මම ඩිල්ශාන්..අහලා බලපං...🤫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොකද්ද ඕයි මේ මගේ නම දාගෙන කරන වැඩ?

    304927.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    තනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.

    පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.

    වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.

    මේවා ඇත්තද?
     
    • Like
    Reactions: zid2021

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    තනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.

    පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.

    වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.

    මේවා ඇත්තද?
    එහෙම නීති නැ මචං

    තගාලා වගේ බස් කාරයෝ ඉන්නේ, හැප්පිලා මැරුණත් උන්ට ගානක් නැ
    ------ Post added on Aug 2, 2023 at 7:40 AM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ai bn uwa arrest karanne nathuwa tharjanaya karata thank you thank you kiyanne :rolleyes2:
    ලොකු අයට කුට්ටිය මාසේ ගානේ දෙනවා නම් ඕක ලියන එකට ඉහළින් බඩු හම්බ වෙන්නේ.

    Thank you කියනවා ඇත්තේ, ඩිල්ෂාන් ම නොකිය කියනවා නේ පාරේ ඉන්න එපා යට කරන් යනවා කියලා, දැනට යට කරන් නොගියට Thanks කියන්න ඇති.

    තලවතුගොඩ ඉඳන් පන්නිප්තියට යනකම් තියෙන ස්පා වලින් මාසෙට 30,000 ගානේ පොලිසිය ට දෙන්න ඕන ලු. ඒ නැත්තම් raid කරනව ලු.

    ඔතනත් ඔය bus අය මාසෙ ගානේ ගානක් ගෙවනවා ඇති.


    පොලිස් අයත් දැන් තනිකර කරන්නේ business
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.

    පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.

    වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.

    මේවා ඇත්තද?
    තනි ඉර.

    දකුණට හැරවීම පිනිස මිස මාර්ගය හරහා ගමන් කිරීම තහනම් කිරීමේ ආයත රේඛාව.
    ලයිසන්ස් ගන්නකොට දෙන බුක්ලට් වල ඕක තියෙනවා පැහැදිලිව.
    ඕවයි සමහර නීති වගන්තියි තාම කට පාඩම් කැඩෙටින් කරද්දි ලෙසන්ස් වලට පාඩම් කරල.
     
    • Like
    Reactions: asbestos and hrm