ත්‍රෙඩ් එක බලපං කෝ..මේකට උත්තරේ දෙන්න එතකොට හරි. මොන වැරදි කරපු අය යන අපායක් කියලද හිතන් ඉන්නෙ ඩිලාන් ඒක.
ලොකුවට පින් කරාම මිනිස්සු වෙන, පව් කරාම සත්තු වෙන කතා කියන්නේ. සත්තු එකිනෙකා මරා ගන්නවලු.. යකෝ මිනිස්සුත් එහෙමයි.
සත්තු එකිනෙකා කන්නේ ඒසිස්ටම් එක නිසා.
තිරිසන් අපායේ එකිනෙකාගේ දුක කියා පෑමට හෝ හඳුනා ගැනීමට කිසිවකු නොමැත පවතින්නේ එකිනෙකා කා කොටා ගනිමින් මරාගනිමින් කුසට අහරක් සොයා ගනිමින් වර්ගයා බෝ කිරීම පමණි,
ඉතා විශාල පුණ්‍ය ශක්තියකින් මනුෂ්‍යයන් වී ඉපද තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වෙන වටපිටාවක වත්වීමට වාසනාව ලද අප අප්‍රමාණ භාග්‍යවන්තයෝ වන්නෙමු,
මනුෂ්‍ය ආත්මයක ඉපදීමට අතිශය පිනක් තිබිය යුතුමය,

