මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කොළඹ දී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට ප්‍රකාශයක් ලබාදී තිබේ.

    ඊයේ දිනයේ ඇය එහි විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශය ලබා දී ඇත.

    උමාරා එහිදී සඳහන් කර ඇත්තේ තමන් අදාළ අවස්ථාවේ ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචනය භාවිතා නොකළ බවයි.

    තම උච්ඡ ස්වරයෙන් ගායනා කිරීම නිසා ‘මාතා’ යන්න මහතා ලෙස ඇසෙන්නට ඇතැයි ඇය පවසා ඇත.

    එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    502
    991
    93
    The Jasmine Dragon Tea Shop
    තම උච්ඡ ස්වරයෙන් ගායනා කිරීම නිසා ‘මාතා’ යන්න මහතා ලෙස ඇසෙන්නට ඇතැයි ඇය පවසා ඇත.

    එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි
    Dead :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,270
    113
    ආශ්චර්යමත් රටක
    එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි

    කැම්රි ආතල් හුම්තෝ 😂😂😂🤣🤣🤣🤣🤣

    මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් පුකෙන් හිනාවෙන්න. 🤣🤣
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    රටම බංකොලොත් කරපු බේස පවුලක්ම නිදැල්ලෙ. වචනයක් වරද්දු එකෙක්ව පන සාලෙන මඩවනවා. නොදකින් පොන්නයන්ට ගියපු රට @2osama @N A K A M U R A @weer 11
    siraa kathaawa!!!

    බයියන්ට බයියා කියන්නෙ ඒකනෙ මචන්.
    ඌට හෙන ත්‍රිල් රට ජාතිය ආගම බේරගන්නවා වගේ ටොපික්ස්. පොන්නියො ටික බොරුවක් කියලා ගොනාට අන්දන්න පුලුවන් ටාර් ගාල!
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    u54arcqejhgb1.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි

    :rofl::rofl:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115

    මන්ද්‍ර ස්වර / මාධ්‍ය ස්වර / උච්ච ස්වර ලෙස ගීතයක් ගායනා කරන්න පුළුවන්. නරි හු කියන විදියටවත්, බල්ලෝ/බළල්ලු රැලේ යන විට කෑගහන්නේ උච්ච ස්වර වලින්. රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ. ඒකතත් හියා යනවද බන් ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    මන්ද්‍ර ස්වර / මාධ්‍ය ස්වර / උච්ච ස්වර ලෙස ගීතයක් ගායනා කරන්න පුළුවන්. නරි හු කියන විදියටවත්, බල්ලෝ/බළල්ලු රැලේ යන විට කෑගහන්නේ උච්ච ස්වර වලින්. රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ. ඒකතත් හියා යනවද බන් ??

    දැන් උච්ච ස්වරයෙන් කිව්වම රටේ අනන්‍යතාවෙට මොකද වෙලා තියෙන්නෙ :unsure:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මන්ද්‍ර ස්වර / මාධ්‍ය ස්වර / උච්ච ස්වර ලෙස ගීතයක් ගායනා කරන්න පුළුවන්. නරි හු කියන විදියටවත්, බල්ලෝ/බළල්ලු රැලේ යන විට කෑගහන්නේ උච්ච ස්වර වලින්. රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ. ඒකතත් හියා යනවද බන් ??
    USA AUS UK wage duppath rata wal wala anthem ahala thiyanawada mee minno :rofl:
     
    • Haha
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොළඹ දී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට ප්‍රකාශයක් ලබාදී තිබේ.

    ඊයේ දිනයේ ඇය එහි විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශය ලබා දී ඇත.

    උමාරා එහිදී සඳහන් කර ඇත්තේ තමන් අදාළ අවස්ථාවේ ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචනය භාවිතා නොකළ බවයි.

    තම උච්ඡ ස්වරයෙන් ගායනා කිරීම නිසා ‘මාතා’ යන්න මහතා ලෙස ඇසෙන්නට ඇතැයි ඇය පවසා ඇත.

    එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි
    උඡ්ච ස්වරයෙන් කිව්වොත් ගැම්ම වැඩි නැද්‍ද යක්ක පුතාලට
     
    • Haha
    Reactions: SLK_sri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    කොටින්ට සපෝර්ට් කරපු රනිල් ජනපති කරලා බයියො උමාරගේ වචනයක් අල්ලන් බුරනවා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    කැම්රි ආතල් හුම්තෝ 😂😂😂🤣🤣🤣🤣🤣

    මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් පුකෙන් හිනාවෙන්න. 🤣🤣
    මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් උඡ්ච ස්වරයෙන් පුකෙන් හිනාවෙන්න . 🤣🤣
     
    • Haha
    Reactions: shenat

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    USA AUS UK wage duppath rata wal wala anthem ahala thiyanawada mee minno :rofl:
    ඔයාගේ අම්මට ඔයා හම්බ උන දවස් වල ඔයා නලවන්න ඇත්තේ "දොයි දොයි දොයි දොයිය බබා කියන ගීතයෙන්... වෙන්න ඕන" ඒ විදියටමද ඔයා අර සදහන් කරලා තියන රටවල ළමයි නලවන්නෙත් ???
     
    • Like
    Reactions: neo7x

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔයාගේ අම්මට ඔයා හම්බ උන දවස් වල ඔයා නලවන්න ඇත්තේ "දොයි දොයි දොයි දොයිය බබා කියන ගීතයෙන්... වෙන්න ඕන" ඒ විදියටමද ඔයා අර සදහන් කරලා තියන රටවල ළමයි නලවන්නෙත් ???
    wena huttawal kiyala lissala yannethuwa danagahala uttara diyan
    "රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ"

    Operatic tone walin kiyana USA AUS US wage lankawata wada antha duppath ratawal wala anthem ahala thiyanawada nadda :rofl:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    දැන් උච්ච ස්වරයෙන් කිව්වම රටේ අනන්‍යතාවෙට මොකද වෙලා තියෙන්නෙ :unsure:
    මචන් එක එක රටවල් වල සංස්කෘතිය වෙනස්. ඒවා එකිනෙක සන්සන්ධනය කරන්න බෑ. වෙනත් රටවල ජාතික ගීය උච්ච ස්වරයෙන් කියනව, අපේ එක කියන්න බැරිද කියල අහන්න කලින් ඒ රටේ උන් කන / බොන විදියටද අපි කන්නෙත් ?? උන් වැසිකිලි යන විදියටද ලංකාවේ උන් යන්නෙත් ?? ඒ රටේ මිනිසුන්ට සලකන විදියටද ලංකාවේ වෙන්නෙත් ?? වගේ දේවල් ගැනත් හිතල බලන්න.
    පොඩි කාලේ ඉදන් අහන ගීතයක් තියනව "දොයි දොයි දොයිය බාබා " කියල. ඒක උච්ච ස්වරයෙන් ගායනා කරලා බලපන්කො කොහොමද ආතල් එක කියල.
    ඕවා සේරම පැත්තකින් තියමු. ගීතයක අයිතිය තියෙන්නේ කාටද කියල දන්නවනම් ගායකයා අදාලම නෑ ඕන්.