චීන්නු අමුවෙන් වවුල්ලු කනව නේද? කොරෝනත් හදාගත්තේසුද්දො ෆලෝ කරන ලංකාවේ කලු සුද්දො කෝ![]()
චීන්නු අමුවෙන් වවුල්ලු කනව නේද? කොරෝනත් හදාගත්තේසුද්දො ෆලෝ කරන ලංකාවේ කලු සුද්දො කෝ![]()
අපේ පැත්තේ වයසක කෙනෙක් ඉන්නවා ජොබ් එක ලී ඉරන එක (කියතෙන්) හැමදාම උදේට එල කිරි නම් බොනවා උම්බලකඩ කෑල්ලක් වත් දාපු කෑම කන්නේ නැ වයස 82 දීත් 3 දෙනෙක් උස්සන ලී කොට තනියම කරේ තියන් යනවා fitness එක හොදටම තියෙනවා අඩි 6 ක් විතර උස bodybuilding type ඇගක් තියෙන පොරක්මම දන්න ගොඩක් අය නැවතුනේ එක එක ඌනතා හැදිලා. ඒවත් අහු උනේ ගොඩක් කාලයක් ගියාට පස්සෙ. පොඩි කාලෙම ඉදන් සත්ව ප්‍රෝටීන ගන්නෙ ම නැති අයට මතකය වගේ දේවල් වල අවුල් තියෙනව කියල මට තේරිලා තියෙනවා. පස්සේ කාලෙ නවත්තපු අය ගැන නම් දන්නේ නෑ. මස් කෑවේ නැති උනාට බිත්තර කිරි කනව නම් අවුලක් නැතුව ඇති. අඩු ගානේ ඔයා කේක් වත් කන්නේ නැද්ද?
සුද්දො ෆලෝ කරන ලංකාවේ කලු සුද්දො කෝ![]()
She is RussianHer name looks like Russian. so not your hated European
Yes. She is Russian.
Mata hena chu smell rkak awa mekiwa dekkama
Meki raw food kiyala alayak wath kanne nane.carbs nethuwa marila tiyenne.
Idala hitala pork chop tikak kanna one etakota tamai skin lassana wela enne


Be etakotane uba awisenneඉක්කා නොගහ එකපාර කියපන් බන්. සාපයක්![]()
ඉක්කා නොගහ එකපාර කියපන් බන්. සාපයක්![]()
Be etakotane uba awisenne
මම සිංහල වෙදෙක් ලගට ගියා බෙහෙත් වගයක් ගන්න. පොර මස් කන උන්ට බනිනව පලු යන්න. එලවලු විතරයි කන්න කියන්නෙ. මස් මාලු කනවනන් බෙහෙත් දෙන්නෙත් නැති සයිස් එකේ ඉන්නෙ. හොද ශක්තිමත්ව ඉන්නනන් එලවලු විතරක් කන්නලු. හැබැයි පොරගෙ පුතාව දැක්කම මට දුක හිතුන. ඌ කට්ට කලුයි. අත පය කෝටු වගේ පිම්බත් විසික් වෙන සයිස් එකේ එකෙක්. ඌට බිත්තරයක්වත් කන්න දෙන්නැතුව එලවලු විතරක් ගිල්ලවලම හදලද කොහෙද පවු වැඩේ.සත්ව ප්‍රෝටීන් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද ඉතින්.
හෙල චින්තන පිස්සොන්ට හොද පාඩම් මේවා![]()
ධර්මපාල පිස්සෝ කියලා නිවැරදි වෙන්න ඕනෙසත්ව ප්‍රෝටීන් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද ඉතින්.
හෙල චින්තන පිස්සොන්ට හොද පාඩම් මේවා![]()
අපේ ගොඩක් මිනිස්සු මතෙක එල්ලුනාම එකේ උපරිමේටම යනවා. වැඩේ කියන්නේ ටික කාලෙකින් ඒක පැත්තකට දාලා වෙන එකක් අල්ලගන්න එකමම සිංහල වෙදෙක් ලගට ගියා බෙහෙත් වගයක් ගන්න. පොර මස් කන උන්ට බනිනව පලු යන්න. එලවලු විතරයි කන්න කියන්නෙ. මස් මාලු කනවනන් බෙහෙත් දෙන්නෙත් නැති සයිස් එකේ ඉන්නෙ. හොද ශක්තිමත්ව ඉන්නනන් එලවලු විතරක් කන්නලු. හැබැයි පොරගෙ පුතාව දැක්කම මට දුක හිතුන. ඌ කට්ට කලුයි. අත පය කෝටු වගේ පිම්බත් විසික් වෙන සයිස් එකේ එකෙක්. ඌට බිත්තරයක්වත් කන්න දෙන්නැතුව එලවලු විතරක් ගිල්ලවලම හදලද කොහෙද පවු වැඩේ.
ඔව් පොරගෙ බෙහෙත් බිබී මස්, මාලු කෑව කිව්වම තද වෙනව නප්පෙටඅපේ ගොඩක් මිනිස්සු මතෙක එල්ලුනාම එකේ උපරිමේටම යනවා. වැඩේ කියන්නේ ටික කාලෙකින් ඒක පැත්තකට දාලා වෙන එකක් අල්ලගන්න එක
උමබකඩයක්වත් කන්නෙ නැති අය ඉන්නවනෙ. ඕනිම නැතුව ඇති.
ටෝනි කියන විදියට එයා සම්පූර්ණයෙන්ම නිර්මාන්ශයි කියනව නේ.
ඔය මිලියන දෙක ඇතුලෙ ඇගෙන් මිසින් වෙලා කියලනෙ කියන්නෙ ඒව දිරවන්න ඕනි කරන ජාති.
------ Post added on Aug 1, 2023 at 7:14 PM
සිංහල බෙහෙත් ගනිද්දී පිලී ජාති කන්න හොද නැති කතාවක් තියෙනවා. ඒක ද දන්නේ නෑ. වෙජි විතරක් කාලා ශක්තිමත් වෙන්න හදන එක නම් බොරු වැඩක්. පිටි කොටයක් වගේ තඩි වෙන්න නම් පුලුවන් වෙයිඔව් පොරගෙ බෙහෙත් බිබී මස්, මාලු කෑව කිව්වම තද වෙනව නප්පෙට![]()
පිලී කේස් එකක් නෙමෙයි මචන් පොර ධාර්මික ඩයල් එකක්. ජීවිත කාලෙම වෙජිටේරියන් වෙන්න කියල කියන්නෙ.
සිංහල බෙහෙත් ගනිද්දී පිලී ජාති කන්න හොද නැති කතාවක් තියෙනවා. ඒක ද දන්නේ නෑ. වෙජි විතරක් කාලා ශක්තිමත් වෙන්න හදන එක නම් බොරු වැඩක්. පිටි කොටයක් වගේ තඩි වෙන්න නම් පුලුවන් වෙයි
------ Post added on Aug 1, 2023 at 10:36 PM