අමු ආහාර පමණක් අනුභව කිරීම නිසා කාන්තාවක් ජිවිතක්ෂයට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සුද්දො ෆලෝ කරන ලංකාවේ කලු සුද්දො කෝ🤭🤭
    චීන්නු අමුවෙන් වවුල්ලු කනව නේද? කොරෝනත් හදාගත්තේ
     
    • Wow
    Reactions: NRTG

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    525
    93
    මම දන්න ගොඩක් අය නැවතුනේ එක එක ඌනතා හැදිලා. ඒවත් අහු උනේ ගොඩක් කාලයක් ගියාට පස්සෙ. පොඩි කාලෙම ඉදන් සත්ව ප්‍රෝටීන ගන්නෙ ම නැති අයට මතකය වගේ දේවල් වල අවුල් තියෙනව කියල මට තේරිලා තියෙනවා. පස්සේ කාලෙ නවත්තපු අය ගැන නම් දන්නේ නෑ. මස් කෑවේ නැති උනාට බිත්තර කිරි කනව නම් අවුලක් නැතුව ඇති. අඩු ගානේ ඔයා කේක් වත් කන්නේ නැද්ද?
    අපේ පැත්තේ වයසක කෙනෙක් ඉන්නවා ජොබ් එක ලී ඉරන එක (කියතෙන්) හැමදාම උදේට එල කිරි නම් බොනවා උම්බලකඩ කෑල්ලක් වත් දාපු කෑම කන්නේ නැ වයස 82 දීත් 3 දෙනෙක් උස්සන ලී කොට තනියම කරේ තියන් යනවා fitness එක හොදටම තියෙනවා අඩි 6 ක් විතර උස bodybuilding type ඇගක් තියෙන පොරක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Meki raw food kiyala alayak wath kanne nane.carbs nethuwa marila tiyenne.
     
    • Wow
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Idala hitala pork chop tikak kanna one etakota tamai skin lassana wela enne
     
    • Love
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    • Haha
    Reactions: weer 11 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    ඉක්කා නොගහ එකපාර කියපන් බන්. සාපයක් :angry::angry:

    Be etakotane uba awisenne
    Happy Cracking Up GIF
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    සත්ව ප්‍රෝටීන් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද ඉතින්.
    හෙල චින්තන පිස්සොන්ට හොද පාඩම් මේවා 😂
    මම සිංහල වෙදෙක් ලගට ගියා බෙහෙත් වගයක් ගන්න. පොර මස් කන උන්ට බනිනව පලු යන්න. එලවලු විතරයි කන්න කියන්නෙ. මස් මාලු කනවනන් බෙහෙත් දෙන්නෙත් නැති සයිස් එකේ ඉන්නෙ. හොද ශක්තිමත්ව ඉන්නනන් එලවලු විතරක් කන්නලු. හැබැයි පොරගෙ පුතාව දැක්කම මට දුක හිතුන. ඌ කට්ට කලුයි. අත පය කෝටු වගේ පිම්බත් විසික් වෙන සයිස් එකේ එකෙක්. ඌට බිත්තරයක්වත් කන්න දෙන්නැතුව එලවලු විතරක් ගිල්ලවලම හදලද කොහෙද පවු වැඩේ.
     
    • Sad
    • Like
    Reactions: Mr.dark and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සත්ව ප්‍රෝටීන් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද ඉතින්.
    හෙල චින්තන පිස්සොන්ට හොද පාඩම් මේවා 😂
    ධර්මපාල පිස්සෝ කියලා නිවැරදි වෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    මම සිංහල වෙදෙක් ලගට ගියා බෙහෙත් වගයක් ගන්න. පොර මස් කන උන්ට බනිනව පලු යන්න. එලවලු විතරයි කන්න කියන්නෙ. මස් මාලු කනවනන් බෙහෙත් දෙන්නෙත් නැති සයිස් එකේ ඉන්නෙ. හොද ශක්තිමත්ව ඉන්නනන් එලවලු විතරක් කන්නලු. හැබැයි පොරගෙ පුතාව දැක්කම මට දුක හිතුන. ඌ කට්ට කලුයි. අත පය කෝටු වගේ පිම්බත් විසික් වෙන සයිස් එකේ එකෙක්. ඌට බිත්තරයක්වත් කන්න දෙන්නැතුව එලවලු විතරක් ගිල්ලවලම හදලද කොහෙද පවු වැඩේ.
    අපේ ගොඩක් මිනිස්සු මතෙක එල්ලුනාම එකේ උපරිමේටම යනවා. වැඩේ කියන්නේ ටික කාලෙකින් ඒක පැත්තකට දාලා වෙන එකක් අල්ලගන්න එක
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    අපේ ගොඩක් මිනිස්සු මතෙක එල්ලුනාම එකේ උපරිමේටම යනවා. වැඩේ කියන්නේ ටික කාලෙකින් ඒක පැත්තකට දාලා වෙන එකක් අල්ලගන්න එක
    ඔව් පොරගෙ බෙහෙත් බිබී මස්, මාලු කෑව කිව්වම තද වෙනව නප්පෙට 😅
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    උමබකඩයක්වත් කන්නෙ නැති අය ඉන්නවනෙ. ඕනිම නැතුව ඇති.

    ටෝනි කියන විදියට එයා සම්පූර්ණයෙන්ම නිර්මාන්ශයි කියනව නේ.

    ඔය මිලියන දෙක ඇතුලෙ ඇගෙන් මිසින් වෙලා කියලනෙ කියන්නෙ ඒව දිරවන්න ඕනි කරන ජාති.
    ------ Post added on Aug 1, 2023 at 7:14 PM

    micro nutrients, macro nutrients කියලා දෙකක් තියෙනවා. ඇගේ හැමතැනට ම ඇප්ලයි නොවුනට healthy වෙන්න ඒවා ඕන. එක එක ඩයට් ගන්න උන් උනත් හදිස්සියකට චීටින් මීල් එකක් ගන්න එක වැදගත්.( ex : මොලේ කියන්නෙත් මස්ල් එකක් නෙ. මොලේ ස්නායු අරවා මේවා හරියට වැඩ කරන්න ඕන කරන සංඝටක හැම එකක් ම හොදට තියෙනවා කියන්න බෑනෙ සත්ව ප්‍රෝටීන අරගන්නේ ම නැත්නම්. )උන්ට එහෙම හොද නම් කමක් නෑ ඉතින් අපි මක් කරන්නද. මේ නිව්ස් එකේ එකී නම් ඕනවට වඩා විකාර කරන්න ගිහිල්ලා.

    ඔව් පොරගෙ බෙහෙත් බිබී මස්, මාලු කෑව කිව්වම තද වෙනව නප්පෙට 😅
    සිංහල බෙහෙත් ගනිද්දී පිලී ජාති කන්න හොද නැති කතාවක් තියෙනවා. ඒක ද දන්නේ නෑ. වෙජි විතරක් කාලා ශක්තිමත් වෙන්න හදන එක නම් බොරු වැඩක්. පිටි කොටයක් වගේ තඩි වෙන්න නම් පුලුවන් වෙයි
    ------ Post added on Aug 1, 2023 at 10:36 PM
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක

    සිංහල බෙහෙත් ගනිද්දී පිලී ජාති කන්න හොද නැති කතාවක් තියෙනවා. ඒක ද දන්නේ නෑ. වෙජි විතරක් කාලා ශක්තිමත් වෙන්න හදන එක නම් බොරු වැඩක්. පිටි කොටයක් වගේ තඩි වෙන්න නම් පුලුවන් වෙයි
    ------ Post added on Aug 1, 2023 at 10:36 PM
    පිලී කේස් එකක් නෙමෙයි මචන් පොර ධාර්මික ඩයල් එකක්. ජීවිත කාලෙම වෙජිටේරියන් වෙන්න කියල කියන්නෙ.
     
    • Wow
    • Like
    Reactions: Mr.dark and NRTG