උත්තර නෑ බන්.
දැන් උබ්වත් කියපන් කෝ ඉතින් තන්හාව නිසා කොහොමද ගස් ගල් , පොලව පහල උනේ , පවතින්නේ ?
කාගේ තන්හාව නිසා ද ?
මේකට උත්තරයක් දෙන්න කලින්, ප්‍රශ්නයෙ ටිකක් අනිත් පැත්තට යමුකො. උබ කොහොමද දන්නෙ, සෙනසුරු කියල එකක් එලියෙ තියෙනව කියල?
උත්තර නෑ බන්.
දැන් උබ්වත් කියපන් කෝ ඉතින් තන්හාව නිසා කොහොමද ගස් ගල් , පොලව පහල උනේ , පවතින්නේ ?
කාගේ තන්හාව නිසා ද ?
මොන ඒ ඒ පුද්ගලයාගේ තන්හාව නිසාද ගස් ගල් , පොලව පවතින්නේ ?
දැන් සෙනසුරු , අගහරු , එකේ තියන් ගල් , පස් වායු පවතින්නේ කාගේ තණ්හාවක් නිසාද??
අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික.මේකට උත්තරයක් දෙන්න කලින්, ප්‍රශ්නයෙ ටිකක් අනිත් පැත්තට යමුකො. උබ කොහොමද දන්නෙ, සෙනසුරු කියල එකක් එලියෙ තියෙනව කියල?

ඇයි මම කලින්ම කිව්වනෙ මම ඕක ගැන හොයල නෑ කියල.
අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික.
ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.
එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .![]()
TV එකේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරල වරෙන්.Otchara balanna deyak ne ban.dan TV eke drama wala minissu inne.eke athule inna unta lamai hambenawa,kanawa,sex karanawa,marenawa.e okoma attada.ewage ekak tamai apitath wenne.
මම බලන්න ඒක. මම ඒක තාම හරියට කියවන්න පටන් ගත්තෙ නෑ."පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය" පොත හම්බුනා කිව්වා නේද. එකේ මධුපිණ්ඩික සූත්‍රයේ එන පපංච කියන වචනයට දෙන විග්‍රහයක් විදිහට මේ කාරණාව පැහැදිලි කරනවා.
PDF කියවන්න කම්මැලියි නම් මම ගාව කොහේ හරිලියාගෙන තිබ්බා මේ පොත් නොමිලේ බෙදාහරින ස්ථාන වල ඇඩ්‍රස් සහ ටෙලිෆෝන් නම්බර්. හමුවුන වෙලාවක පීඑම් කරන්නම්.
මම ඒක වෙන විදියකට අහන්නන්.අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික.
ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.
එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .![]()
Kata karanne kauda etakota.terunada?eliye inna minissu ekka katha karanna be.uba katha karanne uba hadagatta ekak ekka.TV එකේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරල වරෙන්.
මේක පුලුවන් නන් දෙන්න. මම ගොඩක්ම PDF වලට කැමැත්තක් නෑ කියවන්න. කොල පෙරලල බලන්න තමා වැඩියෙන් කැමති.PDF කියවන්න කම්මැලියි නම් මම ගාව කොහේ හරිලියාගෙන තිබ්බා මේ පොත් නොමිලේ බෙදාහරින ස්ථාන වල ඇඩ්‍රස් සහ ටෙලිෆෝන් නම්බර්. හමුවුන වෙලාවක පීඑම් කරන්නම්.
උබ හෙලකුරු දාගනින්කො. ඕක කියවන්න අමාරුයි.Kata karanne kauda etakota.terunada?eliye inna minissu ekka katha karanna be.uba katha karanne uba hadagatta ekak ekka.
සෙනසුරු, අඟහරු, එකේ තියෙන ගල්, පස්, වායු පවතිනවාය කියලා හඟීම (තණ්හාව) නිසාම සකස්වෙන පුද්ගලයා තුලම තමා තණ්හාව කියන කාරණය විද්‍යාමාන වෙන්නෙ.
දැන් උබට අනුව ඇත්තටම සෙනසුරු අගහරු කියල දේවල් නැද්ද ?සෙනසුරු, අඟහරු, එකේ තියෙන ගල්, පස්, වායු පවතිනවාය කියලා හඟීම (තණ්හාව) නිසාම සකස්වෙන පුද්ගලයා තුලම තමා තණ්හාව කියන කාරණය විද්‍යාමාන වෙන්නෙ.
අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික.
ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.
එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .![]()
කියලා කිව්වා කියලා හිතෙන හැඟෙන ගතිය ඒ අන්තවලට නොයා ප්‍රකාශ කරන්න උත්සහ කරන අයගේ දෝෂයක් නෙමෙයි.එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .![]()
ඉතින් ඒක හොයල පෙන්නන එකයි කරන්න ඕනේ කාගෙහරි කතවක් තේරුමක් ඇතුව විශ්වාස කරවට වඩා...මම ඒක වෙන විදියකට අහන්නන්.
ඩිලාන් කොහොමද දන්නෙ අද නැති දෙයක් අනාගතයේදී අනිවාර්‍යෙන්ම විද්‍යාවෙන් හොයාගනී කියල. උදාහරණයක් විදියට මැරුනට පස්සෙ මොකද වෙන්නෙ. එහෙමත් නැත්තන් ලෝකෙ මුල්ම ජීවීයා මොකාද වගේ දෙයක්.
telescope එකක් අරන් බලපං.. ඕන එකෙක්ට නිරීක්ෂණය කරන්න පුලුවන්....සෙනසුරු තියෙනව කියල, උබ කොහොමද දන්නෙ තියෙනව කියල?
ඉතින් ඒක හොයල පෙන්නන එකයි කරන්න ඕනේ කාගෙහරි කතවක් තේරුමක් ඇතුව විශ්වාස කරවට වඩා...
telescope එකක් අරන් බලපං.. ඕන එකෙක්ට නිරීක්ෂණය කරන්න පුලුවන්....
හොදටම තියන , මිනිස්සු පැහැදිලිව පෙන්නලා දීල තියන, ප්‍රයෝගිකව අත්දකින්න පුලුවන් දේවල් නිකන බොරුව දාගෙන කෝ ඇත්තටම තියවද, කොහොමද දන්නේ වගේ ගොන් පාට් ප්‍රශ්න ඇහුව කියලා ආගම් වල කිසි ප්‍රයෝගික නැති, අදහන්නෝ විතරක් විශ්වාස කරනවා, අනිත් අයට පෙන්නලා දෙන්න බැරි දේවල් එක්ක සසදන්න බෑ බන්.ගියා නේද නැත කියන අන්තයට. ඇත නැත කියලා ඒකාන්ත ප්‍රකාශ වලට එළඹෙන්න බැහැ කිව්වම, දිලාන්ට එක "එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ ." කියලා කිව්වා කියලා හිතෙන හැඟෙන ගතිය ඒ අන්තවලට නොයා ප්‍රකාශ කරන්න උත්සහ කරන අයගේ දෝෂයක් නෙමෙයි.
මම කිව්වේ..උබ කොහොමද දන්නෙ, ටෙලෙස්කොප් එකෙන් බලන දෙය එලියෙ බව්තිකව තියෙනව කියල?
අහන එකට උත්තර දියන්කො, වටේ යන්නෙ නැතුව. සරල පශ්නයක්නෙ අහල තියෙන්නෙමම කිව්වේ..
කිසි තේරුමක් නෑ .
උබට ෂුවර ද උබ ට පිප්පියක් තියනව කියලා ?
නැත්නම් ඒක උබේ නිකන් විශ්වාසයක් විතරක් ද ?
Uba oka tikak balapan bn etakota terenawa.parana memory ayn karapan.ita passe balapan mekata eye ear penis kiyanna puluwanda kiyalaමම කිව්වේ..
කිසි තේරුමක් නෑ .
උබට ෂුවර ද උබ ට පිප්පියක් තියනව කියලා ?
නැත්නම් ඒක උබේ නිකන් විශ්වාසයක් විතරක් ද ?