premiere pro video editing ඉගෙන ගන්න ආසාවක් ආව
ටර්කි vpn එකෙන් ගන්න ක්රමේ තාම වැඩ කරනවද? ටර්කි vpm දාල, student එකක් ගත්තොත් තවත් අඩු වෙයි නේද? දැන් මෙහෙම vpn වලින් ගන්න බැහැ කියල කීපදෙනෙක් කියල තියෙනව දැක්ක හැබැයි ලඟදි.
අඩුවට අරන් දෙන්නම් කියල fb නම් ගොඩක් අය දාල තියෙනව. ගොඩක්ම scam මම හිතන්නෙ. ලඟකදි ගත්තු කෙනෙක් ඉන්නවනම් විස්තර කියන් යන්න. ගොඩක් අයට උදවුවක් වේවි.