මම ඩිල්ශාන්..අහලා බලපං...🤫

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දේශපාලකයෙකුගේ ගෝලයෙක් වෙන්න ඇති. මිනිස්සු හැමතිස්සෙම පොලිසියට බැන්නට පොලිසියටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගිහින් මේවගේ දේවල් වෙනවා. ඔහොමහරි විඩියෝ කරලා ප්‍රසිද්ධ කරන එක හොඳයි.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    තනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.

    පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.

    වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.

    මේවා ඇත්තද?
    කවුද බන් මේව කියන්නෙ
    අර කලින් තිබුනෙ වාහන අල්ලන්න ට්‍රැෆික් පොලිසියම වෙන්න ඕන, දෙන්නෙක් ඕන වගේ බුල්
    පස්ස පොලිසියෙ වෙබ් සයිට් එකේම දාල තිබුනා ඒව බොරු කියලා

    මම හිතුවෙ හම්බන්තොට වගේ පැත්තක උනු දෙයක් කියලා (එහෙ උනා නං පොලිසියෙන් මූට එතනම වෙඩි තියන්න චාන්ස් එකකුත් තියනවා හැබැයි)
    කොළඹ වැරැද්දක් කරලා අහු උනොත් කන්ටැක් එකක් තිබුනත් ශේප් කරගන්න අමාරුයි දඩේ ගෙවන එක ඊට වඩා ලේසියි
     
    • Like
    Reactions: hrm

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    මු ඇතුලෙ,
    කුනක් තමයි දැන්....

    පොලිසිය වෙන නඩු හරියට ෆයිල් නොකරට,
    ඔව්වා නම් ටක්කෙට ෆයිල් කරලා පුමෙක්ත් ඇරලා එවයි, ( ඇමති ගොට්ටෙක් නොවෙ නම්)
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    1691037328843.png
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,180
    113
    ලොකු අයට කුට්ටිය මාසේ ගානේ දෙනවා නම් ඕක ලියන එකට ඉහළින් බඩු හම්බ වෙන්නේ.

    Thank you කියනවා ඇත්තේ, ඩිල්ෂාන් ම නොකිය කියනවා නේ පාරේ ඉන්න එපා යට කරන් යනවා කියලා, දැනට යට කරන් නොගියට Thanks කියන්න ඇති.

    තලවතුගොඩ ඉඳන් පන්නිප්තියට යනකම් තියෙන ස්පා වලින් මාසෙට 30,000 ගානේ පොලිසිය ට දෙන්න ඕන ලු. ඒ නැත්තම් raid කරනව ලු.

    ඔතනත් ඔය bus අය මාසෙ ගානේ ගානක් ගෙවනවා ඇති.


    පොලිස් අයත් දැන් තනිකර කරන්නේ business
    Ov 138 December valata route eke police station valata party ekak denava
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    තනි ඉර කපලා ඉස්සර කිරීම විතරයි වැරදි ? කැපුවට අව්ලක් නෑ.

    පොලිස් මාමලා හෙල්මට් දාගෙන සිටිය යුතුයි.

    වැරැද්දක් අල්ලන්න අප යන මාර්ගයේ පැත්තේම ඉන්න ඕනේ.

    මේවා ඇත්තද?
    Mata 1 paarak una ban oka, Wanguwak kelin karala gatta thani ira tiyena thanaka, issaraha policiyen indala nawattuwa..
    Mama gema illua thani ira kapanna bari nahane, Double ira kapuwot witarane liyanna puluwan kiyala.. Oun qa waradda "Pare wam pasin dhaawanaya nokirimalu". Dhade liuwe "Road Signs pili nopadeema kiyala...