පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අන්න එකයි , සියන්ටිස්ලටත් ආලෝකය ගැන හරිම දෙෆිනිෂන් එකක් දෙන්න බැරි උන නිසා , ආලෝකය කියන්නේ තරංගයක අංශුවක එකතුවක් වූ packet එකක් කියලා කිව්වේ, උබ එක බලල මේවට ආලෝකයේ ලක්ෂණ නැ කිව්වම තේරුමක් නෑනේ

    photo sharing

    ඔය මේ ලෝකයේ මොනවද පවතින්නේ මොනවද නොපවතින්නෙ කියන ප්‍රශ්නය කවදාවත් උත්තර හොයලා ඉවරකරන්න බැරි දෙයක්. ඕක ඉන්ෆිනිට්ලි රිග්‍රෙස් වෙනවා. ඒක නිසාම තමා දේවධර්මයන් වල අන්මූව්ඩ් මූවර්, අන්කෝස්ඩ් කෝස් එක හඳුන්වලා දීලා ඒ ප්‍රශ්නය විසඳන්නෙ. බිග් බැන්ග් එකට කලින් මොකද්ද තිබ්බෙ, ඊට කලින් මොකද්ද තිබ්බෙ යනාදී විදිහට උනත් අහන්න පුලුවන්. ඉන්ෆිනිට්ලි රිග්‍රෙස් වෙයි.

    ඒකයි බුදුරදුන් ඇත නැත කියන අන්ත දෙකට නොයා පටිච්චසමුප්පාදයෙන් ඒ කියන්නෙ -නිසා හටගැනීම තුලින් ධර්මය පැහදිලි කලේ. යම් කිසි පුද්ගලයෙකුට සත්ව පුද්ගල භාවය අහෝසිවීම තුල ඉහත ප්‍රශ්න සියල්ලම අහෝසිවෙලා විසිරිලා යනවා. මමය මගේය මගේ ආත්මයය කියලා පනවන්න බැරිනම් මගෙන් පරිබාහිරව ඇති ලෝකයක් කෙසේ පනවන්න ද...
     
    • Like
    Reactions: vibhashana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ආගම කවුරුහරි කිව්ව විදියට විශ්වාස කරගෙන , අදහගෙන ඉන්න දෙයක්.
    ඒකයි උබ හිතන්නේ බුදු හාමුදුරුවෝ කිව්වා නම් ඉති ඇත්ත තමයි කියල. කෝ මම එහම හිතන්නේ නෑ නේ.

    විද්යාව වෙනස් කරන්නම තියන දෙයක්.


    ඔය කියන්නේ electro magnetic radiation හදන්න පුලුවන් විදියක් ගැන . නැතුව ආලෝකයේ අන්තර්ගත දේවල් ගැන නෙවෙයි..
    ආලෝකයේ ඔය කියන කිසි එකක් අතර්ගත නෑ .
    ඔය 4 ලක්ෂණ ආලෝකයට නෑ .

    උණුසුම්, පිම්බෙන , වැගිරෙන, තද ........ ඒ ලක්ෂණ නෑ ආලෝකයට.
    ------ Post added on Jul 31, 2023 at 10:27 AM
    මෙතන කතාව ගිහින් නෙ..

    ඔය කේස් එක තියෙන්නෙ ඔයා ඕක ගන්න විදියෙ. ආලෝකය අපිට මනින්න තියෙන්නෙ https://byjus.com/physics/unit-of-light/ විදි කෝකට ගත්තත් අපිට තියෙන්නෙ වෙන් කරගත්ත කොටසක් ඇතුලෙ තියෙන පෝටෝන ප්‍රමාණය මනින්න පුලුවන් නෙ.
    අලෝකයේ ඔය ලක්ෂණ 4 තියෙනව දැනට හොයාගෙන තියෙන විද්‍යාත්මක කරුණු අනුවත්
    1. Patavi: This element represents the principle of solidity or firmness. It's related to the tactile sensations of hardness and softness.
    2. Apo: This element represents the principle of cohesion or fluidity. It's related to the tactile sensations of wetness and dryness.
    3. Tejo: This element represents the principle of heat or energy. It is related to the tactile sensations of warmth and coldness. In a symbolic way, Tejo might be closest to "light" as it denotes the energetic principle, although it does not specifically refer to light.
    4. Vayo: This element represents the principle of movement or vibration. It's related to the tactile sensations of motion and stillness.
    ඔය double slit experiment වල නම මට ප්‍රශ්නයක් තියනව detector එක කියන සාධකයේ..

    අපිට මොකක් හරි detect කරගන්න ඕන උනාම අපි මොකක් හරි දෙයක් එක්ක collide වෙන එක කරන්නේ. එතකොට එවල ගුණ වෙනස් වෙන්න පුලුවන්.
    ඉතින් "අපි බලාගෙන හිටියම වෙනස් විදියට හැසිරෙනවා" කියන එක වැරදි.

    detector එකක් හරහා යැව්වම වෙනස් වෙන්ව.
    මෙතන ඔයා කියන හැටියටත් ඔතන කොලයිඩ් වෙනව කියන්නෙම පඨවි ලක්ෂණ පේනව කියන එකනෙ.
    අලෝකය එක්ක ශක්තිය ගමන් කරනව
    අලෝකය ගමන් කරනව
    අලෝකය තරන්ග විදියට වැඩ කරනව
    අලෝකය කියල කිව්වම ඒක ඇතුලෙ හිස් අවකාශය තියෙනව. (මනින විදිය අනුවත්)


    මහා භූත යනු ද මේ ධාතූන්ට නමෙකි. මහා භූතයෝ ද්‍ර‍ව්‍යයන් නොව ශක්තීහු ය. වේගයෝ ය. ඒවාට තනි තනිව නො පැවතිය හැකිය. නො ඉපදිය හැකිය. යම් තැනක එක් මහා භූතයක් වේ නම් එතැන ඉතිරි තුන ද ඇත්තේ ය. ඔවුහු එකිනෙක ගිලගෙන සිටින්නාක් මෙන් එකට බැඳී උපදිති. ඒවායින් එකකට ඉතිරි තුන නිඃශ්‍ර‍ය වේ. ඒ තුනට ද ඉතිරි එක නිඃශ්‍ර‍ය වේ. දෙකකට ඉතිරි දෙක නිඃශ්‍ර‍ය වේ. ඒ දෙකට ඉතිරි දෙක නිඃශ්‍ර‍ය වේ. මෙසේ මහා භූතයෝ ඔවුනොවුන්ට නිඃශ්‍ර‍ය වෙමින් උපදිති. පවතිති. ඒ බැවින් පට්ඨාන පකරණයෙහි -


    “එකං මහාභූතං තින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො, තයො මහා භූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො, ද්වෙ මහා භූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො” යි වදාළ සේක.
    https://elakiri.com/threads/දුකෙන්-මිදීම-පිණිස-දුක-ඇති-කළ-මාරයාම-සොයායැමකි.2114790/post-29057755

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා ඕකෙ අල්ලගෙන ඉන්නෙ මුලින්ම දුන්න එක එක්සාම්පල් එකක්. තව ගොඩක් අවස්තාවල ඔය ධාතූන් ගැන විස්තර කරනව. උඩ කෝට් කරපු එකෙන් ගත්තම ඔක්කොම වගේ අහු වෙනව.

    කිසි අංශුවක නැති රික්තකයකයත් ආලෝකය පවතිනවා.
    අංශු වල ගුණ පෙන්නවා කියන එකයි, අංශුවක් කියා එකයි වෙනස්.
    රික්තය ඇතුලෙන් අලෝකය යනව කියන්නෙම ඩෙෆිනීශන් එකට අනුව ඒක රික්තයක් වෙන්න බෑ කියන එකනෙ. එතන මට නන් තේරෙන්නෙ තව හොයාගෙන නැති දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනව කියන එක.
    ------ Post added on Jul 31, 2023 at 12:18 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    මෙතන ඔයා කියන හැටියටත් ඔතන කොලයිඩ් වෙනව කියන්නෙම පඨවි ලක්ෂණ පේනව කියන එකනෙ.
    අලෝකය එක්ක ශක්තිය ගමන් කරනව
    අලෝකය ගමන් කරනව
    අලෝකය තරන්ග විදියට වැඩ කරනව
    අලෝකය කියල කිව්වම ඒක ඇතුලෙ හිස් අවකාශය තියෙනව. (මනින විදිය අනුවත්)
    නෑ පටවි / තද ඕන නෑ එහෙම වෙන්න..
    දැන් පාට ආලෝක දෙකක් එකතු වෙලා වෙන්ස් පාට දෙන්නේ..

    මම කියන්නේ detector එකක් තියන එක සාධකයක් වෙන්න පුලුවන් කියන දේ.
    ඕක ගැන ඊට සමාන මත මම දැකල තියනව .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    Eka ekenata mawena lokayak ban.ube loke newe mage loke.oke arambayak hoyanna yanna epa.ubata aramba una widiya newe gembata alokaya aramba une.oka hoyanna be.yanakota mawena ekak.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    ඔය කේස් එක තියෙන්නෙ ඔයා ඕක ගන්න විදියෙ. ආලෝකය අපිට මනින්න තියෙන්නෙ https://byjus.com/physics/unit-of-light/ විදි කෝකට ගත්තත් අපිට තියෙන්නෙ වෙන් කරගත්ත කොටසක් ඇතුලෙ තියෙන පෝටෝන ප්‍රමාණය මනින්න පුලුවන් නෙ.
    අලෝකයේ ඔය ලක්ෂණ 4 තියෙනව දැනට හොයාගෙන තියෙන විද්‍යාත්මක කරුණු අනුවත්
    ඔය පටවි / අපෝ / ත්ජෝ / වයෝ ලක්ෂණ නෑ ආලෝකයට.

    මනින්නේ ශක්තිය/තීව්‍රතාව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    නෑ පටවි / තද ඕන නෑ එහෙම වෙන්න..
    දැන් පාට ආලෝක දෙකක් එකතු වෙලා වෙන්ස් පාට දෙන්නේ..

    මම කියන්නේ detector එකක් තියන එක සාධකයක් වෙන්න පුලුවන් කියන දේ.
    ඕක ගැන ඊට සමාන මත මම දැකල තියනව .
    කොහොමද අලෝක පාට දෙකක් එකතු වෙලා තව එකක් හැදෙන්නෙ. ඒක ගැන තියෙන එක්ස්ප්ලනේශන් එක මොකද්ද සයන්ස් පැත්තෙන්.

    ඔය පටවි / අපෝ / ත්ජෝ / වයෝ ලක්ෂණ නෑ ආලෝකයට.

    මනින්නේ ශක්තිය/තීව්‍රතාව.
    ශක්තියක් තීව්‍රතාවක් මනින්න්නෙ කොහොමද?
    ------ Post added on Jul 31, 2023 at 12:24 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ඒක මම හිතන්නේ අපිට detect වෙන විදියේ දෙයක්.
    උබ කොහොමත් ඉන්නෙ මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එකේ හැම දෙයක්ම පිසිකල් සහ කෙමිකල් රිඇක්ශන් කියන තැන නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    ඒක මම හිතන්නේ අපිට detect වෙන විදියේ දෙයක්.
    Ow bn okata general defenition ekak dila hitha sanasaganna tama wenne.eka conclusion ekakata enna be.ekai hithen nidahas wenna one.meka ekama lokayak newe.eka ekenata eka eka loka.tamage lokayen ayn unama wade ivarai
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    උබ කොහොමත් ඉන්නෙ මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එකේ හැම දෙයක්ම පිසිකල් සහ කෙමිකල් රිඇක්ශන් කියන තැන නේද?
    ඔව් ඒ වගේ දෙයක් තමයි. හැබැයි හැමදේම අපිට හිරිය්ටම තාම විස්තර කරගන්න බැරුව ඇති..

    විස්තර කරගන්න බැරිවෙච්ච පලියට එක අත්භූත / අධ්‍යාත්මික වගේ ගොඩකට දාන්නේ නෑ .
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    මේ ප්‍රශ්න ඔක්කොටම මුල දැන් තියෙන නුතන විද්‍යාවයි බබුධාගමයි කොම්පයර් කරන්න යන එක .විද්‍යාව තාම සර්ව සම්පුර්ණ නෑ අද හරි කියන එක හෙට නෑ කියනවා .හැබැයි බුදුදහම කියන්නේ මේ ජීවත්වීමේ පැවැත්ම හින්ද මිනිස්සු දුක් විදින එක නවත්වන්න ක්‍රමයක් විනා මේ නුතන විද්‍යාවයි බුධාගමයි කොම්පයර් කර කර ඉන්න එක නෙවෙයි "හැමතිස්සෙම වීර්ය වන්න මේ සසරෙන් මිදෙන්න " බුදු හාමුදුරුවොත් කිව්වනේ මේ සස්නෙන් එතර කරන්න පුළුවන් නියපොත්තට එන පස් වලටත් අඩු ගානක පිරිසක් කියල
     
    • Like
    Reactions: vibhashana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    Balapanko TV eke movie ekaka ira eliya payanawa penawa.set ekak kiyanawa atom lu.set ekak kiyanawa frequncy lu,heat lu.oya mokak wath newene.heticha illusion ekak ne.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    එහෙම එකක් නැත්නම් මිදෙන්න ?
    අපරාදේ නේද මහන්සි උන කාලය ?
    ඔව් අනිවාර්යයෙන් අපරාදෙ තමයි .ඔය වයසට ගිය උන්ගෙන් පොඩ්ඩක් අහපන්කො දැන් සපද කියල මහන්සි උන එකෙ ප්‍රතිඵල තියෙන වද කියල .කොහොමත් සසරෙ යන උනුත් ඉන්න එපය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    ඔව් අනිවාර්යයෙන් අපරාදෙ තමයි .ඔය වයසට ගිය උන්ගෙන් පොඩ්ඩක් අහපන්කො දැන් සපද කියල මහන්සි උන එකෙ ප්‍රතිඵල තියෙන වද කියල .කොහොමත් සසරෙ යන උනුත් ඉන්න එපය.
    වයසට ගිහින් තමන්ගේ ජිවිතේ ගැන තෘපිතිමත් මිනිස්සු ඕන තරම් ඉන්නව මරණය ට ත් එහෙම බයක් නැති. මැරෙනවා හැමෝම . ඕක ගැන හිතල තේරුමක් නෑ .
    මැරුණට පස්සේ වෙන දේ ගැන ආගමෙන් දෙන කතන්දර ටික ට බය වෙලා ඉන්නේ වයසක කට්ටිය ගොඩක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ඔව් ඒ වගේ දෙයක් තමයි. හැබැයි හැමදේම අපිට හිරිය්ටම තාම විස්තර කරගන්න බැරුව ඇති..

    විස්තර කරගන්න බැරිවෙච්ච පලියට එක අත්භූත / අධ්‍යාත්මික වගේ ගොඩකට දාන්නේ නෑ .
    මයින්ඩ් එකම විතරක් බේස් කරගෙන හැම එකම එක්ස්ප්ලේන් කරන විදි පෙරදිග තියෙනව. එයාල ගාව වෙනම තියරි තියෙන්නෙ. වෙනම පරීක්ෂණ ක්‍රම තියෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    වයසට ගිහින් තමන්ගේ ජිවිතේ ගැන තෘපිතිමත් මිනිස්සු ඕන තරම් ඉන්නව මරණය ට ත් එහෙම බයක් නැති. මැරෙනවා හැමෝම . ඕක ගැන හිතල තේරුමක් නෑ .
    මැරුණට පස්සේ වෙන දේ ගැන ආගමෙන් දෙන කතන්දර ටික ට බය වෙලා ඉන්නේ වයසක කට්ටිය ගොඩක්.
    Its your view again.Nobody can see whther he/she died without fear the last moment
     
    • Like
    Reactions: vibhashana and wca

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔව් ඒ වගේ දෙයක් තමයි. හැබැයි හැමදේම අපිට හිරිය්ටම තාම විස්තර කරගන්න බැරුව ඇති..

    විස්තර කරගන්න බැරිවෙච්ච පලියට එක අත්භූත / අධ්‍යාත්මික වගේ ගොඩකට දාන්නේ නෑ .

    ඒ කියන්නෙ සැප දුක කියන දැනීමත් පදාර්ථ නිසාම ඇතිවෙනවා කියන එක ද?