උඩවලව ජලාශය ලෙල්ලටම හිදිලා බන්. සත්තු එහෙම අනාතයි.
රනිලුත් ගෝට වගේම මූසල කාලකන්නියෙක් නේද? ආවත් හරි රටට කැඳත් නෑගහකොළ අටු කොටු පාළු වී ගම් නියම් ගම් නියඟෙන් හේ ගැහීලා ගිහින් සතා සීපාවත් කෝපා වීලා..මදැයි ගෝඨා ඵළවලා ඵකෙක් බලයට ගෙනත් කොරගත්තා..රනිල් ජනපති කරන්න අරගල කරපු වෙලේ මංඤොක්කා දණ්ඩක් හිටෙව්වනම් ඉස්සරහට අලත් බැහැලා තියෙයි..දැන් ඉතිං නියඟේ අාවහම කාපන් පස්..
මොන මූසලකමක් ගහලද මන් දා. වැස්ස නෑ. ගස්වල ඵලදාව නෑ. මේ කාලේදි ගස්වල රඹුටන්, දිවුල් පිරෙන්න තියනවා. වාරෙට හැදෙන පළතුරු ටිකවත් මේ පාරා නෑ
මෙහෙට වහින වැස්සද මන්දා දිල්ලියට වැස්සේ. උන්ට ජීවිතේට ආපු ලොකුම වැස්සලු.ඉස්සර මේ කාලෙට ඔහොම හිඳෙන්නෙ නෑ නේද
මාර්තු, අප්‍රේල් තමා වේලිල යන්නෙ..
El Niño එකක් නිසා කියනවා බංඉස්සර මේ කාලෙට ඔහොම හිඳෙන්නෙ නෑ නේද
මාර්තු, අප්‍රේල් තමා වේලිල යන්නෙ..