මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    wena huttawal kiyala lissala yannethuwa danagahala uttara diyan
    "රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ"

    Operatic tone walin kiyana USA AUS US wage lankawata wada antha duppath ratawal wala anthem ahala thiyanawada nadda :rofl:
    ඕවා සේරම පැත්තකින් තියමු. ලංකාවේ නීතිය අනුව ගීතයක අයිතිය තියන parties ඒක කියන්න ඕන ක්‍රමේ පැහැදිලිව සදහන් කරලා තියනව නම් අනිත් උන් (කුලියට සින්දු කියන උන්, කුලියට කහින උන්, etc..) ඒ ගැන දොඩවල හෑලි ලියල වැඩක් නෑනේ බන් අනුන්ගේ දේකට. උන්ට පුළුවන් තමන්ගේ එකක් තමන්ට ඕන තාලෙකින් ඕන වෙනස්කමක් කරලා කියන්න. ඕන නම් බලු තාලෙන් කිව්වත් අවුලක් නෑ තමන්ට අයිති දෙයක්. :ROFLMAO::ROFLMAO: (මතුපිටින් බැලුවම ඔක්කොම ජාතික ගී වගේ පෙනුනට සදහන් කරලා තියන රටවල ජාතික ගීය සම්බන්ධ නීතිමය තත්වය හා ලංකාවේ තත්වයද වෙනස්).
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඕවා සේරම පැත්තකින් තියමු.
    ba ba pattakin thiyala lissala yanna ba. aha[u deta uttara diyan

    "රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ"

    Operatic tone walin kiyana USA AUS US wage lankawata wada antha duppath ratawal wala anthem ahala thiyanawada nadda
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    රට විනාස කරපු එක නරකයි. ජාතික ගීය විකුර්ති කරපු එක හොඳයි පකේ ලොජික් යකෝ දෙකම රටට කරපු විනාස තමයි. තමන්ගෙ එකා හරි කියන තැන ඉන්න එපා ගොං හැත්ත වගේ වැරදි නම් ඒ වැරැදි පිළිගනින්. ඒකට කොන්දක් තියෙන්න ඕනේ. වැරැද්ද පිළිගන්නට බයියෙක්ද ටොයියෙක්ද ජෙප්පෙක්ද කියල නෑ. වැරදි නම් වැරදී එච්චරයි ගොං හැත්ත
     
    • Like
    Reactions: neo7x

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි

    ආතල් හුත්තෝ....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    රටම බංකොලොත් කරපු බේස පවුලක්ම නිදැල්ලෙ. වචනයක් වරද්දු එකෙක්ව පන දාගෙන මඩවනවා. නොදකින් පොන්නයන්ට ගියපු රට @2osama @N A K A M U R A @weer 11
    Wachane kuth nemei swarayak :lol:
    Dan okkoma amathaka karala ekata attention eka demu
     
    • Haha
    Reactions: hasithayad

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    කැම්රි ආතල් හුම්තෝ 😂😂😂🤣🤣🤣🤣🤣

    මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් පුකෙන් හිනාවෙන්න. 🤣🤣
    uta me dawaswala wisadanna tiyena lokuma prashnayak wenna athi oka :lol::rolleyes:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    මන්ද්‍ර ස්වර / මාධ්‍ය ස්වර / උච්ච ස්වර ලෙස ගීතයක් ගායනා කරන්න පුළුවන්. නරි හු කියන විදියටවත්, බල්ලෝ/බළල්ලු රැලේ යන විට කෑගහන්නේ උච්ච ස්වර වලින්. රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ. ඒකතත් හියා යනවද බන් ??

    ස්වරයක් හරියට ආවෙ නැති උනාමත් ටිපර් වෙන තරං රටට අවධානෙ දීගෙන ඉන්න මිනිස්සු ඉන්න රට බංකොළොත් වෙලා පුකෙන් යන එකනෙ හිතාගන්නත් බැරි 😱🫢🫢😂😂
     
    • Haha
    Reactions: malakadss

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ba ba pattakin thiyala lissala yanna ba. aha[u deta uttara diyan

    "රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ"

    Operatic tone walin kiyana USA AUS US wage lankawata wada antha duppath ratawal wala anthem ahala thiyanawada nadda
    ඔව් ඕනෑතරම් අහල තියනවා සහ ඒ රටවල් වලට ගිහින්ම අහලත් තියනව (සාක්ෂි ඕනනම් කියපන් දෙන්නම්, හැබැයි සල්ලි වලට. :cool:)
    මම "රටේ" කියන්නේ ලෝකේ තියන හැම රටක්ම නෙමෙයි. මෙතන ටොපික් එක වුන ලංකාව කියන රටට (සිංහල දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ මචන්). අනික මගේ උඩ ප්‍රකාශය තියෙන්නේ රටේ සම්මත මුලික නීතිය මත. ලංකාවේ ජාතික ගීයට කරන වැරදි, වරදක් ලෙස ගෙනෙනෙත් ඒ මුලික නිතිය මත. USA AUS US ජාතික ගීය operatic tone වලින් ගියාට ගැටළුවක් නොවන විදියට ඒ පහසුකම ඒ රටවල මුලික නිතිය තුල ඇති. අනිත් එක ලංකා ජාතික ගීය වගේ ගැලපීමක් සහිත වචන තියන ජාතික ගී, සමහර රටවලට නෑ. (Eg: Spain)
    ඒ නිසා වෙන රටවල ජාතික ගීත් විවිධ විදියට කියනව අපිත් කිව්වම මොකද වෙන්නේ කියන කතාව මේකට ගැලපෙන්නේ නෑ.
    ජාතික ගීයේ කොම්පොසර් එක හදල තියෙන්නෙම ඝන පිහිටුවල. (එකේ සුළු වෙනසකට පවා එතුමා දැඩි ලෙස විරුද්දව හිටිය). වචන වල අර්ථයඇඟට දැනෙන්න ජනනය කරන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ ටොන් එකෙන් කිව්වම. (ඒක තේරෙන්නේ නැතනම් "පලයන් බල්ලෝ අහකට' කියන එක විවිද ටෝන් වලින් කියල බලන්න). පෙරදිග සංගීතයේ රාගයක් කිවයුතු වෙලාව / තාලය / ස්වරය නිශ්චිතව දීල තියෙන්නේ ඒ නිසා. ඔය කරනු මත තමයි ලංකා ජාතික ගීයට අදාළව එය කිවයුතු ආකාරය පැහැදිලිව සදහන් කරලා තියෙන්නේ. මීටත් වඩා පැහැදිලි කරන්න මට බෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හරි දේට හරි, වැරදි දේට වැරදි කියන්න කොන්ද පන නැති ජාතියක් ඉන්න රටට ඉස්සරහට හොදම එකෙන් හම්බවෙයි
     
    • Like
    Reactions: neo7x

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් ඕනෑතරම් අහල තියනවා සහ ඒ රටවල් වලට ගිහින්ම අහලත් තියනව (සාක්ෂි ඕනනම් කියපන් දෙන්නම්, හැබැයි සල්ලි වලට. :cool:)
    මම "රටේ" කියන්නේ ලෝකේ තියන හැම රටක්ම නෙමෙයි. මෙතන ටොපික් එක වුන ලංකාව කියන රටට (සිංහල දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ මචන්). අනික මගේ උඩ ප්‍රකාශය තියෙන්නේ රටේ සම්මත මුලික නීතිය මත. ලංකාවේ ජාතික ගීයට කරන වැරදි, වරදක් ලෙස ගෙනෙනෙත් ඒ මුලික නිතිය මත. USA AUS US ජාතික ගීය operatic tone වලින් ගියාට ගැටළුවක් නොවන විදියට ඒ පහසුකම ඒ රටවල මුලික නිතිය තුල ඇති. අනිත් එක ලංකා ජාතික ගීය වගේ ගැලපීමක් සහිත වචන තියන ජාතික ගී, සමහර රටවලට නෑ. (Eg: Spain)
    ඒ නිසා වෙන රටවල ජාතික ගීත් විවිධ විදියට කියනව අපිත් කිව්වම මොකද වෙන්නේ කියන කතාව මේකට ගැලපෙන්නේ නෑ.
    ජාතික ගීයේ කොම්පොසර් එක හදල තියෙන්නෙම ඝන පිහිටුවල. (එකේ සුළු වෙනසකට පවා එතුමා දැඩි ලෙස විරුද්දව හිටිය). වචන වල අර්ථයඇඟට දැනෙන්න ජනනය කරන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ ටොන් එකෙන් කිව්වම. (ඒක තේරෙන්නේ නැතනම් "පලයන් බල්ලෝ අහකට' කියන එක විවිද ටෝන් වලින් කියල බලන්න). පෙරදිග සංගීතයේ රාගයක් කිවයුතු වෙලාව / තාලය / ස්වරය නිශ්චිතව දීල තියෙන්නේ ඒ නිසා. ඔය කරනු මත තමයි ලංකා ජාතික ගීයට අදාළව එය කිවයුතු ආකාරය පැහැදිලිව සදහන් කරලා තියෙන්නේ. මීටත් වඩා පැහැදිලි කරන්න මට බෑ.
    එක ස්වරයක වෑරෑද්දක් ගෑන මෙච්චර කම්පිත වෙනවා කියන්නේ උඹ ලන්කාවේ වෙන අනිත් වෑරදී ගෑන කොහොම කම්පිත වෙනවා ඈද්ද? පුදුමයි ලන්කාව බන්කොලොත් වුන වෙලාවේ උඹට පපුවේ අමාරුවක් නොහෑදුන එක
     
    Sen-lu

    Well-known member
  • ඒ ගෑණිත් වැඩ පෙන්නන්න ගිහින් කරගත්තු දෙයක්. පොහොට්ටුවෝ + ගුපි දේසපාලුවෝ මේ සිද්ධිය තමන්ගෙ කප්පරක් ගූ වහගන්න ඩ්‍රාම එකක් කරගෙන තියෙන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කැම්රි ආතල් හුම්තෝ 😂😂😂🤣🤣🤣🤣🤣

    මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් පුකෙන් හිනාවෙන්න. 🤣🤣
    aniwa
     
    • Haha
    Reactions: shenat

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    එක ස්වරයක වෑරෑද්දක් ගෑන මෙච්චර කම්පිත වෙනවා කියන්නේ උඹ ලන්කාවේ වෙන අනිත් වෑරදී ගෑන කොහොම කම්පිත වෙනවා ඈද්ද? පුදුමයි ලන්කාව බන්කොලොත් වුන වෙලාවේ උඹට පපුවේ අමාරුවක් නොහෑදුන එක
    මම කිව්වේ එම සිද්දියට අදාළ පසුබිම පමණි. පුද්ගලිකව මමත් විවිධ සංගීත ෂයිලින් වලට කැමති කෙනෙක්. ටිපර් වීමක් නැත. ඒ නිසා ඔබේ ප්‍රකාශයද අදාළ නැත. ඔබ සමග දිගින් දිගට වාද කරන අය මම ත්‍රෙඩ් වල දැක ඇත. එවැනි අයෙක් හා සම්බන්ධවන්න. :cool:
    P.S.= @hancok ට රිප්ලයි කිහිපයක් දිගට දැම්මේ එයා එළකිරියේ මුල් කාලයේ දාපු ත්‍රෙඩ් කිහිපයක් (නල ලින් ත්‍රෙඩ් එක...) මගින් වැදගත් යමක් කල අයෙක් නිසාය.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අරවා වැරදි නීසා මේවා හරියි කියනවානම් උන්ට තියෙන්නේ දේශපාලන පක්ශවලට ගැති වහල්කමක් .. ජාතික ගීය කියන්නේ ව්‍යවස්ථාවෙන් පිලිගත් ස්වර මාලාවක් අනුව ගායනය කරන්නක් .. ඒක රටේ අනන්‍යතාව . ව්‍යවස්ථාව රකින්න සියලුම ජනතාව බැදී සිටිනවා ... මිනිස්සු රැකෙන්නේ ව්‍යවස්ථාපිත කරුණු නිසා .. ඒක නිසා රට‍ේ හොරකම් වංචාවලට දඩුවම් නැතිනිසා මේකටත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි කියනවානම් මන්දමානසික තත්වයක් .. ඒකත් හරියට හොරකමක් කරලා අහුඋනාම අපි විතරද හොරකම් කරන්න‍ේ උන්ටත් දඩුවම් කරලා අපිට දඩුවම් කරන්න කියනවා වගේ ප්‍රාථමික කතාවක් .. වැරැද්ද නම් කෝකත් වැරදියි ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එක ස්වරයක වෑරෑද්දක් ගෑන මෙච්චර කම්පිත වෙනවා කියන්නේ උඹ ලන්කාවේ වෙන අනිත් වෑරදී ගෑන කොහොම කම්පිත වෙනවා ඈද්ද? පුදුමයි ලන්කාව බන්කොලොත් වුන වෙලාවේ උඹට පපුවේ අමාරුවක් නොහෑදුන එක
    :lol: :lol: :lol: :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඒකනෙ ඒ කෙල්ලට හොදට සින්හල පුලුවන්නෙ....රටේ වෙන ප්‍රශ්න අමතක කරවන්න කරන වැඩ මේව
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    අරවා වැරදි නීසා මේවා හරියි කියනවානම් උන්ට තියෙන්නේ දේශපාලන පක්ශවලට ගැති වහල්කමක් .. ජාතික ගීය කියන්නේ ව්‍යවස්ථාවෙන් පිලිගත් ස්වර මාලාවක් අනුව ගායනය කරන්නක් .. ඒක රටේ අනන්‍යතාව . ව්‍යවස්ථාව රකින්න සියලුම ජනතාව බැදී සිටිනවා ... මිනිස්සු රැකෙන්නේ ව්‍යවස්ථාපිත කරුණු නිසා .. ඒක නිසා රට‍ේ හොරකම් වංචාවලට දඩුවම් නැතිනිසා මේකටත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි කියනවානම් මන්දමානසික තත්වයක් .. ඒකත් හරියට හොරකමක් කරලා අහුඋනාම අපි විතරද හොරකම් කරන්න‍ේ උන්ටත් දඩුවම් කරලා අපිට දඩුවම් කරන්න කියනවා වගේ ප්‍රාථමික කතාවක් .. වැරැද්ද නම් කෝකත් වැරදියි ..
    අවංකවම සතුටුයි මචන් ඔය අදහසට. මටත් කියන්න ඕන උනෙත් ඔය ව්‍යවස්ථාපිත කරුනමයි. ඕව කිව්වම මුන් එනවා ලෝකේ අනිත් රටවල් වලත් ඕන ඕන විදියට කියනවා, අයියෝ ඕක පොඩි ස්වරයක අවුලක් නේ, උබට රටේ වෙන ලොකු වැරදි පේන්නේ නැද ගාගෙන. මුන් හිතන්නේ අපි එක පැත්තක් අරගෙන ඒකට කඩේ යනවා කියල. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Dhanushka.N

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මම කිව්වේ එම සිද්දියට අදාළ පසුබිම පමණි. පුද්ගලිකව මමත් විවිධ සංගීත ෂයිලින් වලට කැමති කෙනෙක්. ටිපර් වීමක් නැත. ඒ නිසා ඔබේ ප්‍රකාශයද අදාළ නැත. ඔබ සමග දිගින් දිගට වාද කරන අය මම ත්‍රෙඩ් වල දැක ඇත. එවැනි අයෙක් හා සම්බන්ධවන්න. :cool:
    P.S.= @hancok ට රිප්ලයි කිහිපයක් දිගට දැම්මේ එයා එළකිරියේ මුල් කාලයේ දාපු ත්‍රෙඩ් කිහිපයක් (නල ලින් ත්‍රෙඩ් එක...) මගින් වැදගත් යමක් කල අයෙක් නිසාය.
    පව් බන් අරු. අන්තිම ටික කිවෙව්වම උට රෙද්දේ සෙවෙන්න ඇති. ඔලුව අතගාල ටොක්ක දීල. ඔය ටිකවත් තේරුනොත් සද්ද නැතුව ඉදිවී. නැත්නම් ආයේ ඇවිත් උම්බෑ කියාවි.