🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,008
    66,433
    113
    මට තියෙන ප්‍රශ්නයක් තමයි බුද්ද දර්ෂනයෙ හැටියට (cause and effect) මේ විශ්වයේ පලවෙනියටම හටගත්තු දේට හේතුව උනේ මොකක්ද කියන එක.
    Podi kale as ariyane.etakota eliya dekkane.eliya atta kiyala danimak awane.eka thama hetuwa loke hataganna.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,931
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ එහෙම දේවල් වලින් අපිට වැඩක් ගන්න බෑ ඒව වැඩක් නෑ කියන එකද?
    අපිට එක්ස්ප්ලේන් කරන්න බැරි නන් මොනම දේකින් වත් වැඩක් නෑ කියන එකද?
    explain කරන්න බැරි දෙයක් දහමක් වෙන්නේ නෑ . මොකද දේශනා කරන්න බෑ නේ.
    අනිත් අයට පෙන්නලා දෙන්න බෑ .
    ඒක ඒ තනියම අත්දකින එකාට විතරයි.
     
    • Like
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    explain කරන්න බැරි දෙයක් දහමක් වෙන්නේ නෑ . මොකද දේශනා කරන්න බෑ නේ.
    අනිත් අයට පෙන්නලා දෙන්න බෑ .
    ඒක ඒ තනියම අත්දකින එකාට විතරයි.
    මම මේ දහමක් ගැන නෙවෙයි ඇහුවෙ. එහෙම දේකින් කාටවත් වැඩක් නැද්ද කියන එක. එහෙම දේවල් වලින් අපිට වැඩක් ගන්න බෑද කියන එක.

    ඔයාට ප්‍රත්‍යක්ෂ වෙලා මට තේරුන් කරල දෙන්න් බැරි දෙයක් නැද්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,931
    113
    එකමත් එක රටක
    මම මේ දහමක් ගැන නෙවෙයි ඇහුවෙ. එහෙම දේකින් කාටවත් වැඩක් නැද්ද කියන එක. එහෙම දේවල් වලින් අපිට වැඩක් ගන්න බෑද කියන එක.

    ඔයාට ප්‍රත්‍යක්ෂ වෙලා මට තේරුන් කරල දෙන්න් බැරි දෙයක් නැද්ද?
    ඔය මම කියල තියෙන්නේ. .ඒක ඉතින් ඌ ට විතරක් සිමා වෙච්ච දෙයක්. එතනින් එහාට ඒක ගැන කතා කරලවත් වැඩක් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,008
    66,433
    113
    explain කරන්න බැරි දෙයක් දහමක් වෙන්නේ නෑ . මොකද දේශනා කරන්න බෑ නේ.
    අනිත් අයට පෙන්නලා දෙන්න බෑ .
    ඒක ඒ තනියම අත්දකින එකාට විතරයි.
    Dan uba kivane body ekath ekka meka ivarai kiyala.dan aluth lamayek ipadunane.etakota e lamayata loke mulinma ipadune kawadda?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ඔය මම කියල තියෙන්නේ. .ඒක ඉතින් ඌ ට විතරක් සිමා වෙච්ච දෙයක්. එතනින් එහාට ඒක ගැන කතා කරලවත් වැඩක් නෑ
    මට ඒක ක්ලියර් නෑ ඒ කියන ඒක.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    භෞතික / රසායනික ක්‍රියාවලියක්.

    ලෝකෙත් එහෙමයි. ගස් , ගල් , සත්තු ඔක්ක්කොම. .
    හැබැයි එක එකක ක්‍රියාකාරිත් වය වෙනස්.

    ඒ භෞතික/රසායනික ක්‍රියාවලිය තමා අපි මිනිස්සු, ගස් ගල් කියලා හඳුනගන්නෙ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ඒ භෞතික/රසායනික ක්‍රියාවලිය තමා අපි මිනිස්සු, ගස් ගල් කියලා හඳුනගන්නෙ ?
    මම දන්න විදියට නන් ඕක එන්ඩ්ලස් තර්කයක්. ඔය කොටස් ඔක්කොම එක වගේ

    The mind-body problem is a philosophical dilemma that addresses the relationship between the mind and the body, or more specifically, the mental and physical aspects of human beings. It raises questions about how mental states, such as thoughts, emotions, and consciousness, are related to physical processes in the brain and body. Several key components or aspects of the mind-body problem include:

    1. Consciousness: The most prominent aspect of the mind-body problem is consciousness. It refers to the subjective experience of being aware of one's thoughts, sensations, and perceptions. The question is, how does consciousness arise from the physical processes in the brain? This is often referred to as the "hard problem of consciousness."

    2. Dualism: Dualism is one of the main theories that attempts to explain the mind-body relationship. It posits that the mind and body are fundamentally different substances or entities. The most famous form of dualism is Cartesian dualism, proposed by philosopher René Descartes, which suggests that the mind and body are distinct and interact with each other in the pineal gland.

    3. Materialism (Physicalism): Materialism, also known as physicalism, is the opposite perspective of dualism. It holds that everything, including mental states and consciousness, can be explained solely in terms of physical matter and processes. In other words, mental states are reducible to and arise from physical interactions in the brain.

    4. Monism: Monism proposes that the mind and body are not separate substances but rather two different aspects of the same fundamental reality. There are various forms of monism, including:

    a. Substance Monism: Asserts that only one substance exists, and everything, including the mind and body, can be explained by that one substance.

    b. Idealism: Believes that reality is fundamentally mental or that the mind is the primary substance, and the physical world is a product of the mind.

    c. Physical Monism: Argues that everything, including the mind and mental states, is ultimately reducible to physical processes.

    5. Interactionism: This view proposes that there is a two-way causal interaction between the mind and the body. In other words, mental events can influence physical events and vice versa. Descartes' dualism includes interactionism, where he suggested that the mind interacts with the body via the pineal gland.

    6. Epiphenomenalism: This perspective holds that mental states are caused by physical processes but do not have any causal influence on the physical world. In this view, consciousness is merely an "epiphenomenon" or byproduct of physical brain activity.

    7. Identity Theory: Identity theory, also known as mind-brain identity theory, posits that mental states are identical to specific brain states. In other words, each mental state corresponds to a unique physical state in the brain.

    These are some of the key parts or aspects of the mind-body problem that philosophers and scientists have explored over the years. It's essential to note that the mind-body problem is complex and continues to be a subject of debate and exploration in philosophy, neuroscience, and cognitive science.

    ඔය හයිලයිට් කරපු කොටස ගැන තමා ඩිලාන් කියන්නෙ.

    ඔය එකක්වත් හරි කියන්නෙත් නෑ වැරදියි කියන්නෙත් නෑ වගේ සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔව්.

    එතකොට දිලාන්ට "දිලාන් ඉන්නවා" කියලා ඇතිවෙන දැනීම යම්කිසි ක්‍රියාවලියක් නිසා ඇතිවෙන දෙයක් පමණයි ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,008
    66,433
    113
    Ahapu data asse yanawata wada.me loketa api ipaditcha dawasata yanna.etakota clear wenawa wetcha de.meka gahak kivveth denagatta de.gahata saturn kivvanan loke e widiyata hadenawa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,931
    113
    එකමත් එක රටක
    එතකොට දිලාන්ට "දිලාන් ඉන්නවා" කියලා ඇතිවෙන දැනීම යම්කිසි ක්‍රියාවලියක් නිසා ඇතිවෙන දෙයක් පමණයි ?
    ඔව්. දැනීම් , අත්දැකීම් කියන දේවල් අපේ සිස්ටම් එකේ දේවල්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    එතකොට දිලාන්ට "දිලාන් ඉන්නවා" කියලා ඇතිවෙන දැනීම යම්කිසි ක්‍රියාවලියක් නිසා ඇතිවෙන දෙයක් පමණයි ?
    මේකෙත් එන්ඩ් එක අන්තිමට එතනට ආවම ආයේ ඒක උඩ අපි වර්චුවල් වෙනව නේ? එතනින් එහාට ආපහු අපිට යන්න පුලුවන් ඔය මයින්ඩ් එක ගැන කියන තියරිවලටම. :)
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔව්. දැනීම් , අත්දැකීම් කියන දේවල් අපේ සිස්ටම් එකේ දේවල්.

    ඒ දැනීම, අත්දැකීම ද්‍රව්‍යක්ද (භෞතික/රසායනික) ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,008
    66,433
    113
    ඔව්. දැනීම් , අත්දැකීම් කියන දේවල් අපේ සිස්ටම් එකේ දේවල්.
    Oka trick karanna puluwan.eyes wahagena ube kakula kiyala hitagena payak witara putuwa mada mada idala putuwata gahapan kakula gahuwa wage aga gassenawa.etakota teri ube kaya kiyanne hitata hadagatta mage kiyala rupayak kiyala
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,931
    113
    එකමත් එක රටක
    මේකෙත් එන්ඩ් එක අන්තිමට එතනට ආවම ආයේ ඒක උඩ අපි වර්චුවල් වෙනව නේ? එතනින් එහාට ආපහු අපිට යන්න පුලුවන් ඔය මයින්ඩ් එක ගැන කියන තියරිවලටම. :)
    වර්චුවල් වෙනවා කියන්න බෑ .
    ඕක වර්චුවල් කියලා කවුද තීරණය කරන්නේ ?
    අපෙන් දැනීම් වලින් අයින් වෙලා නිගමන වලට එන්න බෑ . ඒකයි දැනීම් කියන්නේ මිනිසුන්ගේ ක්‍රියාවලියේ කොටසක් කිව්වේ.

    ඒ දැනීම, අත්දැකීම ද්‍රව්‍යක්ද (භෞතික/රසායනික) ?
    භෞතික කියන්නේ ද්‍රවය ම නෙවෙයි.
    දැනීම් / හිත ඒ දේවල් අපේ ක්‍රියාවලියට අයිති දේවල්. ඔක්කොම දේවල්.
    ------ Post added on Aug 1, 2023 at 11:39 AM
     

    Similar threads