🚗🏃 ලපයා ලක්ෂ 45ට දෙන BAW E6 කාර් එක ගන්නයි යන්නේ මම...

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේවා දරස් ඩිලිවරි එකෙන් ගෙදෙට්ටම ගෙනත් දෙයිද නැතිනම් කස්ටම් එකේ රෝස පාට කොලේ එවල අපිට කොළඹ ඇවිත් ක්ලිය කරගන්න වෙයිද ?
    Rosa pata kole enne bn gihin release karaganna one tax eka laksha 25k wage lu
     
    • Like
    • Wow
    Reactions: KDH and Asmodeus

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Good luck bro!


    Sure, you liked Malimawa as well.

    Steve Harvey Love GIF by ABC Network

    ------ Post added on Jun 27, 2025 at 10:23 AM
    Thawa haiyyen adapan!... MATA SEEYA ONEY!!!

    Here, cry some more

    Former SriLankan Airlines Chairman Nishantha Wickramasinghe has been arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) in connection with an ongoing investigation into aircraft procurement during his tenure
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Oka awlak naha
    Brown warrenty 10 years for battery

    Parana wahana ganna yanna epa
    ------ Post added on Jun 27, 2025 at 3:57 PM
     
    • Love
    Reactions: Kumbhakarna22

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මටනම් පේන විදියට ඔය වාහනේ හරිම යුස් එක තියෙන්නේ එක්කෝ පික්මි වගේ දුවන එක නැත්තම් රෙන්ට් එකට දෙන ඒක ගෙවල් වල සතියකට සැරයක් දුවන්න ඕව අරන් තේරුමක්නැ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මටනම් පේන විදියට ඔය වාහනේ හරිම යුස් එක තියෙන්නේ එක්කෝ පික්මි වගේ දුවන එක නැත්තම් රෙන්ට් එකට දෙන ඒක ගෙවල් වල සතියකට සැරයක් දුවන්න ඕව අරන් තේරුමක්නැ.
    එහෙම කොහොමද කරන්නේ ? 220Km ගියාට පස්සේ චාර්ජ් කරන්න වෙනවානේ..:confused:

    Oka awlak naha
    Brown warrenty 10 years for battery

    Parana wahana ganna yanna epa
    ------ Post added on Jun 27, 2025 at 3:57 PM
    උබ කියන්නේ මේ වාහනේ අවුලක් නෑ කියලාද ?
    Ow bn onna oka thama prashne
    මොනා වුනත් රටින් ගෙන්නුවොත් Browns ලා දෙන ගාණට වඩා අඩුවෙන් ගන්න පුලුවන් නේද ?
    ------ Post added on Jun 27, 2025 at 4:55 PM

    2න්ඩ් හෑන්ඩ් market adu wei
    එහෙම වෙයිද මේ කාර් එක ? :confused:
    ------ Post added on Jun 27, 2025 at 4:57 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    එහෙම කොහොමද කරන්නේ ? 220Km ගියාට පස්සේ චාර්ජ් කරන්න වෙනවානේ..:confused:

    ගොඩක් රෙන්ට් එකට දෙන වාහන වල ලිමිට් එක 200KM EV හින්දා 170KM වගේ ලිමිට් එකක් දාලා දෙන්න වෙන්නේ ෆියුල් වලට වෙනම ගානක් යන්නේ නැති නිසා ගොඩක් අය රෙන්ට් එකට ගනී පික්මි එකේ නම් ගොඩක් දුර යන්නේ නැතුව ළඟ ළඟ දුවන්න ඕනේ ලෝන්ග් ට්‍රිප් යන්නේ නැතුව infrastructure හැදෙනකන් හොඳ ලාබයක් ගන්න පුලුවන් EV නිසා ගෙදරට චාර්ජ් කරන්න හරි සෝලා ගහලා යුස් කරොත්.

    කොම්පැනියෙන් කියන රේන්ජ් එකයි රියල් වොර්ල්ඩ් රේන්ජ් එකයි දෙකක් ඕවා ආපුවාම තමයි බලන්න ඕනේ ටික දවසක් දිවුවාම රේන්ජ් එක කොහොමද කියලා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    බය වෙන්න දෙයක් නෑ බැරිම වුනොත් එන්ජිමක් තියමු.