන්නෙ) ඉතිං පොර දන්නව මොනාද වෙන්නෙ කියල.

    ඔහොම ගන්න කම්පැණි තියෙනව උං උංගෙ කම්පැණි එකේ ජොබකට කියල තමා ගන්නෙ. හැබැයි ජපන් ගිහින් ජොබක් හොයා ගන්න ඕන. ගොඩක් වෙලාවට අමාරු ඕක තමා. Language බැරි නිසා. දන්න කෙනෙක් වගේ නැත්නම් සර්වයිව් වෙන්න අමාරැයි. මොකද මාස 3ක් වත් දගලන්න ඕන ජොබක් හොයා ගන්න.

    Ps. අපේ ඩයිවර්ගෙ පුතත් ගියෙ ඔහොම තමා ඔය ඉන්නෙ යස අගේට. හැබැයි ඉලීගල් ක්‍රම වලට යන එක මම දිරිමත් කරන්නෙ නෑ. ඔය ජෙනරල් නොලේජ් එක සඳහා කීවෙ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්‍රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
    උඹ හරි මචන්. මම කියන කෙනා ලීගල් විදියට ගියේ. භාෂාවත් පුළුවන්. දැන් නම් කෝස් එක ඉවරත් ඇති.
    එතකොට එහෙම අයට work වීසා එකක් ගන්න පුලුවන්ද ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජපානෙට හරියට ස්ටුඩන්ට් වීසා එහෙම අරන් යන අය ඉන්නවා.එහෙම යන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගෙන කට්ටක් කාලා.ඊට පස්සේ සෙටල් වෙන්න ක්‍රම ඇති.ඔයා කියන කෙනා හරි විදියකට යන්න ඇති.මම ඔය කිව්වේ ඔය ලක්ශ 30/40 දීලා යන උන්නම් ගොඩක් කරන්නේ භාශා අනම් මනම් නැතුව විසිට් ගහගෙන යනවා.ඊට පස්සේ රෙෆියුජි දානව..රෙෆියුජි දැම්මම තව මාස හයක්ද කොහෙද ඉන්න පුලුවන්.අන්තිමට කොහොමත් ඩිපෝට් කරනවා.සමහරු පැනලා හැන්ගිලා ඉන්නවා..අහුවුණොත් බඩු තමයි.ඔය ජපානේ සරණාගත භාවය දෙන්නෙම නෑ දැන්..නන්නත්තාර වෙනවා ඉතින්..
    Nah kukulo. Mata al karana kale offers awilla tiye nikam japan yanna. Satha pahak wath nathuwa.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Japan gihin ehe kallak bandala mehe awith japaneese resturant ekak dapan.
    Ganiwa cashear eke thiyapan.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ape nayo set ekak giya. lagadi thawa set ekak yanna inne. salli hoyanna barinam yanne nahane :unsure: habai hoda job nemei vahana galanawana than, cleaning wage ewa. ekkeknetada koheda hotel jobak set wela thibbe. thawa gihin godak kal hitapu ekek kellek set karagena ehema thibba. wena wisthrayaknam kiyanna danne naha.

    ape ayyage yaluwk gihilla thibba student visa. okkoma document hadala denawalu yawana thanin.

    rata gihilla diwunu wena eka 50/50 wage. kela wennath puluwan. habai hariyanna hari waradinna hari try karala balanna wenawane. godak charter widihata hitapu ewun goda gihilla thiyenawa mama dakala thiyenwa. ape game salon eke hitapu ekkenath europe dan. uthsahaya thamai. inna hitinna than wikunalam yanna hadanna epa yana enaman nathi wei waradunoth. good luck.
     
    • Like
    Reactions: aneasarayana

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    603
    646
    93
    ඉතින් මොකක්හරි කියල job එකක් නෑනේ බං :baffled:

    මූ ලක්ෂ 40 දීල visit යනන්ද මේ අහන්නේ :shocked:
    kauda ade muu, denne uberta, vsit nemei bn

    Nah kukulo. Mata al karana kale offers awilla tiye nikam japan yanna. Satha pahak wath nathuwa.
    kohomada bn ehema offers labenne ?
    ------ Post added on Jul 31, 2023 at 4:15 PM
     
    Last edited: