🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

Emios

Well-known member
  • Dec 10, 2009
    73,932
    66,419
    113
    ඒක අපිට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
    හේතු පල සම්බන්දයක් තියනව.. හැබැයි අපිට predict කරන්න පුලුවන් වෙන්නේ නෑ..

    දාදු කැටයක් උඩදාන එක භෞතික දෙයක් උනාට අපිට උඩ දාන්න කලින් ප්‍රතිපලේ කියන්න බෑ..සාධක ගොඩක් බලපානව..
    Kiyanna puluwan.past presnt future ekama thana tiyenne.kalaya hitin hadena ekak.mala ipadenth parawennwth ekama point ekedi apita duration ekak yanawa wage terunata
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඒක අපිට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
    හේතු පල සම්බන්දයක් තියනව.. හැබැයි අපිට predict කරන්න පුලුවන් වෙන්නේ නෑ..

    දාදු කැටයක් උඩදාන එක භෞතික දෙයක් උනාට අපිට උඩ දාන්න කලින් ප්‍රතිපලේ කියන්න බෑ..සාධක ගොඩක් බලපානව..

    සාධක සියල්ලම දැනගන්න පුලුවන් නම් කියන්න පුලුවන් ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,877
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඇහුවෙ මචන් මිනිසාගේ ආරම්භය නෙවෙයි. හැමදේකම ආරම්භය ගැන.
    ඒකට තවම විද්‍යාත්මක උත්තරයක් නෑ. හැබැයි ඒකෙන් අදහසවෙන්නේ නෑ ඒකට අනාගතේදී උත්තරයක් හොයාගන්න එකක් නෑ කියල.

    විද්‍යාවෙන් අපිට තවමත් උත්තර නැති ප්‍රශ්න වලට ආගමෙන් දෙන්නෙ උත්තර නෙවෙයි.

    "ආ විද්‍යාඥයන්ට තාමත් මේ විශ්වය ඇතිවුනේ ඇයි කියල කියන්න බෑනෙ පින්වතුනි! ඒ නිසා විශ්වය ඇතිවුන හැටි දන්නෙ බුදුහාමුදුරුවො විතරයි, බුදුහාමුදුරුවො කියපු දේ හරි" කියල කියන්න බැහැ.

    අතීතය අනාගතය ගැන කල්පගානක් පෙනෙන සර්වඥ ඥානයක් තියෙන කෙනෙක් දෙසපු එක තැනකවත් මිනිස්සු හඳට ගියා/යනවා කියල නොකිව්වෙ ඒක නිවනට අදාළ නැති නිසාද නැත්නම් එහෙම අනාගතේ දකින හැකියාවක් නැති නිසාද?

    ඒ වගේ දේවල් නිවනට අදාළ නැතෙයි කියනවා නම් නිවනට අදාළ නැති දේවල් කොයිතරම් දෙසල තියෙනවාද?
     
    Budhamdurwo kiyanne ne.ahuwoth witarai answer wenne.sathek pudgaleyk nethi kriyawaliyak.tamath buduhandruwo mannusayek kiyala allan inawane.me patten question unama tama anith patten answer enne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,877
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Budhamdurwo kiyanne ne.ahuwoth witarai answer wenne.sathek pudgaleyk nethi kriyawaliyak.tamath buduhandruwo mannusayek kiyala allan inawane.me patten question unama tama anith patten answer enne.
    ඒක එහෙම නම් පස්වග තාපසයො ලඟට ගිහින් මොකක් හරි අහන කල් ඉන්න ඇති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,932
    66,419
    113
    ඒක එහෙම නම් පස්වග තාපසයො ලඟට ගිහින් මොකක් හරි අහන කල් ඉන්න ඇති
    Kriyawaliyak unane.

    හේතු පල සම්බන්දයක්තියෙන්නේ..අපිට predict කරන්න බෑ..
    Puluwan predict newe me mohothe dakinna puluwan okoma
    ------ Post added on Aug 1, 2023 at 12:52 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හේතු පල සම්බන්දයක්තියෙන්නේ..අපිට predict කරන්න බෑ..

    ඒ දැනීම, අත්දැකීම භෞතිකය තුලම තියෙන දෙයක්ද, භෞතිකය නිසා හටගන්න දෙයක්ද ?

    මේකට පිලිතුර මොකක් ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    බෞතික් ක්‍රියාවලිය නිසා ඇතිවෙන දෙයක්..

    ඒ කියන්නෙ කලින් නොතිබූ භෞතිකයක් හටගත්තා ද?

    Edited - මේ ප්‍රශ්නය ආයෙත් ඇහුවෙ ඇයි කියන එක අපහැදිලි වෙයි කියලා හිතලා "දෙයක්" කියන එක බෝල්ඩ් කරා මට පැහැදිලි කරගන්න අවශ්‍ය දේ අඟවන්න. දිලාන් භෞතිකයකයන් පමණයි කියලා පටන් අරන් මුල් භෞතිකයන්ගෙ වෙන්වෙන/මුල් භෞතිකයන්ගෙ ක්‍රියාවලිය තුලින් ඇතිවෙන තවත් දෙයක් ගැන කතාකරන්න හදන නිසායි මේ ප්‍රශ්නෙ ආයෙ අහන්නේ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    ඒක අපිට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
    හේතු පල සම්බන්දයක් තියනව.. හැබැයි අපිට predict කරන්න පුලුවන් වෙන්නේ නෑ..

    දාදු කැටයක් උඩදාන එක භෞතික දෙයක් උනාට අපිට උඩ දාන්න කලින් ප්‍රතිපලේ කියන්න බෑ..සාධක ගොඩක් බලපානව..
    ඇයි කියන්න බැරි ඔය concept එකේ නන් කියන්නෙ එහෙම කියන්න පුලුවන් කියල. සාධක සියල්ලම දැනගත්තොත් පුලුවන් වෙන්න ඕනි කියල තමා කියන්නෙ හැම දෙයක්ම physical reaction නිසා.

    ඒකට තවම විද්‍යාත්මක උත්තරයක් නෑ. හැබැයි ඒකෙන් අදහසවෙන්නේ නෑ ඒකට අනාගතේදී උත්තරයක් හොයාගන්න එකක් නෑ කියල.
    එහෙම පුලුවන් වෙයි කියල විශ්වාස කරනවා කියලනෙ ඔය කියන්නෙ.

    විද්‍යාව නන් කියන්නෙ ටෙස්ට් කරන්න පුලුවන් දේවල් හොයාගන්නව කියල මිසක් සියලුම ප්‍රශ්නවලට උත්තර හොයන්න පුලුවන් කියල නෙවෙයි හැබැයි.
    ------ Post added on Aug 1, 2023 at 1:47 PM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඇයි කියන්න බැරි ඔය concept එකේ නන් කියන්නෙ එහෙම කියන්න පුලුවන් කියල. සාධක සියල්ලම දැනගත්තොත් පුලුවන් වෙන්න ඕනි කියල තමා කියන්නෙ හැම දෙයක්ම physical reaction නිසා.

    මම හිතන්නේ දිලාන් කියන්නෙ "අපිට" ඒක දැනගන්න බැහැ කියලා. නමුත් දිලාන්ට ඔය භෞතික පමණයි කියන මතවාදය නියතිවාදයකට (determinism) යන එකනම් වලක්වන්න බැහැ. සාධක සියල්ල භෞතිකයි නම් කොයි විදිහට වුනත් වෙලා තියෙන්නෙ වෙන්න තිබුන විදිහට. මේ භෞතික තීරණය වෙන්නෙ කලින් භෞතික වලින්, කලින් භෞතික තීරණය වෙන්නෙ ඊටත් කලින් භෞතික වලින්.

    Edited -

    නියතිවාදය කියලා අදහස් කලේ අර ඇතිවෙන "දිලාන්ය" කියන හැඟීම/දැනීම සහිත පුද්ගලයාගෙන් පාලනයෙන් තොරව සිදුවන සියලු දේ සිදු වීමයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    මම හිතන්නේ දිලාන් කියන්නෙ "අපිට" ඒක දැනගන්න බැහැ කියලා. නමුත් දිලාන්ට ඔය භෞතික පමණයි කියන මතවාදය නියතිවාදයකට (determinism) යන එකනම් වලක්වන්න බැහැ. සාධක සියල්ල භෞතිකයි නම් කොයි විදිහට වුනත් වෙලා තියෙන්නෙ වෙන්න තිබුන විදිහට. මේ භෞතික තීරණය වෙන්නෙ කලින් භෞතික වලින්, කලින් භෞතික තීරණය වෙන්නෙ ඊටත් කලින් භෞතික වලින්.
    එතකොට හැම දේම කර්මය (කැමති නමක් දාගන්න පුලුවන් අදහස විතරක් ගන්න) විතරයි වගේ දෙයක් නේ එතන තියෙන්නෙ. ?
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    එතකොට හැම දේම කර්මය (කැමති නමක් දාගන්න පුලුවන් අදහස විතරක් ගන්න) විතරයි වගේ දෙයක් නේ එතන තියෙන්නෙ. ?

    ඔව්, මේක ඔහේ ගලාගෙන යනවා, අර ඒ "දිලාන්" කියල ඇතිවෙන හැඟීම එලෝන්ග් ෆො ද රයිඩ් විතරයි. ෆිසිකලිසම් ගැන මම ලොකු දෙයක් දන්නේ නැහැ. ඒකයි දිලාන්ගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවෙ. ඔය කියන විදිහට භෞතික තුලම ඉදලා මේක කතාකරන්න පුලුවන්ද නැතිනම් කොන්ශස්නස්, චොයිසස් වගේ දේවලුත් භෞතික විදිහට සාර්ථකව ඩිෆයින් කරගන්න ක්‍රමයක් තියනවද කියල දැනගන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ කොයි විදිහට කලත් එතනදි නියතිවාදයකට (නියති කියන්නෙ මොකක් හරි එකක් වෙනවා නෙමෙයි මොක උනත් වෙලා තියෙන්නේ කියන එක) යන එක වලක්වන්න බැහැ.

    ඔතන ඊලඟ ප්‍රශ්නය ඉතින් අර කලින් ත්‍රෙඩ් එකක මග්ගවිහාරී හාමුදුරුවෝ එතික්ස් පැත්තෙන්, නීතිය සහ දඬුවම් පැත්තෙන් මතුකරන ප්‍රශ්න ටික නේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,896
    163,899
    113
    එකමත් එක රටක
    මම හිතන්නේ දිලාන් කියන්නෙ "අපිට" ඒක දැනගන්න බැහැ කියලා. නමුත් දිලාන්ට ඔය භෞතික පමණයි කියන මතවාදය නියතිවාදයකට (determinism) යන එකනම් වලක්වන්න බැහැ. සාධක සියල්ල භෞතිකයි නම් කොයි විදිහට වුනත් වෙලා තියෙන්නෙ වෙන්න තිබුන විදිහට. මේ භෞතික තීරණය වෙන්නෙ කලින් භෞතික වලින්, කලින් භෞතික තීරණය වෙන්නෙ ඊටත් කලින් භෞතික වලින්.
    ඇයි කියන්න බැරි ඔය concept එකේ නන් කියන්නෙ එහෙම කියන්න පුලුවන් කියල. සාධක සියල්ලම දැනගත්තොත් පුලුවන් වෙන්න ඕනි කියල තමා කියන්නෙ හැම දෙයක්ම physical reaction නිසා.
    බැරි උබට ඒ සිද්ධිය සිස්ටම් එකෙන් වියුක්ත කරලා ගන්න බැරි නිසා. මම කිව්වේ මේ හැම එකම එක සිස්ටම් එකක් අන්තර් සම්බන්ද තියන .
    ලොකු 3d දැලක් හිතන්න එක තැනක සිද්ධ වෙන වෙනස් වීමක් තව තැනක හැසිරීමට බලපානවා. මම කියන්නේ ලෝකේ ජීවි අජීවී හැම දෙයක්ම ඒවාට අදාළ වෙනස් ක්‍රියාකාරී තියන කොටස් ජාලයක්. ඉතින් එතනින් එක සිදුවීමක් නිකන් ගලවන්න බෑ .. හැබැයි වෙන්නේ හේතුවක් ඇතුව..
    සමහර සිද්ධි වලට ලොකු බලපෑමක් කරන සාධක විතරක් පාවිච්චි කරල අපි සමහර දේවල් predict කරනවා. ඒවා හරියනවා බැලු බැල්මට. එහෙම නැති ඒවා අපිට predict කරන්න බෑ .

    නියතිවාදය කියලා අදහස් කලේ අර ඇතිවෙන "දිලාන්ය" කියන හැඟීම/දැනීම සහිත පුද්ගලයාගෙන් පාලනයෙන් තොරව සිදුවන සියලු දේ සිදු වීමයි.
    "පුද්ගලයාගේ පාලනයෙන් තොරව" කියන එක ඔතනට දාන්න බෑ . හැගීම් දැනීම් කියන එක පුද්ගලයා කියන සිස්ටම් එකේ දේවල්. ඔය පුද්ගලයාව හැගීම් දැනීම් වලින් වෙන් කරල ඔය කතා කරන්නේ . පුද්ගලයා ව ගැලවන්නත් එපා. මේ ඔක්කොම එකම සිස්ටම් එකක්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    බැරි උබට ඒ සිද්ධිය සිස්ටම් එකෙන් වියුක්ත කරලා ගන්න බැරි නිසා. මම කිව්වේ මේ හැම එකම එක සිස්ටම් එකක් අන්තර් සම්බන්ද තියන .ලොකු 3d දැලක් හිතන්න එක තැනක සිද්ධ වෙන වෙනස් වීමක් තව තැනක හැසිරීමට බලපානවා. මම කියන්නේ ලෝකේ ජීවි අජීවී හැම දෙයක්ම ඒවාට අදාළ වෙනස් ක්‍රියාකාරී තියන කොටස් ජාලයක්. ඉතින් එතනින් එක සිදුවීමක් නිකන් ගලවන්න බෑ .. හැබැයි වෙන්නේ හේතුවක් ඇතුව..
    සමහර සිද්ධි වලට ලොකු බලපෑමක් කරන සාධක විතරක් පාවිච්චි කරල අපි සමහර දේවල් predict කරනවා. ඒවා හරියනවා බැලු බැල්මට. එහෙම නැති ඒවා අපිට predict කරන්න බෑ .

    "පුද්ගලයාගේ පාලනයෙන් තොරව" කියන එක ඔතනට දාන්න බෑ . හැගීම් දැනීම් කියන එක පුද්ගලයා කියන සිස්ටම් එකේ දේවල්. ඔය පුද්ගලයාව හැගීම් දැනීම් වලින් වෙන් කරල ඔය කතා කරන්නේ . පුද්ගලයා ව ගැලවන්නත් එපා. මේ ඔක්කොම එකම සිස්ටම් එකක්.

    පුද්ගලයාව ගැලෙව්වා නෙමෙයි පුද්ගලයා ඒ සිස්ටම් එකේම දෙයක් කියන තැන ඉඳන් තමා කතා කරන්නෙ. ඒ කියන්නෙ භෞතිකයක් තමා ඒ හඟීමත් දැනීමත් කියන එකනෙ. ඒ හැඟීමම තමා පුද්ගලයෙක් විදිහට ක්ලැසිෆයිවෙන්නෙ. එහෙම නැතිව වෙන් කරලා මයින්ඩ් මැටර් ඩුවලිටි එකට යන්නේ නැහැ. ඒ කොහොම කිව්වත් ඔතන නියතිවාදය කියන ගැටළුව ඉතිරි වෙනවනෙ දිලාන්. අවසානයෙදි නියතිවාද ඉම්ප්ලිකේශන් වලින් ගැලවෙන්න බැරි තත්වයක් එනවා. අපි මොන චොයිස් එකක් අරගෙන තිබුන කියල හිතුනත් ඒ චොයිස් එකත් ඒ චොයිස් එක ගත්ත කියල රෙට්‍රොස්පෙක්ට් හිතීමත් භෞතික සිස්ටම් එකේ රසයනික (හෝ වෙනත් අන්තර්ක්‍රියාවක) ප්‍රථිපලයක් විතරයි. එක්කො ස්ට්‍රික්ට් භෞතික ක්‍රියාවලියක් අනුව පැහැදිලි කරන්න පුලවන්, එක්කො හුදු අහඹු (random) තත්වයක් පවතින්න (පැහැදිලිව හේතුව අවබෝධ කරගන්න තුරු)කියන්න පුලුවන්.

    ඔතන ලස්සනම සිද්දිය තියෙන්නෙ දිලාන් බුදුදහමත් දිලාන් වගේ භෞතිකයකට මේක ලඝු නොකලට ඔයිට සමාන කතාවක් තමා කියන්නේ. ස්කන්ධ පංචකයක වේගවත් අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන්නා වූ හැඟීමක් තමා මමය මගේය මගේ අත්මයය කියන අදහස. නමුත් නාම-රූප කියන දෙකක් තුලින් මේක විවරණය කරන හින්ද අනාත්මවාදී වෙන අතරෙම ක්‍රියාවාදීත් වෙනවා පුලුවන් කම ඇතිවෙනවා. එතනදියි දිලානුයි ග්‍රීන්තන්ඩරුයි වෙනස් වෙන්නෙ. හැබයි පෙන්නපු විදිහට සමහර කරුණු වලදි දිලාන්ගෙයි ග්‍රීන්තන්ඩර්ගෙයි චින්තනය යම් මට්ටමකට සමානයි.
     
    Similar threads