වතුර නැ..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගහකොළ අටු කොටු පාළු වී ගම් නියම් ගම් නියඟෙන් හේ ගැහීලා ගිහින් සතා සීපාවත් කෝපා වීලා..මදැයි ගෝඨා ඵළවලා ඵකෙක් බලයට ගෙනත් කොරගත්තා..රනිල් ජනපති කරන්න අරගල කරපු වෙලේ මංඤොක්කා දණ්ඩක් හිටෙව්වනම් ඉස්සරහට අලත් බැහැලා තියෙයි..දැන් ඉතිං නියඟේ අාවහම කාපන් පස්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,696
    113
    ඔය මැද්ද හරස් කරල වේල්ල බැදල වතුර රදාගන්න එක තමා ලේසිම වැඩේ. එහෙම තියෙද්දි අච්චර අමාරුවෙන් වැව් හැදුවෙ ඇයි?
     
    • Like
    Reactions: Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොන මූසලකමක් ගහලද මන් දා. වැස්ස නෑ. ගස්වල ඵලදාව නෑ. මේ කාලේදි ගස්වල රඹුටන්, දිවුල් පිරෙන්න තියනවා. වාරෙට හැදෙන පළතුරු ටිකවත් මේ පාරා නෑ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කාලකන්නි තවත් ගස් කපලා කැලේ එළි කරා නන් හරි.
    පල්ලේකැලේ ට match වඟයක් අව හින්දා ද මන්දා අද උදේ පොඩි වැස්සක් ගියා
     
    • Like
    Reactions: Rapunzel003

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කර්මය තමයි ඉතිං. මිනිස් ජිවිතේ ඕවා බල බල හුල්ලල වත් ඕවාට පිළියම් හොයලා වත් වැඩක් නෑ. නිවන් දකින එකයි කරන්න ඕනේ. නැත්නං ඔය වගේ කල්ප ගානක් කට්ට කන්න වෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගහකොළ අටු කොටු පාළු වී ගම් නියම් ගම් නියඟෙන් හේ ගැහීලා ගිහින් සතා සීපාවත් කෝපා වීලා..මදැයි ගෝඨා ඵළවලා ඵකෙක් බලයට ගෙනත් කොරගත්තා..රනිල් ජනපති කරන්න අරගල කරපු වෙලේ මංඤොක්කා දණ්ඩක් හිටෙව්වනම් ඉස්සරහට අලත් බැහැලා තියෙයි..දැන් ඉතිං නියඟේ අාවහම කාපන් පස්..
    රනිලුත් ගෝට වගේම මූසල කාලකන්නියෙක් නේද? ආවත් හරි රටට කැඳත් නෑ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,309
    113
    මොන මූසලකමක් ගහලද මන් දා. වැස්ස නෑ. ගස්වල ඵලදාව නෑ. මේ කාලේදි ගස්වල රඹුටන්, දිවුල් පිරෙන්න තියනවා. වාරෙට හැදෙන පළතුරු ටිකවත් මේ පාරා නෑ

    නන්දසෙන ආවට පස්සේ පුදුම මුසලකමක් ගැහුවේ
     
    • Like
    Reactions: helayalk

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සත්තුනම් අනාත වෙන්නේ නෑ මෙයාල වතුර බව්සර් ගිහින් දානවලු


    wrgrgrewggr.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඉස්සර මේ කාලෙට ඔහොම හි‍ඳෙන්නෙ නෑ නේද
    මාර්තු, අප්‍රේල් තමා වේලිල යන්නෙ..
    මෙහෙට වහින වැස්සද මන්දා දිල්ලියට වැස්සේ. උන්ට ජීවිතේට ආපු ලොකුම වැස්සලු.

    සිරා ගන්න එපා ඉතින් නිකම් කියන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,918
    67,179
    113
    owa kalen kaleta ena ewa ban.raja kaleth tsunami awa,niyaga awa.gas kapuwa kiyala newe.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර මේ කාලෙට ඔහොම හි‍ඳෙන්නෙ නෑ නේද
    මාර්තු, අප්‍රේල් තමා වේලිල යන්නෙ..
    El Niño එකක් නිසා කියනවා බං
     
    • Like
    Reactions: kinkon