🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    🌷
    🌷
    සංසාරයට ආරම්භයක්,මුලක් නැත.
    බොහෝ පිරිසක් කතා බහ කරන ථේරවාදයේ දැක්වෙන වටිනා ධර්ම කරුණක් මැනවින් විග්‍රහ කරදෙන කෙටි දේශනාව
    අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ විසින් කරනා අර්ථවත් පැහැදිලි කිරිමකි.
    🏓
    සසරට මුලක් තිබුනොත් බුදුදහමෙ ප්‍රධාන දේශනා දෙකක් වෙන "කර්ම දේශනාව සහ නිර්වාණ ධාතුවෙහි සදාතනික බව" බිද වැටේ.
    🔆
    “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.
    “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.
    (අනමතග්ග සංයුක්ත)
    යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක.
    .
    .

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,904
    1
    56,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ☝️ :-D

    නොපෙනුන නිසා තමයි නොකීවෙ.

    කිකිලිද බිත්තරේද මුලින් ආවේ කියන එකට උත්තර දෙන්න කිසිම දාර්ශනිකයෙකුට බැහැ. ඉපදෙනවා මැරෙනවා ආයේ උපදිනවා වගේ තමයි කිකිළි බිත්තරේ ප්‍රශ්නයත්. මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ විද්‍යාවෙන්
     
    • Like
    Reactions: dilann

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ☝️ :-D

    නොපෙනුන නිසා තමයි නොකීවෙ.

    කිකිලිද බිත්තරේද මුලින් ආවේ කියන එකට උත්තර දෙන්න කිසිම දාර්ශනිකයෙකුට බැහැ. ඉපදෙනවා මැරෙනවා ආයේ උපදිනවා වගේ තමයි කිකිළි බිත්තරේ ප්‍රශ්නයත්. මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ විද්‍යාවෙන්
    මට විද්‍යාවෙන් දෙන්ඩ එහෙනම් උත්තරේ
     
    • Like
    Reactions: S_M_S

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    මම මුලින් දැක්කේ නිකන් "සංසර්ගයට ආරම්භයක් මුලක් නැත" වගේ .

    ඊට පස්සේ මට තව ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ ආරම්භයක් මුලක් නැත්නම් අවසානයක් තියනවද?
     
    • Haha
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    ☝️ :-D

    නොපෙනුන නිසා තමයි නොකීවෙ.

    කිකිලිද බිත්තරේද මුලින් ආවේ කියන එකට උත්තර දෙන්න කිසිම දාර්ශනිකයෙකුට බැහැ. ඉපදෙනවා මැරෙනවා ආයේ උපදිනවා වගේ තමයි කිකිළි බිත්තරේ ප්‍රශ්නයත්. මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ විද්‍යාවෙන්
    Matanan puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    අබස්සර ලෝකයේ බ්‍රහ්මයෙක් පුරුවේ කරගත්තාවූ පින් බලයෙන් බිත්තරයක් ලෙස ජම්බුද්වීපයේ පහල විය.
    Nop.meka eka ekenkta mawena lokayak.ube loke mulinma awe bittare wenna puluwan.ipaditcha dawase mulinma adunagatte kikilida bittarareda?eka tamai mulinma ipadune.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ☝️ :-D

    නොපෙනුන නිසා තමයි නොකීවෙ.

    කිකිලිද බිත්තරේද මුලින් ආවේ කියන එකට උත්තර දෙන්න කිසිම දාර්ශනිකයෙකුට බැහැ. ඉපදෙනවා මැරෙනවා ආයේ උපදිනවා වගේ තමයි කිකිළි බිත්තරේ ප්‍රශ්නයත්. මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ විද්‍යාවෙන්

    විද්‍යාවත් රිග්‍රෙස්වෙවී යනවා. බිග්බැන්ග් එකට කලින් මොකක්ද තිබ්බෙ ? ඒකට කලින් මොකක්ද තිබ්බෙ ? ඒ නිසා තමා තමා තථාගතයන් වහන්සේ ඇත නැත කියන අන්ත ප්‍රතික්ෂේප කරලා පටිච්චසමුප්පාදය ඉදිරිපත්කලේ.

    "Everything exists': That is one extreme. 'Everything doesn't exist': That is a second extreme. Avoiding these two extremes, the Tathagata teaches the Dhamma via the middle:

    From ignorance as a requisite condition come fabrications. From fabrications as a requisite condition comes consciousness. From consciousness as a requisite condition comes name-&-form. From name-&-form as a requisite condition come the six sense media. From the six sense media as a requisite condition comes contact. From contact as a requisite condition comes feeling. From feeling as a requisite condition comes craving. From craving as a requisite condition comes clinging/sustenance. From clinging/sustenance as a requisite condition comes becoming. From becoming as a requisite condition comes birth. From birth as a requisite condition, then aging & death, sorrow, lamentation, pain, distress, & despair come into play. Such is the origination of this entire mass of stress & suffering.
    -කච්චානගොත්ත සූත්‍රය

    🌷
    🌷
    සංසාරයට ආරම්භයක්,මුලක් නැත.
    බොහෝ පිරිසක් කතා බහ කරන ථේරවාදයේ දැක්වෙන වටිනා ධර්ම කරුණක් මැනවින් විග්‍රහ කරදෙන කෙටි දේශනාව
    අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ විසින් කරනා අර්ථවත් පැහැදිලි කිරිමකි.
    🏓
    සසරට මුලක් තිබුනොත් බුදුදහමෙ ප්‍රධාන දේශනා දෙකක් වෙන "කර්ම දේශනාව සහ නිර්වාණ ධාතුවෙහි සදාතනික බව" බිද වැටේ.
    🔆
    “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.
    “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.
    (අනමතග්ග සංයුක්ත)
    යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක.
    .
    .

    මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ කියන්නෙ සාම්ප්‍රදායික ථේරවාද මතය පැහැදිලිව කියලාදෙන භික්ශූන් වහන්සේ නමක්. ලියනගේ වෙනදාට ගෙනත් අලවන විඩියෝ වලට වඩා මුන්වහන්සේගෙ ධර්ම දේශනා වඩාත් යහපත් ඒවා වේවි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    Kannadiyak athule lokayak tiyenna puluwanda.rupe atha netha kiyanna puluwanda.Tv eke minissu atha kiyanna puluwanda netha kiyanna puluwanda.Tv eke minissu katha karanawa kiyanna puluwanda.katha karanne ne kiyanna puluwanda.sadde rupenda awe speaker eke wenamada.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ☝️ :-D

    නොපෙනුන නිසා තමයි නොකීවෙ.

    කිකිලිද බිත්තරේද මුලින් ආවේ කියන එකට උත්තර දෙන්න කිසිම දාර්ශනිකයෙකුට බැහැ. ඉපදෙනවා මැරෙනවා ආයේ උපදිනවා වගේ තමයි කිකිළි බිත්තරේ ප්‍රශ්නයත්. මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ විද්‍යාවෙන්
    විද්‍යාත්මක පිලිතුරක් දෙන්න පුලුවන්ද කොහොමද ඒක ඇති උනේ කියන එකට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,904
    1
    56,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විද්‍යාත්මක පිලිතුරක් දෙන්න පුලුවන්ද කොහොමද ඒක ඇති උනේ කියන එකට
    ඔව් එකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනව. බිත්තරය
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට විද්‍යාවෙන් දෙන්ඩ එහෙනම් උත්තරේ
    ළදරුවෙකුට ක්වොන්ටම් විද්‍යාව පැහැදිලි කරන්න කිව්වා වගේ...විද්‍යාව තාම ළදරු වියේ..... (ඒත් අපි වගේම තමා..පොඩි කාගේ ඉඳං හිතං ඉන්නේ ඔක්කොම දන්නවා කියලා )

    ඔව් එකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනව. බිත්තරය
    දැනට විද්‍යාව අනුව ද ? ඕවා කාලයක් යද්දි කියයි වෙන එකක්
    ------ Post added on Aug 1, 2023 at 8:15 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,904
    1
    56,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට විද්‍යාව අනුව ද ? ඕවා කාලයක් යද්දි කියයි වෙන එකක්
    මට අනාගත විද්‍යාවකට අනුව උත්තර දෙන්න බෑ. දැනට පිළිගත් මතය බිත්තරය. බිත්තරය දැම්මේ කිකිලියෙක් නොවන පක්ෂියෙක්. මේ ක්‍රියාවට කියන්නෙ පරිණාමය කියල

    විද්‍යාවත් රිග්‍රෙස්වෙවී යනවා. බිග්බැන්ග් එකට කලින් මොකක්ද තිබ්බෙ ? ඒකට කලින් මොකක්ද තිබ්බෙ ? ඒ නිසා තමා තමා තථාගතයන් වහන්සේ ඇත නැත කියන අන්ත ප්‍රතික්ෂේප කරලා පටිච්චසමුප්පාදය ඉදිරිපත්කලේ.

    "Everything exists': That is one extreme. 'Everything doesn't exist': That is a second extreme. Avoiding these two extremes, the Tathagata teaches the Dhamma via the middle:

    From ignorance as a requisite condition come fabrications. From fabrications as a requisite condition comes consciousness. From consciousness as a requisite condition comes name-&-form. From name-&-form as a requisite condition come the six sense media. From the six sense media as a requisite condition comes contact. From contact as a requisite condition comes feeling. From feeling as a requisite condition comes craving. From craving as a requisite condition comes clinging/sustenance. From clinging/sustenance as a requisite condition comes becoming. From becoming as a requisite condition comes birth. From birth as a requisite condition, then aging & death, sorrow, lamentation, pain, distress, & despair come into play. Such is the origination of this entire mass of stress & suffering.
    -කච්චානගොත්ත සූත්‍රය

    මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ කියන්නෙ සාම්ප්‍රදායික ථේරවාද මතය පැහැදිලිව කියලාදෙන භික්ශූන් වහන්සේ නමක්. ලියනගේ වෙනදාට ගෙනත් අලවන විඩියෝ වලට වඩා මුන්වහන්සේගෙ ධර්ම දේශනා වඩාත් යහපත් ඒවා වේවි.
    බුදුහාමුදුරුවන්ට
    • බ්‍රහ්මදත්ත මිනිසෙක් ..
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ..
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...

    කියල ගහක් යටට වෙලා කොයිතරම් කල්පනා කරත් ඒ කාලයේ තිබුන දැනුමේ හැටියට උත්තරයක් හිතාගන්න බැරිවුණා. දැන් ඒකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනවා.

    විශ්වයේ ආරම්භය තවමත් 100%ක් පිළිගත්ත මතයක් නැතිවුනාට; ඒක විද්‍යාවේ හැම දේම වැරදියි අවුරුදු 200+ ඉස්සර හිටපු අය තමයි හරි කියල කියන්න පදනමක් කරගන්න එපා
    ------ Post added on Aug 1, 2023 at 8:43 AM
     
    Similar threads