ගංජා ෆයිබර් වලින් හදන කඹ

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    කඹ හැදුවම අපේ බුවාලා
    download.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඔව්වගෙන් තමා සුද්ද රටවල් ඇල්ලුවෙ.

    මන් හිතුවේ මූ පචයක් කිව්වේ කියලා. :baffled:

    මේ මෑතක් වෙනකන් සින්හලු කරපින්ච වගේ හොදි වලටත් දාල තියෙනව.
    ------ Post added on Aug 7, 2023 at 7:52 PM
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්වගෙන් තමා සුද්ද රටවල් ඇල්ලුවෙ.

    මේ මෑතක් වෙනකන් සින්හලු කරපින්ච වගේ හොදි වලටත් දාල තියෙනව.
    ------ Post added on Aug 7, 2023 at 7:52 PM
    Yes විෂ ටික වාෂ්ප වෙලා යනවා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් ගොඩක් උන් ගෙවල් වල වාවගන තියනවා නෙහ් :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Hemp ලෝකේ වැඩිම වේගයෙන් වැවෙන ශාක වලින් එකක්

    GTR Mustang වලට Lambogini කිව්වම වයසක මිනිස්සු ඇන්දුනා එත් වටිනම දේ මාතෘකා තිනවා .
    මෙතන Hemp වවන්න මුන්ට ඕන නැහැ මුන්ට ඕන මාතෘකා
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Hemp ලෝකේ වැඩිම වේගයෙන් වැවෙන ශාක වලින් එකක්

    GTR Mustang වලට Lambogini කිව්වම වයසක මිනිස්සු ඇන්දුනා එත් වටිනම දේ මාතෘකා තිනවා .
    මෙතන Hemp වවන්න මුන්ට ඕන නැහැ මුන්ට ඕන මාතෘකා
    Hemp and marijuana දෙකේ වෙනස මොකක්ද? විද්‍යාත්මක නම සමානයි නේ.. සමාන උනහම කොහොමද thc presentage වෙනස් වෙන්නේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Species eka neda methana nam ekama kiyanne, sub species
    Hemp and marijuana දෙකේ වෙනස මොකක්ද? විද්‍යාත්මක නම සමානයි නේ.. සමාන උනහම කොහොමද thc presentage වෙනස් වෙන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Hemp and marijuana දෙකේ වෙනස මොකක්ද? විද්‍යාත්මක නම සමානයි නේ.. සමාන උනහම කොහොමද thc presentage වෙනස් වෙන්නේ
    Genetics..... A single gene distinguishing the two varieties, and makes all the difference. Otherwise they are similar.