ආගම කවුරුහරි කිව්ව විදියට විශ්වාස කරගෙන , අදහගෙන ඉන්න දෙයක්.
ඒකයි උබ හිතන්නේ බුදු හාමුදුරුවෝ කිව්වා නම් ඉති ඇත්ත තමයි කියල. කෝ මම එහම හිතන්නේ නෑ නේ.
විද්යාව වෙනස් කරන්නම තියන දෙයක්.
ඔය කියන්නේ electro magnetic radiation හදන්න පුලුවන් විදියක් ගැන . නැතුව ආලෝකයේ අන්තර්ගත දේවල් ගැන නෙවෙයි..
ආලෝකයේ ඔය කියන කිසි එකක් අතර්ගත නෑ .
ඔය 4 ලක්ෂණ ආලෝකයට නෑ .
උණුසුම්, පිම්බෙන , වැගිරෙන, තද ........ ඒ ලක්ෂණ නෑ ආලෝකයට.
------ Post added on Jul 31, 2023 at 10:27 AM
මෙතන කතාව ගිහින් නෙ..
ඔය කේස් එක තියෙන්නෙ ඔයා ඕක ගන්න විදියෙ. ආලෝකය අපිට මනින්න තියෙන්නෙ
https://byjus.com/physics/unit-of-light/ විදි කෝකට ගත්තත් අපිට තියෙන්නෙ වෙන් කරගත්ත කොටසක් ඇතුලෙ තියෙන පෝටෝන ප්‍රමාණය මනින්න පුලුවන් නෙ.
අලෝකයේ ඔය ලක්ෂණ 4 තියෙනව දැනට හොයාගෙන තියෙන විද්‍යාත්මක කරුණු අනුවත්
- Patavi: This element represents the principle of solidity or firmness. It's related to the tactile sensations of hardness and softness.
- Apo: This element represents the principle of cohesion or fluidity. It's related to the tactile sensations of wetness and dryness.
- Tejo: This element represents the principle of heat or energy. It is related to the tactile sensations of warmth and coldness. In a symbolic way, Tejo might be closest to "light" as it denotes the energetic principle, although it does not specifically refer to light.
- Vayo: This element represents the principle of movement or vibration. It's related to the tactile sensations of motion and stillness.
ඔය double slit experiment වල නම මට ප්‍රශ්නයක් තියනව detector එක කියන සාධකයේ..
අපිට මොකක් හරි detect කරගන්න ඕන උනාම අපි මොකක් හරි දෙයක් එක්ක collide වෙන එක කරන්නේ. එතකොට එවල ගුණ වෙනස් වෙන්න පුලුවන්.
ඉතින් "අපි බලාගෙන හිටියම වෙනස් විදියට හැසිරෙනවා" කියන එක වැරදි.
detector එකක් හරහා යැව්වම වෙනස් වෙන්ව.
මෙතන ඔයා කියන හැටියටත් ඔතන කොලයිඩ් වෙනව කියන්නෙම පඨවි ලක්ෂණ පේනව කියන එකනෙ.
අලෝකය එක්ක ශක්තිය ගමන් කරනව
අලෝකය ගමන් කරනව
අලෝකය තරන්ග විදියට වැඩ කරනව
අලෝකය කියල කිව්වම ඒක ඇතුලෙ හිස් අවකාශය තියෙනව. (මනින විදිය අනුවත්)
මහා භූත යනු ද මේ ධාතූන්ට නමෙකි. මහා භූතයෝ ද්‍රව්‍යයන් නොව ශක්තීහු ය. වේගයෝ ය. ඒවාට තනි තනිව නො පැවතිය හැකිය. නො ඉපදිය හැකිය. යම් තැනක එක් මහා භූතයක් වේ නම් එතැන ඉතිරි තුන ද ඇත්තේ ය. ඔවුහු එකිනෙක ගිලගෙන සිටින්නාක් මෙන් එකට බැඳී උපදිති. ඒවායින් එකකට ඉතිරි තුන නිඃශ්‍රය වේ. ඒ තුනට ද ඉතිරි එක නිඃශ්‍රය වේ. දෙකකට ඉතිරි දෙක නිඃශ්‍රය වේ. ඒ දෙකට ඉතිරි දෙක නිඃශ්‍රය වේ. මෙසේ මහා භූතයෝ ඔවුනොවුන්ට නිඃශ්‍රය වෙමින් උපදිති. පවතිති. ඒ බැවින් පට්ඨාන පකරණයෙහි -
“එකං මහාභූතං තින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො, තයො මහා භූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො, ද්වෙ මහා භූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො” යි වදාළ සේක.
https://elakiri.com/threads/දුකෙන්-මිදීම-පිණිස-දුක-ඇති-කළ-මාරයාම-සොයායැමකි.2114790/post-29057755
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා ඕකෙ අල්ලගෙන ඉන්නෙ මුලින්ම දුන්න එක එක්සාම්පල් එකක්. තව ගොඩක් අවස්තාවල ඔය ධාතූන් ගැන විස්තර කරනව. උඩ කෝට් කරපු එකෙන් ගත්තම ඔක්කොම වගේ අහු වෙනව.
කිසි අංශුවක නැති රික්තකයකයත් ආලෝකය පවතිනවා.
අංශු වල ගුණ පෙන්නවා කියන එකයි, අංශුවක් කියා එකයි වෙනස්.
රික්තය ඇතුලෙන් අලෝකය යනව කියන්නෙම ඩෙෆිනීශන් එකට අනුව ඒක රික්තයක් වෙන්න බෑ කියන එකනෙ. එතන මට නන් තේරෙන්නෙ තව හොයාගෙන නැති දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනව කියන එක.
------
Post added on Jul 31, 2023 at 12:18 PM