⛔️ කඩවත බස් රථයේ මෝල්කාරයා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    කාන්තාවක්ට කඩවත බස් රථයේ හිංසා කරන වීඩියෝවක්‌ සමාජ ජාලයේ සංසරණය වේ. මෙම අවස්ථාවේ අදාළ කාන්තාව වෙනුවෙන් බස් රථයේ කිසිවෙකු පෙනී නොසිට ඇති අතර අදාළ හිංසාකරන පුද්ගලයා ද සිය බිරිද සමගම බස් රථයේ සිට ඇත.






    1b8b12073cdd5bded209ec0e8af7ad72.png
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,570
    113
    @IndrajithGamage මෙන්න මෙයා මට එක එක ඒවා කියනවා


    එනිවේ මේවා නම් අමුම අමු පොන්න වැඩ. ජීවිතේට අකමැති ගෑනියෙක්ගෙ අ‍ැඟකට අතක් තියන පොන්නයෙක් වෙන්ඩ එපා. කැමැත්ත අරන් කොහේ මොන හුත්තක් කරත් කිසි අවුලක් නෑ. 👌