කාන්තාවක්ට කඩවත බස් රථයේ හිංසා කරන වීඩියෝවක් සමාජ ජාලයේ සංසරණය වේ. මෙම අවස්ථාවේ අදාළ කාන්තාව වෙනුවෙන් බස් රථයේ කිසිවෙකු පෙනී නොසිට ඇති අතර අදාළ හිංසාකරන පුද්ගලයා ද සිය බිරිද සමගම බස් රථයේ සිට ඇත.
Last edited:
