ඒ දැනීම, අත්දැකීම භෞතිකය තුලම තියෙන දෙයක්ද, භෞතිකය නිසා හටගන්න දෙයක්ද ?
Edited - added reply to හෙළයෙක්.
එතනදි මම උත්සහ කලේ දිලාන්ටයි මටයි එකඟ වෙන්න පුලුවන් මතයක් තියද එහෙම තැනකට එන්න පුලවන්ද බලන්න.
ඔතන ඔය වර්චුවල් වීම උග්‍රව ගියහමනෙ "මයින්ඩ් ඔන්ලි" එහෙමත් නැතිනම් විඥ්ඥානවාදය එන්නේ.ඔන්න ඕක ඇත්තටම විසඳන්න අපහසු තැනක්. මම උනත් ඥාණනන්ද හාමුදුරුවන්ගෙ නිවනේ නිවීම අහපු මුල්වතාවෙ තේරුම් ගත්තේ ඒ විදිහට. නමුත් නැවත වරක් පොත කියෙව්වාම තමා විඥ්ඥානවාදය සියුම්ව ප්‍රතික්ෂේප කරන හැටි පැහැදිලි වුනේ. ඒ උනත් විඥ්ඥානවාදී ස්ටෑන්ස් එක හරියට ක්‍රියාත්මක කලොත් බොහොම ෆෝමිඩබල් පදනමක්.