පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි

dilann

Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    මේකට උත්තරේ දෙන්න එතකොට හරි. මොන වැරදි කරපු අය යන අපායක් කියලද හිතන් ඉන්නෙ ඩිලාන් ඒක.
    ත්‍රෙඩ් එක බලපං කෝ..
    ලොකුවට පින් කරාම මිනිස්සු වෙන, පව් කරාම සත්තු වෙන කතා කියන්නේ. සත්තු එකිනෙකා මරා ගන්නවලු.. යකෝ මිනිස්සුත් එහෙමයි.
    සත්තු එකිනෙකා කන්නේ ඒසිස්ටම් එක නිසා.

    තිරිසන් අපායේ එකිනෙකාගේ දුක කියා පෑමට හෝ හඳුනා ගැනීමට කිසිවකු නොමැත පවතින්නේ එකිනෙකා කා කොටා ගනිමින් මරාගනිමින් කුසට අහරක් සොයා ගනිමින් වර්ගයා බෝ කිරීම පමණි,

    ඉතා විශාල පුණ්‍ය ශක්තියකින් මනුෂ්‍යයන් වී ඉපද තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වෙන වටපිටාවක වත්වීමට වාසනාව ලද අප අප්‍රමාණ භාග්‍යවන්තයෝ වන්නෙමු,

    මනුෂ්‍ය ආත්මයක ඉපදීමට අතිශය පිනක් තිබිය යුතුමය,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    එහෙම නැතුව ඒ ජිවිතේ නැතිවෙච්ච දුකක් නෑ .
    ------ Post added on Jul 31, 2023 at 8:52 AM
    දුක්ඛ සහ දුක දෙකක්.

    කලින් ධාතු ප්‍රශ්නෙදි වගේම ඕකත් පටලගෙන ඉන්නෙ. 🙏
     
    • Haha
    Reactions: dilann

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බුදුහාමුදුරුවෝ හින්දු බමුණු මත හැම එකක්ම ප්‍රතික්ෂේප කරලා නෑ. උදාහරණ සක්කර දෙයියා, බ්‍රහ්මයෝ, අපාය

    ඒකට වැරද්දක් කියන්නත් බැහැ. සක්කරයෙක් නැතෙයි කියනවට වඩා ලේසි සක්කරයා ඉන්නවා මමත් හොඳට දන්නවා කියන එක ☝️ :-D

    බුදු දහමට අනුව නම් අපාය ,සක්‍ර ,බ්‍රහ්ම (දෙවැනි ජාන බ්‍රහ්ම ලෝකේ මුලින්ම පහල උන ජීවියා ) සේරම ඉන්නවා ඒ එකක් වත් කිසිම ආගමක දේවල් නෙමේ , ලෝකේ හරක් ඉන්නවා ,බල්ලෝ ඉන්නවා පුසෝ ඉන්නවා වගේ දේවල් තමයි අපාය ,සක්‍ර ,බ්‍රහ්ම කියන්නෙත් .

    සමාධි දියුණු කරපු අය ආපස්සට බලන්න පුළුවන් මට්ටමට ,තමන් ඒ ලෝක වල ඉපදිලා ඉන්න කාල වල දැක්ක දේවල් අනුව ලෝකේ ගැන කියපු කතා තමයි බ්‍රහ්මය ලෝකේ මැවුව කතා ,
    දෙවෙනි බ්‍රහ්ම ලෝකේ විනාස වෙලා අයෙත් හැදෙද්දී මුලින්ම ඉහල තලයකින් කර්මය ඉවරවීම නිසා හෝ ආයුෂ ඉවර වෙලා දෙවෙනි බ්‍රහ්ම ලෝකේ පහල වෙන ජීවියා ,කාලයක් තනියෙන් ඉන්දි හිතනවා තව කෙනෙක් හිටිය නම් හොඳයි කියල,
    කලෙන්කින් මුල් ජීවිය පහල උනා වගේම තව ජීවියෙක් ඉහල තලයකින් කර්මය ඉවරවීම නිසා හෝ ආයුෂ ඉවර වෙලා දෙවෙනි බ්‍රහ්ම ලෝකේ පහල වෙනව , මුල් ජීවියා හිතනවා තමන් හිතපු නිසා දෙවෙනි ජීවියා පහල උනා කියල. ඕක කාලයක් යද්දී ඒ ලෝකේ ජීවියෝ විස්වාස කරන්නේ මුල් ජිවිය අනිත් ජීවියෝ මැව්ව කියල ,මුල් ජිවියත් එහෙම හිතන් ඉන්නවා .

    කාලෙකින් මනුස්ස ලෝක හැදුනම මුල් ජීවියාට පසුව දෙවෙනි බ්‍රහ්ම ලෝකේ ආපු ජීවියෙක් මුල් ජිවියාට කලින් කර්මය හෝ ආයුෂ ඉවර වෙලා මනුස්ස ලෝකේ ඉපදිලා ,සමාධි දියුණු කරලා එක ජිවිතයක් ආපස්සට බලන්න හිත දියුණු කරනවා , ඒ හිත දියුණු කරපු කෙනා ආපස්සට බැලුවම පෙන්නේ කලින් දෙවෙනි ජාන බ්‍රහ්ම ලෝකේ තමන්ගේ ජීවිතය ,ඒ කෙනා එක මත පදනම් වෙලා දේශනා කරනවා බ්‍රහ්මය (මහා බ්‍රහ්මයා පලවෙනි ජීවිය දෙවෙනි ජාන ලෝකේ මුලින් පහල උන ) සියලුම ජීවියෝ මැව්වා කියල .
    තව මනෝ පාරක් දාගෙන තර්ක කරලා හිතෙන් හිතල විතරක් එහෙම දේවල් කියන මිනිස්සු පිරිසකුත් ඉන්නවා ,

    ඕවත් එක්ක බුදු දහම පටලව ගන්න එක වලක්වන්න තමයි ත්‍රිපිටකය මුලටම බ්‍රාහ්මජාල සුත්තය දාල තීන්නේ ,
    බ්‍රාහ්මජාල සුත්තයේ ඔය වගේ සියලුම ආගමික දිට්ටි 62ක් විස්තර කරල තිනවා .
    ලංකවේ බෞද්ධ(නමට හරි ) අය ඇති බහුතරය බ්‍රාහ්මජාල සුත්තය අහල වත් නැහැ .බ්‍රාහ්මජාල සුත්තය අහල තීනවා නම් ගොඩක් හින්දු දේවල් බුදු දහමත් එකක්ක පටලව ගන්න එක වලකිනවා ලංකවේ .

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    ඇයි බන් මුන් බඩේ ඉන්න පනුවත් තිරිසන් අපායට දාල නේ. :rofl:
    ඒකයි මම මුලින්ම ඒක ඇහුවේ ත්‍රෙඩ් එකේ .

    කොහොමත් සත්තු නැතුව මේ ecosystem එක තියෙන්නේ නෑ . මේ ගස්, වාතය හැමදෙයකම තියෙන්නේ ඒ සිස්ටම් එකේ තියන විවිද දේවල් වල උදව්වෙන්.
    තනි සිස්ටම් එකක් ඇතුලේ තියන පැවැත්මට හේතු වෙන එක කොටසක් මාර භයානක අපායක් කියලා හදුන්වන එක තේරුමක් නැති දෙයක්.

    ඉතින් ඔය කියන දුක feeling එක සාමාන්‍ය දෙයක් බන්.

    ඕක බුදු උනා කියලා නැති උනේ නෑ .
    ඒකයි බුදුහාමුදුරුවෝ මහලු වෙලා ලෙඩ උනාම , ඇවිදගන බැරුව විඩාව නිව්වේ.
    ලෙඩ උනාම ඉවසගන්න බැරුව බෙහෙත් ගත්තේ.
    ඔය feeling නැති වෙන්නේ නෑ ඔය කියන නිවන් දැක්ක කියල.

    ඊට පස්සේ දුකක් නෑ කියල කතාවක් කියලා ශේප් වෙන්ව ඉතින්.
    එහෙම නැතුව ඒ ජිවිතේ නැතිවෙච්ච දුකක් නෑ .
    ------ Post added on Jul 31, 2023 at 8:52 AM
    මන් සරල දෙයක් අහන්න,උම්බ කමතිද මෙ Video එකෙ ඉන්න ගෙම්බ වෙල උපදිනවට?
     
    • Like
    Reactions: Gunther

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඉතින් ඔය කියන දුක feeling එක සාමාන්‍ය දෙයක් බන්.
    ඕක බුදු උනා කියලා නැති උනේ නෑ .
    ඒකයි බුදුහාමුදුරුවෝ මහලු වෙලා ලෙඩ උනාම , ඇවිදගන බැරුව විඩාව නිව්වේ.
    ලෙඩ උනාම ඉවසගන්න බැරුව බෙහෙත් ගත්තේ.
    ඔය feeling නැති වෙන්නේ නෑ ඔය කියන නිවන් දැක්ක කියල.

    ඔතන තියෙන්නෙ දිලාන් ධර්මයේ වේදනාව කියන්නෙ මොකක්ද කියලා නොදන්න කම, රහත්වෙනවා කියලා ධර්මය නිර්වචනය කරන්නේ මොකක්ද කියලා නොදන්නාකම. රහත් වුණා කියලා මළකඳක් වගේ ඇදගෙන වැටෙන්නේ* නැහැනෙ දිලාන්. සල්ල සූත්‍රය ඔය කාරණාව පැහැදිලි කරනවා. ධර්මයේ වේදනා ආකාර තුනක් තියනවා සුඛ, දුක්ඛ උපේක්ෂා කියල. වේදනාව දැනෙන ආකාර දෙකක් තියනවා කායික සහ මානසික කියල.

    ධර්මය තමන් තුලින්ම නොදත් කෙනෙක් කායික දුක් වේදනාවක් ආපු සැනින් එයාට දුක් විඳින මානසික ස්වාභාවයක් සකස්වෙනවා. දුක් විඳින කෙනෙක් සකස් වෙනවා. සකස්වෙලා අයියෝ අනේ අපොයි ගගා දුකට පත්වෙන කෙනෙක් බවට හැරෙනවා. දුක් විඳින්නෙක් කායික සහ මානසික දුක විඳිනවා.

    ධර්මය තමන් තුලින්ම පූර්ණව දන්නා කෙනෙක් කායික දුක් වේදනාවක් ආපු සැනින් ඒ හිත තුල උපෙක්ෂාවක් පහලවෙනවා. දුක් වේදනාවක් මුල්කරගෙන කායික දුක් විඳින කෙනෙක් සකස්වෙන්නෙ නැහැ. මානසික දුකක් කොහොමත් නැහැ. දුක් විඳින්නෙක් නැහැ.

    එතකොට එහෙනම් ඇයි බුදුහාමුදුරුවො බෙහෙත් ගත්තේ ? නේ. මේ කය පවත්වන්න. ඒකම ගන්න පුලුවන් බුදුහාමුදුරුවො ඇයි ආහාර ගත්තේ කියලා. ඒත් මේ කයට අවශ්‍ය ශක්තිය සපයන්න. රහතුන්ට මේ පැවැත්ම ගැන කැමැත්තක් නැහැ වගේම දිලාන් අකමැත්තකුත් නැහැ. ආ දැන් රහත් ඉතිං මේක බලෙන් ඉක්මනින් ඉවරකරගන්න ඕනෙ කියලා දැඩි උවමනාවක් සකස්වෙන්නෙ නැහැ. ඉතින් ප්‍රත්‍ය පහසුකම් ලැබේ නම් ජීවත්වෙන්න කාලය ඉතිරි නම් ජීවත්වෙනවා.

    *රහත් උනාම මැරුනා වගේ ඇදගෙන වැටෙනවා කියලා හිතාගෙන හිටපු දේවතාවෙක් ගැන සදහන් වෙනවා මට ඒ සූත්‍රය මතක නැහැ. බෝධිසත්වයන් කයට දුක්දෙක අවධියේ බෝධිසත්වයන් කලන්තෙ දාලා වැටුනම "අන්න අදනම් සිද්ධාර්ථ රහත් උනා" කියලා කතාවක් කරපු දෙවිකෙනෙක් ගැන සඳහනක් තියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    දුක්ඛ සහ දුක දෙකක්.

    කලින් ධාතු ප්‍රශ්නෙදි වගේම ඕකත් පටලගෙන ඉන්නෙ. 🙏

    ඉතින් ඒක ඌට කියපන්..
    ඌ දාල තිබ්බ උදාහරණ උබට දුක්ඛ දුක වගේ පෙනුනේ නැද්ද ?
    උබට මගේ උත්තරේ විතරද පටලවල කියලා හිතුනේ ?
    ඌ දාපු උදාහරණ වගේ ඒවා ගැන මම කතා කරේ.

    ධාතු ප්‍රශ්නේ උබල නේ පටලන් ඉන්නේ. ඕන තැනක ඔය ධාතු ටිකට දීල තියා, බන වල කියන අර්ථ දැක්වීම් බලපං..
    අනික උබට ආලෝකය ගැන අහපු ප්‍රශ්නේ ට උත්තර නෑ . වෙන එකෙක් ඇවිත් කිව්වා ඒක ධාතු 4ට පිටින් තව 4ක ලු තියෙන්නේ.
    එහෙම ඔක්කොම ධාතු 4න් හැදිලා තියනවා කියලා එතකන් තර්ක කරපු උබේ කතාව එතැනින්ම ඉවරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    ඉතින් ඒක ඌට කියපන්..
    ඌ දාල තිබ්බ උදාහරණ උබට දුක්ඛ දුක වගේ පෙනුනේ නැද්ද ?
    උබට මගේ උත්තරේ විතරද පටලවල කියලා හිතුනේ ?
    ඌ දාපු උදාහරණ වගේ ඒවා ගැන මම කතා කරේ.

    ධාතු ප්‍රශ්නේ උබල නේ පටලන් ඉන්නේ. ඕන තැනක ඔය ධාතු ටිකට දීල තියා, බන වල කියන අර්ථ දැක්වීම් බලපං..
    අනික උබට ආලෝකය ගැන අහපු ප්‍රශ්නේ ට උත්තර නෑ . වෙන එකෙක් ඇවිත් කිව්වා ඒක ධාතු 4ට පිටින් තව 4ක ලු තියෙන්නේ.
    එහෙම ඔක්කොම ධාතු 4න් හැදිලා තියනවා කියලා එතකන් තර්ක කරපු උබේ කතාව එතැනින්ම ඉවරයි.
    උබ ඒ නූලෙන් ගියානෙ උත්තරේ මම වෙන කෙනෙක්ට දුන්න.

    අනික උබට ආලෝකය ගැන අහපු ප්‍රශ්නේ ට උත්තර නෑ . වෙන එකෙක් ඇවිත් කිව්වා ඒක ධාතු 4ට පිටින් තව 4ක ලු තියෙන්නේ.
    පිටින් තව 4ක් නෙවෙයි කිව්වෙ. අර මූලික 4 නිසා සකස් වෙන තව දේවල් ගැන ඒ කියන්නෙ.
    ------ Post added on Jul 31, 2023 at 9:35 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    ඔතන තියෙන්නෙ දිලාන් ධර්මයේ වේදනාව කියන්නෙ මොකක්ද කියලා නොදන්න කම, රහත්වෙනවා කියලා ධර්මය නිර්වචනය කරන්නේ මොකක්ද කියලා නොදන්නාකම. රහත් වුණා කියලා මළකඳක් වගේ ඇදගෙන වැටෙන්නේ* නැහැනෙ දිලාන්. සල්ල සූත්‍රය ඔය කාරණාව පැහැදිලි කරනවා. ධර්මයේ වේදනා ආකාර තුනක් තියනවා සුඛ, දුක්ඛ උපේක්ෂා කියල. වේදනාව දැනෙන ආකාර දෙකක් තියනවා කායික සහ මානසික කියල.
    උබට සාමන්‍ය සරල දෙයක් නොතේරෙන කම බන් ඔතන තියෙන්නේ.

    වේදනාව කියන්නේ හිතට දැනෙන අසුභ සංඥාවක්..
    එකේ අලෙනේ නැතුව හිටියම වේදනාවක් නෑ .
    සනායු වැඩ කරනේ නැති එකෙක්ට යම් වේදනාවක් දැනෙන්නේ නෑ වගේ.

    ඉතින් බුදු උනා කියලා ඔය හිත පලානය වීමක් වෙලා නෑ බන්.
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    ධාතු කියන්නෙ මෙ විශ්වයෙ තියෙන කුඩාම දෙවල්, එක නවීන විද්යාවට අහු වෙන්නේ නෑහ.
    ඉතින් ඒක ඌට කියපන්..
    ඌ දාල තිබ්බ උදාහරණ උබට දුක්ඛ දුක වගේ පෙනුනේ නැද්ද ?
    උබට මගේ උත්තරේ විතරද පටලවල කියලා හිතුනේ ?
    ඌ දාපු උදාහරණ වගේ ඒවා ගැන මම කතා කරේ.

    ධාතු ප්‍රශ්නේ උබල නේ පටලන් ඉන්නේ. ඕන තැනක ඔය ධාතු ටිකට දීල තියා, බන වල කියන අර්ථ දැක්වීම් බලපං..
    අනික උබට ආලෝකය ගැන අහපු ප්‍රශ්නේ ට උත්තර නෑ . වෙන එකෙක් ඇවිත් කිව්වා ඒක ධාතු 4ට පිටින් තව 4ක ලු තියෙන්නේ.
    එහෙම ඔක්කොම ධාතු 4න් හැදිලා තියනවා කියලා එතකන් තර්ක කරපු උබේ කතාව එතැනින්ම ඉවරයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    උබ ඒ නූලෙන් ගියානෙ උත්තරේ මම වෙන කෙනෙක්ට දුන්න.

    පිටින් තව 4ක් නෙවෙයි කිව්වෙ. අර මූලික 4 නිසා සකස් වෙන තව දේවල් ගැන ඒ කියන්නෙ.
    ------ Post added on Jul 31, 2023 at 9:35 AM
    ඒ හතර නිසා හැදෙන දෙයක් ගැන නෙවෙයි බන් ආගමේ කියන්නේ.
    හැමදේම ඒ හතරෙන් හැදිලා තියනව කියලා කියන්නේ.

    දැන් උබට වතුරෙන් විදුලිය හදන පුලුවන්.
    සුළගෙන් විදුලිය හදන්න පුලුවන්
    න්‍යෂ්ටික ව විදුලිය හදන්න පුලුවන්.

    එඑහෙම එක එක දේවල් වලින් හැදුවත් විදුලිය කියන්නේ එක විදියක විදුලියක්.
    වතුරෙන් හැදුන එක වතුර වගේ වත් , සුළගෙන් හදුනා විදුලිය සුලග වගේ වත් නෑ .

    ඒ වගේ මේ හතර නිසා හටගන්නා ඒවා කියලා ඒවා වල මේ හතරේ ලක්ෂන නෑ බන්.
    කොටින්ම ආලෝකයේ ඔය මුලින් කියන ධාතු 4 කිසි එකක ලක්ෂණ නෑ .
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    ඒ හතර නිසා හැදෙන දෙයක් ගැන නෙවෙයි බන් ආගමේ කියන්නේ.
    හැමදේම ඒ හතරෙන් හැදිලා තියනව කියලා කියන්නේ.

    දැන් උබට වතුරෙන් විදුලිය හදන පුලුවන්.
    සුළගෙන් විදුලිය හදන්න පුලුවන්
    න්‍යෂ්ටික ව විදුලිය හදන්න පුලුවන්.

    එඑහෙම එක එක දේවල් වලින් හැදුවත් විදුලිය කියන්නේ එක විදියක විදුලියක්.
    වතුරෙන් හැදුන එක වතුර වගේ වත් , සුළගෙන් හදුනා විදුලිය සුලග වගේ වත් නෑ .

    ඒ වගේ මේ හතර නිසා හටගන්නා ඒවා කියලා ඒවා වල මේ හතරේ ලක්ෂන නෑ බන්.
    කොටින්ම ආලෝකයේ ඔය මුලින් කියන ධාතු 4 කිසි එකක ලක්ෂණ නෑ .
    ඒ නූල කන්ටිනියු කරමු. මට උබෙන් අහගන්න ටිකකුත් තියෙනව. මම ඒකෙ අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරෙන් පුලුවන් නන් පටන් ගන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    ධාතු කියන්නෙ මෙ විශ්වයෙ තියෙන කුඩාම දෙවල්, එක නවීන විද්යාවට අහු වෙන්නේ නෑහ.
    කාටද ඉතින් අහුවුනේ ??
    උබ කොහොමද ඔච්චර විස්තරයක් දන්නේ ?
    උබට අහු උනාද ? :baffled:

    ඒ නූල කන්ටිනියු කරමු. මට උබෙන් අහගන්න ටිකකුත් තියෙනව. මම ඒකෙ අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරෙන් පුලුවන් නන් පටන් ගන්න.
    ඒක ගියා වැඩි. මම වැඩිය මේ දවස් වල කිරියේ නෑ .. ප්ස්ස්සේ ඒක බලලා රිප්ලයි කරන්නම්.
    දෙතුන් දෙනෙක් ගේ ත්‍රෙඩ් එකක් හැමතිස්සෙම උඩ තියන එක මට අවුල් නිසා එක ලග රිප්ලයි කරේ නෑ .
    ------ Post added on Jul 31, 2023 at 9:42 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,511
    113
    කාටද ඉතින් අහුවුනේ ??
    උබ කොහොමද ඔච්චර විස්තරයක් දන්නේ ?
    උබට අහු උනාද ? :baffled:

    ඒක ගියා වැඩි. මම වැඩිය මේ දවස් වල කිරියේ නෑ .. ප්ස්ස්සේ ඒක බලලා රිප්ලයි කරන්නම්.
    දෙතුන් දෙනෙක් ගේ ත්‍රෙඩ් එකක් හැමතිස්සෙම උඩ තියන එක මට අවුල් නිසා එක ලග රිප්ලයි කරේ නෑ .
    ------ Post added on Jul 31, 2023 at 9:42 AM
    එල මම ඒකට උඩ කියපු එකට පැහැදිලි කීරීමක් එක්කම දැම්ම. පස්සෙ ගන්න ෆ්‍රී උනාම.

    machan @asliyanage https://elakiri.com/threads/දුකෙන්-මිදීම-පිණිස-දුක-ඇති-කළ-මාරයාම-සොයායැමකි.2114790/page-5

    ධාතු ප්‍රශ්නෙ පුලුවන් නන් මේකෙ කතා කරමු. එක තැනක ඔක්කොම තියෙනවනෙ.
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    ඒ හතර නිසා හැදෙන දෙයක් ගැන නෙවෙයි බන් ආගමේ කියන්නේ.
    හැමදේම ඒ හතරෙන් හැදිලා තියනව කියලා කියන්නේ.

    දැන් උබට වතුරෙන් විදුලිය හදන පුලුවන්.
    සුළගෙන් විදුලිය හදන්න පුලුවන්
    න්‍යෂ්ටික ව විදුලිය හදන්න පුලුවන්.

    එඑහෙම එක එක දේවල් වලින් හැදුවත් විදුලිය කියන්නේ එක විදියක විදුලියක්.
    වතුරෙන් හැදුන එක වතුර වගේ වත් , සුළගෙන් හදුනා විදුලිය සුලග වගේ වත් නෑ .

    ඒ වගේ මේ හතර නිසා හටගන්නා ඒවා කියලා ඒවා වල මේ හතරේ ලක්ෂන නෑ බන්.
    කොටින්ම ආලෝකයේ ඔය මුලින් කියන ධාතු 4 කිසි එකක ලක්ෂණ නෑ .
    එහෙම ලක්ශන මොකකවත් නෑහ. දන් උම්බ කියපන් wine වල මිදි රහක් තියෙනවද? wine මිදි වලින් නෙ හදන්නේ? අරක්කු වල එව හඩන්න ගත්තු එවගේ රහ තියෙනවද?

    ....

    උම්බත් මහ අහපු ප්‍රස්නෙට උත්තර දීල නෑහ නෙ?

    මන් සරල දෙයක් අහන්න,උම්බ කමතිද මෙ Video එකෙ ඉන්න ගෙම්බ වෙල උපදිනවට?

    එක බුදුන් විසින් අපිට කිය දුන්න සත්යක්, එකෙ විශ්ව සත්යක්, පිලි ගත්තත් නෑතත් එක විශ්වයෙ තියෙන සත්යෑක්. විද්යාව කියන්නෙ නිතරම වෙනවස් වන දෙයක්. විද්යාව මුලින්ම කිව්ව පරමානුව තමයි කුඪාම එක කියල. පස්සෙ තව කෙනෙක් අවිත් කිව්ව නෑහ පරමානුව අතුලෙ තව එව තියෙන්ව කියල. විද්යාව සරෙන් සරේ වෙනස් වෙනව. එක සදකාලික සත්යක් නෙමේ.
    කාටද ඉතින් අහුවුනේ ??
    උබ කොහොමද ඔච්චර විස්තරයක් දන්නේ ?
    උබට අහු උනාද ? :baffled:

    ඒක ගියා වැඩි. මම වැඩිය මේ දවස් වල කිරියේ නෑ .. ප්ස්ස්සේ ඒක බලලා රිප්ලයි කරන්නම්.
    දෙතුන් දෙනෙක් ගේ ත්‍රෙඩ් එකක් හැමතිස්සෙම උඩ තියන එක මට අවුල් නිසා එක ලග රිප්ලයි කරේ නෑ .
    ------ Post added on Jul 31, 2023 at 9:42 AM
    ------ Post added on Jul 31, 2023 at 9:49 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    එහෙම ලක්ශන මොකකවත් නෑහ. දන් උම්බ කියපන් wine වල මිදි රහක් තියෙනවද? wine මිදි වලින් නෙ හදන්නේ? අරක්කු වල එව හඩන්න ගත්තු එවගේ රහ තියෙනවද?
    මොකද නැත්තේ ?
    මිදී වයින් හදන්න මිදී විතරක් නෙවෙයි නේ දාන්නේ. ඒ දාපු ඒවා වල රසවල් එකතු වෙලා තමයි හැදෙන්නේ.

    අන්නාසි ජෑම් අන්නාසි රස නැද්ද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    උබට සාමන්‍ය සරල දෙයක් නොතේරෙන කම බන් ඔතන තියෙන්නේ.

    වේදනාව කියන්නේ හිතට දැනෙන අසුභ සංඥාවක්..
    එකේ අලෙනේ නැතුව හිටියම වේදනාවක් නෑ .
    සනායු වැඩ කරනේ ඇති එකෙක්ට යම් වේදනාවක් දැනෙන්නේ නෑ වගේ.

    ඉතින් බුදු උනා කියලා ඔය හිත පලානය වීමක් වෙලා නෑ බන්.

    දිලාන්ගේ නිර්වචන අනුව "වේදනාව යනු හිතට දැනෙන අසුභ සඥ්ඥාවකි" කියන එක මට තේරුම්ගන්න පුලුවන්. නමුත් බුද්ධ ධර්මයේදි වේදනාව යනු අසුභසඥ්ඥාවක් නොව කියන එකත් මට පිලිගන්න පුලුවන්.

    පෙනෙනවද වෙනස ? ඔතන තමා ගැටළුව. ඔය ගැටළුව විසඳන්නෙ නැතිව ඉදිරියට යන්න බැහැ.

    දිලාන්, මේ ලෝකය ලෙහන්න (බෙදලා දක්වන්න, පැහැදිලි කරන්න, නිර්වචනය කරන්න) එක ක්‍රමයක් නෙමෙය තියෙන්නෙ. බෞද්ධයා එක පිලිගන්නවා. අන්තිමට බෞද්ධයාට පිලිගන්න තියෙන්නෙ අනාත්මය, ශූන්‍යතාවය, පටිච්චසමුප්පාදය. ඒ නිසා ලෙහීම්වල ප්‍රෘරැලිට්ය බෞද්ධයාට ගැටලුවක් නෙමෙයි.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    මොකද නැත්තේ ?
    මිදී වයින් හදන්න මිදී විතරක් නෙවෙයි නේ දාන්නේ. ඒ දාපු ඒවා වල රසවල් එකතු වෙලා තමයි හැදෙන්නේ.

    අන්නාසි ජෑම් අන්නාසි රස නැද්ද ?
    ගොනො සතර මහා දනුව කියන්නේ මූලික එකක හතරක්, මෙ ලොකෑ ඔක්කොම එකෙන් හඩිල තියෙන්නේ. දන් උම්බ ඔය කියන පරමනු වලින් තමයි විඩ්යාවට අනුව දෙවල් හෑදිල තියෙන්නේ. එතකොට කියපන් මිරිස් තිත්ත වෙල සීනි පෑනි රහ උනේ කොහොමඩ? උම්බ කියන පරමනු වලින් හදුන එව වෙන රහ උනේ කොහොමද? එ වගෙ තමයි මූලික දෙ සතර මහා දතුන් හතර, එව ශක්තීන් හතරක්, ඔක්කොම දෙවල් හදිල තියෙනෙන එ හතරෙන්

    උම්බත් මහ අහපු ප්‍රස්නෙට උත්තර දීල නෑහ නෙ?

    මන් සරල දෙයක් අහන්න,උම්බ කමතිද මෙ Video එකෙ ඉන්න ගෙම්බ වෙල උපදිනවට?
    ------ Post added on Jul 31, 2023 at 9:55 AM
     
    • Haha
    Reactions: dilann