🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

Emios

Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    වර්චුවල් වෙනවා කියන්න බෑ .
    ඕක වර්චුවල් කියලා කවුද තීරණය කරන්නේ ?
    අපෙන් දැනීම් වලින් අයින් වෙලා නිගමන වලට එන්න බෑ . ඒකයි දැනීම් කියන්නේ මිනිසුන්ගේ ක්‍රියාවලියේ කොටසක් කිව්වේ.
    Danima ube body eken ena ekak newe ban.uba body kiyana image eka eka hithata aran inne ube kiyala.gas gal wenama tiyenawa kiyala
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    භෞතික කියන්නේ ද්‍රවය ම නෙවෙයි.
    දැනීම් / හිත ඒ දේවල් අපේ ක්‍රියාවලියට අයිති දේවල්. ඔක්කොම දේවල්.

    ඒ කියන්නෙ ද්‍රව්‍යමය නොවෙන දෙයක් ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ ද්‍රව්‍යමය නොවෙන දෙයක් ද ?
    මම කිව්වේ භෞතික කියල කියන්නේ ද්‍රව්‍ය වලටම නෙවයි කියලා . ශක්තිය භෞතිකයට අයිති. ද්‍රව්‍ය නෙවෙයි නේ. උබ ඒ වචනේ පාවිච්චි කරපු නිසා නිකන් කිව්වේ.

    Danima ube body eken ena ekak newe ban.uba body kiyana image eka eka hithata aran inne ube kiyala.gas gal wenama tiyenawa kiyala
    වර්චුවල් වෙන්න පුලුවන් ඉතින්. හැබැයි ඒක අපිට නිගමනය කරන්න බෑ කියලා කිව්වේ.
    ------ Post added on Aug 1, 2023 at 11:43 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    මම කිව්වේ භෞතික කියල කියන්නේ ද්‍රව්‍ය වලටම නෙවයි කියලා . ශක්තිය භෞතිකයට අයිති. ද්‍රව්‍ය නෙවෙයි නේ. උබ ඒ වචනේ පාවිච්චි කරපු නිසා නිකන් කිව්වේ.

    වර්චුවල් වෙන්න පුලුවන් ඉතින්. හැබැයි ඒක අපිට නිගමනය කරන්න බෑ කියලා කිව්වේ.
    ------ Post added on Aug 1, 2023 at 11:43 AM
    Ekama shakthiyak nan ube bodya kiyala wenama tiyenna puluwanda
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මම කිව්වේ භෞතික කියල කියන්නේ ද්‍රව්‍ය වලටම නෙවයි කියලා . ශක්තිය භෞතිකයට අයිති. ද්‍රව්‍ය නෙවෙයි නේ. උබ ඒ වචනේ පාවිච්චි කරපු නිසා නිකන් කිව්වේ.

    ඒ කියන්නෙ, ඒ දැනීම, අත්දැකීම භෞතිකයක් ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    Ekama shakthiyakata mage body gas gal saturn kiyala hithin rupa hadala ahuwela
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    Ekama shakthiyak nan ube bodya kiyala wenama tiyenna puluwanda
    මම ඒ ශක්තිය කිව්වේ භෞතිකය ගැන බන්. නැත්නම් බෞතික = ද්‍රව්‍ය කියල ගන්නවා.

    ඒ කියන්නෙ, ඒ දැනීම, අත්දැකීම භෞතිකයක් ද ?
    ඔව් මට අනුව භෞතික රසායනික ක්‍රියාවලි. .
    ------ Post added on Aug 1, 2023 at 11:52 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    මම ඒ ශක්තිය කිව්වේ භෞතිකය ගැන බන්. නැත්නම් බෞතික = ද්‍රව්‍ය කියල ගන්නවා.
    Hari ban bautikath dan kiyanawane okoma ekama atoms kiyala.dan oke mama gas gal wenama innawada.nattan hadagatta rupada.marenawada ipadenawada oke athule
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔව් මට අනුව භෞතික රසායනික ක්‍රියාවලි. .

    ඒ දැනීම, අත්දැකීම භෞතිකය තුලම තියෙන දෙයක්ද, භෞතිකය නිසා හටගන්න දෙයක්ද ?

    Edited - added reply to හෙළයෙක්.

    මේකෙත් එන්ඩ් එක අන්තිමට එතනට ආවම ආයේ ඒක උඩ අපි වර්චුවල් වෙනව නේ? එතනින් එහාට ආපහු අපිට යන්න පුලුවන් ඔය මයින්ඩ් එක ගැන කියන තියරිවලටම. :)

    එතනදි මම උත්සහ කලේ දිලාන්ටයි මටයි එකඟ වෙන්න පුලුවන් මතයක් තියද එහෙම තැනකට එන්න පුලවන්ද බලන්න.

    ඔතන ඔය වර්චුවල් වීම උග්‍රව ගියහමනෙ "මයින්ඩ් ඔන්ලි" එහෙමත් නැතිනම් විඥ්ඥානවාදය එන්නේ.ඔන්න ඕක ඇත්තටම විසඳන්න අපහසු තැනක්. මම උනත් ඥාණනන්ද හාමුදුරුවන්ගෙ නිවනේ නිවීම අහපු මුල්වතාවෙ තේරුම් ගත්තේ ඒ විදිහට. නමුත් නැවත වරක් පොත කියෙව්වාම තමා විඥ්ඥානවාදය සියුම්ව ප්‍රතික්ෂේප කරන හැටි පැහැදිලි වුනේ. ඒ උනත් විඥ්ඥානවාදී ස්ටෑන්ස් එකත් හරියට ක්‍රියාත්මක කලොත් බොහොම ෆෝමිඩබල් පදනමක්.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඒවා අපේ භෞතික පද්දතියේ ක්‍රියාවලි.

    ඒ කියන්නෙ ඒ අත්දැකීම දැනීම භෞතිකයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා හටගන්නවාද , ඒ ක්‍රියාකාරීත්වයම ඒ අත්දැකීම දැනීම වෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    ඒ දැනීම, අත්දැකීම භෞතිකය තුලම තියෙන දෙයක්ද, භෞතිකය නිසා හටගන්න දෙයක්ද ?

    Edited - added reply to හෙළයෙක්.

    එතනදි මම උත්සහ කලේ දිලාන්ටයි මටයි එකඟ වෙන්න පුලුවන් මතයක් තියද එහෙම තැනකට එන්න පුලවන්ද බලන්න.

    ඔතන ඔය වර්චුවල් වීම උග්‍රව ගියහමනෙ "මයින්ඩ් ඔන්ලි" එහෙමත් නැතිනම් විඥ්ඥානවාදය එන්නේ.ඔන්න ඕක ඇත්තටම විසඳන්න අපහසු තැනක්. මම උනත් ඥාණනන්ද හාමුදුරුවන්ගෙ නිවනේ නිවීම අහපු මුල්වතාවෙ තේරුම් ගත්තේ ඒ විදිහට. නමුත් නැවත වරක් පොත කියෙව්වාම තමා විඥ්ඥානවාදය සියුම්ව ප්‍රතික්ෂේප කරන හැටි පැහැදිලි වුනේ. ඒ උනත් විඥ්ඥානවාදී ස්ටෑන්ස් එක හරියට ක්‍රියාත්මක කලොත් බොහොම ෆෝමිඩබල් පදනමක්.
    ඔව් ඕකෙ මයින්ඩ් ඔන්ලි එකයි මේ කියන එකයි දෙකම අන්තවාදී දෙකක් කියල තමා සලකන්නෙ ඔය මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එකේදී. ඒත් ඒ එකක්වත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ හරියටම හරි ආන්සර් එකක් නැති නිසා. මම හිතන්නෙ විද්‍යාවට අනුව බලද්දි ඕක ටෙස්ටබල් නෑ.

    වර්චුවල් වෙනවා කියන්න බෑ .
    ඕක වර්චුවල් කියලා කවුද තීරණය කරන්නේ ?
    අපෙන් දැනීම් වලින් අයින් වෙලා නිගමන වලට එන්න බෑ . ඒකයි දැනීම් කියන්නේ මිනිසුන්ගේ ක්‍රියාවලියේ කොටසක් කිව්වේ.

    ඇයි බෑ කියන්නෙ. ඔයා කියන හැම දේම පිසිකල් රිඇක්ශන් කියන එක ඔප්පු කරන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද නැත්තන් ඕක විශ්වාසයක්ද?
    ------ Post added on Aug 1, 2023 at 12:11 PM
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    ඇයි බෑ කියන්නෙ. මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද ඔය කියන එක හරිමයි කියල ඔප්පු කරගන්න නැත්තන් ඕක විශ්වාසයක්ද?
    වර්චුවල් වෙන්න පුලුවන් ඉතින්. හැබැයි ඒක අපිට නිගමනය කරන්න බෑ කියලා කිව්වේ.
    බෑමයි කිව්වේ නෑ මම.
    අපෙන් දැනීම් වලින් අයින් වෙලා නිගමන වලට එන්න බෑ . කියලා කිව්වේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    බෑමයි කිව්වේ නෑ මම.
    අපෙන් දැනීම් වලින් අයින් වෙලා නිගමන වලට එන්න බෑ . කියලා කිව්වේ
    ඔහොම හැම එකම පිසිකල් නං ඔක්කොම predict කරන්න පුළුවන් කියන එක ඕකට විරුද්ධව තියෙන එක තර්කයක්
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    ඔහොම හැම එකම පිසිකල් නං ඔක්කොම predict කරන්න පුළුවන් කියන එක ඕකට විරුද්ධව තියෙන එක තර්කයක්
    කවුද කිව්වේ predict කරන්න පුලුවන් කියල..?

    ආගමේ තමයි කලින් predict කරපු දේවල් වලට රගපෑමක් තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    කවුද කිව්වේ predict කරන්න පුලුවන් කියල..?

    ආගමේ තමයි කලින් predict කරපු දේවල් වලට රගපෑමක් තියෙන්නේ
    හැම දේම පිසිකල් Reaction නන් අපිට කලින් සිද්දි ගණනය කරල ඉස්සරහට වෙන දේ Predict කරන්න පුලුවන්.

    Physical determinism

    Duken midenna yana watayak :baffled: ipadenakota me kisi awulak ne.dagattata passe tamai leda awe
    ඉපදෙනකොටම අද ගොලු බිහිරි වෙලා ඉපදෙන අය එතකොට දුකෙන් මිදිලද?
    ------ Post added on Aug 1, 2023 at 12:26 PM
     
    • Like
    Reactions: greenthunder

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,429
    113
    Physical hari virtual hari ipadunata passe rupeta aluna thana neweda duka tibbe

    ඉපදෙනකොටම අද ගොලු බිහිරි වෙලා ඉපදෙන අය එතකොට දුකෙන් මිදිලද?
    ------ Post added on Aug 1, 2023 at 12:26 PM
    Kivvata passene duka society eken.nattan wedanawak witarane.
    ------ Post added on Aug 1, 2023 at 12:27 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    හැම දේම පිසිකල් Reaction නන් අපිට කලින් සිද්දි ගණනය කරල ඉස්සරහට වෙන දේ Predict කරන්න පුලුවන්.

    Physical determinism
    ඒක අපිට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
    හේතු පල සම්බන්දයක් තියනව.. හැබැයි අපිට predict කරන්න පුලුවන් වෙන්නේ නෑ..

    දාදු කැටයක් උඩදාන එක භෞතික දෙයක් උනාට අපිට උඩ දාන්න කලින් ප්‍රතිපලේ කියන්න බෑ..සාධක ගොඩක් බලපානව..
     
    Similar threads