මෙන්න මෙහෙම තමයි ගංජා fiber වලින් සුපිරි කඹ හදන්නේ.
පට්ට හයියයි මේ කඹ.
පට්ට හයියයි මේ කඹ.
nenguram daanna ganna kambe hadanne mewagen kiyala ahala thiyanawa
මෙන්න මෙහෙම තමයි ගංජා fiber වලින් සුපිරි කඹ හදන්නේ.
පට්ට හයියයි මේ කඹ.
මන් හිතුවේ මූ පචයක් කිව්වේ කියලා.
Yes විෂ ටික වාෂ්ප වෙලා යනවාඔව්වගෙන් තමා සුද්ද රටවල් ඇල්ලුවෙ.
මේ මෑතක් වෙනකන් සින්හලු කරපින්ච වගේ හොදි වලටත් දාල තියෙනව.
------ Post added on Aug 7, 2023 at 7:52 PM
Hemp and marijuana දෙකේ වෙනස මොකක්ද? විද්‍යාත්මක නම සමානයි නේ.. සමාන උනහම කොහොමද thc presentage වෙනස් වෙන්නේ
Genetics..... A single gene distinguishing the two varieties, and makes all the difference. Otherwise they are similar.Hemp and marijuana දෙකේ වෙනස මොකක්ද? විද්‍යාත්මක නම සමානයි නේ.. සමාන උනහම කොහොමද thc presentage වෙනස් වෙන්නේ