කොළඹ දී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඊයේ දිනයේ ඇය එහි විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශය ලබා දී ඇත.
උමාරා එහිදී සඳහන් කර ඇත්තේ තමන් අදාළ අවස්ථාවේ ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචනය භාවිතා නොකළ බවයි.
තම උච්ඡ ස්වරයෙන් ගායනා කිරීම නිසා ‘මාතා’ යන්න මහතා ලෙස ඇසෙන්නට ඇතැයි ඇය පවසා ඇත.
එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි