🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,940
    1,885
    113
    උත්තර නෑ බන්.

    දැන් උබ්වත් කියපන් කෝ ඉතින් තන්හාව නිසා කොහොමද ගස් ගල් , පොලව පහල උනේ , පවතින්නේ ?
    කාගේ තන්හාව නිසා ද ?

    මේකට උත්තරයක් දෙන්න කලින්, ප්‍රශ්නයෙ ටිකක් අනිත් පැත්තට යමුකො. උබ කොහොමද දන්නෙ, සෙනසුරු කියල එකක් එලියෙ තියෙනව කියල?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මොන ඒ ඒ පුද්ගලයාගේ තන්හාව නිසාද ගස් ගල් , පොලව පවතින්නේ ? :rofl:

    දැන් සෙනසුරු , අගහරු , එකේ තියන් ගල් , පස් වායු පවතින්නේ කාගේ තණ්හාවක් නිසාද??

    සෙනසුරු, අඟහරු, එකේ තියෙන ගල්, පස්, වායු පවතිනවාය කියලා හඟීම (තණ්හාව) නිසාම සකස්වෙන පුද්ගලයා තුලම තමා තණ්හාව කියන කාරණය විද්‍යාමාන වෙන්නෙ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,922
    163,936
    113
    එකමත් එක රටක
    මේකට උත්තරයක් දෙන්න කලින්, ප්‍රශ්නයෙ ටිකක් අනිත් පැත්තට යමුකො. උබ කොහොමද දන්නෙ, සෙනසුරු කියල එකක් එලියෙ තියෙනව කියල?
    අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික. :rofl:

    ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.

    එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .✌️
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඇයි මම කලින්ම කිව්වනෙ මම ඕක ගැන හොයල නෑ කියල.

    "පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය" පොත හම්බුනා කිව්වා නේද. එකේ මධුපිණ්ඩික සූත්‍රයේ එන පපංච කියන වචනයට දෙන විග්‍රහයක් විදිහට මේ කාරණාව පැහැදිලි කරනවා.

    PDF කියවන්න කම්මැලියි නම් මම ගාව කොහේ හරිලියාගෙන තිබ්බා මේ පොත් නොමිලේ බෙදාහරින ස්ථාන වල ඇඩ්‍රස් සහ ටෙලිෆෝන් නම්බර්. හමුවුන වෙලාවක පීඑම් කරන්නම්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,940
    1,885
    113
    අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික. :rofl:

    ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.

    එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .✌️

    තෙරුමක් තියෙන නිසා තමයි අහන්නෙ, උබනෙ දැන් කිව්වෙ, සෙනසුරු තියෙනව කියල, උබ කොහොමද දන්නෙ තියෙනව කියල?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    Otchara balanna deyak ne ban.dan TV eke drama wala minissu inne.eke athule inna unta lamai hambenawa,kanawa,sex karanawa,marenawa.e okoma attada.ewage ekak tamai apitath wenne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,512
    113
    "පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය" පොත හම්බුනා කිව්වා නේද. එකේ මධුපිණ්ඩික සූත්‍රයේ එන පපංච කියන වචනයට දෙන විග්‍රහයක් විදිහට මේ කාරණාව පැහැදිලි කරනවා.

    PDF කියවන්න කම්මැලියි නම් මම ගාව කොහේ හරිලියාගෙන තිබ්බා මේ පොත් නොමිලේ බෙදාහරින ස්ථාන වල ඇඩ්‍රස් සහ ටෙලිෆෝන් නම්බර්. හමුවුන වෙලාවක පීඑම් කරන්නම්.
    මම බලන්න ඒක. මම ඒක තාම හරියට කියවන්න පටන් ගත්තෙ නෑ.

    අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික. :rofl:

    ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.

    එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .✌️
    මම ඒක වෙන විදියකට අහන්නන්.
    ඩිලාන් කොහොමද දන්නෙ අද නැති දෙයක් අනාගතයේදී අනිවාර්‍යෙන්ම විද්‍යාවෙන් හොයාගනී කියල. උදාහරණයක් විදියට මැරුනට පස්සෙ මොකද වෙන්නෙ. එහෙමත් නැත්තන් ලෝකෙ මුල්ම ජීවීයා මොකාද වගේ දෙයක්.
    ------ Post added on Aug 1, 2023 at 10:30 AM
     
    • Like
    Reactions: greenthunder

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    TV එකේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරල වරෙන්.
    Kata karanne kauda etakota.terunada?eliye inna minissu ekka katha karanna be.uba katha karanne uba hadagatta ekak ekka.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,512
    113
    PDF කියවන්න කම්මැලියි නම් මම ගාව කොහේ හරිලියාගෙන තිබ්බා මේ පොත් නොමිලේ බෙදාහරින ස්ථාන වල ඇඩ්‍රස් සහ ටෙලිෆෝන් නම්බර්. හමුවුන වෙලාවක පීඑම් කරන්නම්.
    මේක පුලුවන් නන් දෙන්න. මම ගොඩක්ම PDF වලට කැමැත්තක් නෑ කියවන්න. කොල පෙරලල බලන්න තමා වැඩියෙන් කැමති.

    Kata karanne kauda etakota.terunada?eliye inna minissu ekka katha karanna be.uba katha karanne uba hadagatta ekak ekka.
    උබ හෙලකුරු දාගනින්කො. ඕක කියවන්න අමාරුයි.
    ------ Post added on Aug 1, 2023 at 10:32 AM
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,922
    163,936
    113
    එකමත් එක රටක
    සෙනසුරු, අඟහරු, එකේ තියෙන ගල්, පස්, වායු පවතිනවාය කියලා හඟීම (තණ්හාව) නිසාම සකස්වෙන පුද්ගලයා තුලම තමා තණ්හාව කියන කාරණය විද්‍යාමාන වෙන්නෙ.
    සෙනසුරු, අඟහරු, එකේ තියෙන ගල්, පස්, වායු පවතිනවාය කියලා හඟීම (තණ්හාව) නිසාම සකස්වෙන පුද්ගලයා තුලම තමා තණ්හාව කියන කාරණය විද්‍යාමාන වෙන්නෙ.
    දැන් උබට අනුව ඇත්තටම සෙනසුරු අගහරු කියල දේවල් නැද්ද ?
    ලෝකේ අනිත් ගස් ගල් පවතින්නේ පුද්ගලයන්ගේ තන්හාව නිසාද ?

    බුදුහාමුරුවෝ හිටියා කියලා ඇතිවෙන හැගීමත් තන්හාව නිසා සකස් වෙන දෙයක් ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    Kannadiyak issarahata yanna.ita passe eka athule pena dewal wala memory okoma ayn karanna.ahasa polawa,mama,fan eka okoma.memory ayn karala balanna.etakota pena deyak ne.fan ekak penawanan e pena dema parana memory ekak.pennema past ekak
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අපෝ ආයිත් අර තේරුමක් නැති ප්‍රශ්න ටික. :rofl:

    ආගමේ තියන හුදු විශ්වාසය වහ ගන්න හැමදේම විශ්වාසයක් කියලා හිත රවට්ටගන්න එක ඔය කරන්නේ උබ.

    එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .✌️

    ගියා නේද නැත කියන අන්තයට. ඇත නැත කියලා ඒකාන්ත ප්‍රකාශ වලට එළඹෙන්න බැහැ කිව්වම, දිලාන්ට එක,
    එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .✌️
    කියලා කිව්වා කියලා හිතෙන හැඟෙන ගතිය ඒ අන්තවලට නොයා ප්‍රකාශ කරන්න උත්සහ කරන අයගේ දෝෂයක් නෙමෙයි.
     
    • Like
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,922
    163,936
    113
    එකමත් එක රටක
    මම ඒක වෙන විදියකට අහන්නන්.
    ඩිලාන් කොහොමද දන්නෙ අද නැති දෙයක් අනාගතයේදී අනිවාර්‍යෙන්ම විද්‍යාවෙන් හොයාගනී කියල. උදාහරණයක් විදියට මැරුනට පස්සෙ මොකද වෙන්නෙ. එහෙමත් නැත්තන් ලෝකෙ මුල්ම ජීවීයා මොකාද වගේ දෙයක්.
    ඉතින් ඒක හොයල පෙන්නන එකයි කරන්න ඕනේ කාගෙහරි කතවක් තේරුමක් ඇතුව විශ්වාස කරවට වඩා...

    සෙනසුරු තියෙනව කියල, උබ කොහොමද දන්නෙ තියෙනව කියල?
    telescope එකක් අරන් බලපං.. ඕන එකෙක්ට නිරීක්ෂණය කරන්න පුලුවන්....
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,940
    1,885
    113
    ඉතින් ඒක හොයල පෙන්නන එකයි කරන්න ඕනේ කාගෙහරි කතවක් තේරුමක් ඇතුව විශ්වාස කරවට වඩා...

    telescope එකක් අරන් බලපං.. ඕන එකෙක්ට නිරීක්ෂණය කරන්න පුලුවන්....

    උබ කොහොමද දන්නෙ, ටෙලෙස්කොප් එකෙන් බලන දෙය එලියෙ බව්තිකව තියෙනව කියල?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,922
    163,936
    113
    එකමත් එක රටක
    ගියා නේද නැත කියන අන්තයට. ඇත නැත කියලා ඒකාන්ත ප්‍රකාශ වලට එළඹෙන්න බැහැ කිව්වම, දිලාන්ට එක "එල.. සෙනසුරු නෑ , පස් නෑ , ගල් නැ මුකුත් නෑ .✌️" කියලා කිව්වා කියලා හිතෙන හැඟෙන ගතිය ඒ අන්තවලට නොයා ප්‍රකාශ කරන්න උත්සහ කරන අයගේ දෝෂයක් නෙමෙයි.
    හොදටම තියන , මිනිස්සු පැහැදිලිව පෙන්නලා දීල තියන, ප්‍රයෝගිකව අත්දකින්න පුලුවන් දේවල් නිකන බොරුව දාගෙන කෝ ඇත්තටම තියවද, කොහොමද දන්නේ වගේ ගොන් පාට් ප්‍රශ්න ඇහුව කියලා ආගම් වල කිසි ප්‍රයෝගික නැති, අදහන්නෝ විතරක් විශ්වාස කරනවා, අනිත් අයට පෙන්නලා දෙන්න බැරි දේවල් එක්ක සසදන්න බෑ බන්.

    මුගේ ඔය ප්‍රශ්න සෙට් එකට මම කලින් උත්තර දීල තියනව. තේරුමක් නෑ .
    ඌ ත් හොදටම දන්නවා තියන දේවල් සහ විශ්වාස අතර වෙනස. බොරුවට ආගම බේරගන්න ඔක්කොම එක ගොඩට දාල හිත රවට්ට ගන්න එක . නිකන් කාලේ කනවා ඕවට උත්තර දෙන්න ගියාම.
     
    • Like
    Reactions: dayt0na

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    Penne past ekak.aluthen kisima deyak dakinna be.warthamanayak panawanna be.saturn dakineth saturn gena kalin ahala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,922
    163,936
    113
    එකමත් එක රටක
    උබ කොහොමද දන්නෙ, ටෙලෙස්කොප් එකෙන් බලන දෙය එලියෙ බව්තිකව තියෙනව කියල?
    මම කිව්වේ..
    කිසි තේරුමක් නෑ . :rofl:

    උබට ෂුවර ද උබ ට පිප්පියක් තියනව කියලා ?
    නැත්නම් ඒක උබේ නිකන් විශ්වාසයක් විතරක් ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,940
    1,885
    113
    මම කිව්වේ..
    කිසි තේරුමක් නෑ . :rofl:

    උබට ෂුවර ද උබ ට පිප්පියක් තියනව කියලා ?
    නැත්නම් ඒක උබේ නිකන් විශ්වාසයක් විතරක් ද ?
    අහන එකට උත්තර දියන්කො, වටේ යන්නෙ නැතුව. සරල පශ්නයක්නෙ අහල තියෙන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,436
    113
    මම කිව්වේ..
    කිසි තේරුමක් නෑ . :rofl:

    උබට ෂුවර ද උබ ට පිප්පියක් තියනව කියලා ?
    නැත්නම් ඒක උබේ නිකන් විශ්වාසයක් විතරක් ද ?
    Uba oka tikak balapan bn etakota terenawa.parana memory ayn karapan.ita passe balapan mekata eye ear penis kiyanna puluwanda kiyala
     
    Similar threads