ඕවා සේරම පැත්තකින් තියමු. ලංකාවේ නීතිය අනුව ගීතයක අයිතිය තියන parties ඒක කියන්න ඕන ක්‍රමේ පැහැදිලිව සදහන් කරලා තියනව නම් අනිත් උන් (කුලියට සින්දු කියන උන්, කුලියට කහින උන්, etc..) ඒ ගැන දොඩවල හෑලි ලියල වැඩක් නෑනේ බන් අනුන්ගේ දේකට. උන්ට පුළුවන් තමන්ගේ එකක් තමන්ට ඕන තාලෙකින් ඕන වෙනස්කමක් කරලා කියන්න. ඕන නම් බලු තාලෙන් කිව්වත් අවුලක් නෑ තමන්ට අයිති දෙයක්.wena huttawal kiyala lissala yannethuwa danagahala uttara diyan
"රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ"
Operatic tone walin kiyana USA AUS US wage lankawata wada antha duppath ratawal wala anthem ahala thiyanawada nadda![]()
ba ba pattakin thiyala lissala yanna ba. aha[u deta uttara diyanඕවා සේරම පැත්තකින් තියමු.
Wachane kuth nemei swarayakරටම බංකොලොත් කරපු බේස පවුලක්ම නිදැල්ලෙ. වචනයක් වරද්දු එකෙක්ව පන දාගෙන මඩවනවා. නොදකින් පොන්නයන්ට ගියපු රට @2osama @N A K A M U R A @weer 11
uta me dawaswala wisadanna tiyena lokuma prashnayak wenna athi okaකැම්රි ආතල් හුම්තෝ
මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් පුකෙන් හිනාවෙන්න.![]()


මන්ද්‍ර ස්වර / මාධ්‍ය ස්වර / උච්ච ස්වර ලෙස ගීතයක් ගායනා කරන්න පුළුවන්. නරි හු කියන විදියටවත්, බල්ලෝ/බළල්ලු රැලේ යන විට කෑගහන්නේ උච්ච ස්වර වලින්. රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ. ඒකතත් හියා යනවද බන් ??
ඔව් ඕනෑතරම් අහල තියනවා සහ ඒ රටවල් වලට ගිහින්ම අහලත් තියනව (සාක්ෂි ඕනනම් කියපන් දෙන්නම්, හැබැයි සල්ලි වලට.ba ba pattakin thiyala lissala yanna ba. aha[u deta uttara diyan
"රටේ අනන්‍යතාව පෙන්වන ගෞරවනීය ගීතයක් බල්ලෝ රැලේ යන තාලෙන් කියන්න එපා කියන එක ඔතන කියල තියන්නේ"
Operatic tone walin kiyana USA AUS US wage lankawata wada antha duppath ratawal wala anthem ahala thiyanawada nadda
)එක ස්වරයක වෑරෑද්දක් ගෑන මෙච්චර කම්පිත වෙනවා කියන්නේ උඹ ලන්කාවේ වෙන අනිත් වෑරදී ගෑන කොහොම කම්පිත වෙනවා ඈද්ද? පුදුමයි ලන්කාව බන්කොලොත් වුන වෙලාවේ උඹට පපුවේ අමාරුවක් නොහෑදුන එකඔව් ඕනෑතරම් අහල තියනවා සහ ඒ රටවල් වලට ගිහින්ම අහලත් තියනව (සාක්ෂි ඕනනම් කියපන් දෙන්නම්, හැබැයි සල්ලි වලට.)
මම "රටේ" කියන්නේ ලෝකේ තියන හැම රටක්ම නෙමෙයි. මෙතන ටොපික් එක වුන ලංකාව කියන රටට (සිංහල දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ මචන්). අනික මගේ උඩ ප්‍රකාශය තියෙන්නේ රටේ සම්මත මුලික නීතිය මත. ලංකාවේ ජාතික ගීයට කරන වැරදි, වරදක් ලෙස ගෙනෙනෙත් ඒ මුලික නිතිය මත. USA AUS US ජාතික ගීය operatic tone වලින් ගියාට ගැටළුවක් නොවන විදියට ඒ පහසුකම ඒ රටවල මුලික නිතිය තුල ඇති. අනිත් එක ලංකා ජාතික ගීය වගේ ගැලපීමක් සහිත වචන තියන ජාතික ගී, සමහර රටවලට නෑ. (Eg: Spain)
ඒ නිසා වෙන රටවල ජාතික ගීත් විවිධ විදියට කියනව අපිත් කිව්වම මොකද වෙන්නේ කියන කතාව මේකට ගැලපෙන්නේ නෑ.
ජාතික ගීයේ කොම්පොසර් එක හදල තියෙන්නෙම ඝන පිහිටුවල. (එකේ සුළු වෙනසකට පවා එතුමා දැඩි ලෙස විරුද්දව හිටිය). වචන වල අර්ථයඇඟට දැනෙන්න ජනනය කරන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ ටොන් එකෙන් කිව්වම. (ඒක තේරෙන්නේ නැතනම් "පලයන් බල්ලෝ අහකට' කියන එක විවිද ටෝන් වලින් කියල බලන්න). පෙරදිග සංගීතයේ රාගයක් කිවයුතු වෙලාව / තාලය / ස්වරය නිශ්චිතව දීල තියෙන්නේ ඒ නිසා. ඔය කරනු මත තමයි ලංකා ජාතික ගීයට අදාළව එය කිවයුතු ආකාරය පැහැදිලිව සදහන් කරලා තියෙන්නේ. මීටත් වඩා පැහැදිලි කරන්න මට බෑ.
aniwaකැම්රි ආතල් හුම්තෝ
මං නං කියන්නෙ මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දෙන්න ඕන වෙන රටවල් වල මිනිස්සුන්ටත් පුකෙන් හිනාවෙන්න.![]()
මම කිව්වේ එම සිද්දියට අදාළ පසුබිම පමණි. පුද්ගලිකව මමත් විවිධ සංගීත ෂයිලින් වලට කැමති කෙනෙක්. ටිපර් වීමක් නැත. ඒ නිසා ඔබේ ප්‍රකාශයද අදාළ නැත. ඔබ සමග දිගින් දිගට වාද කරන අය මම ත්‍රෙඩ් වල දැක ඇත. එවැනි අයෙක් හා සම්බන්ධවන්න.එක ස්වරයක වෑරෑද්දක් ගෑන මෙච්චර කම්පිත වෙනවා කියන්නේ උඹ ලන්කාවේ වෙන අනිත් වෑරදී ගෑන කොහොම කම්පිත වෙනවා ඈද්ද? පුදුමයි ලන්කාව බන්කොලොත් වුන වෙලාවේ උඹට පපුවේ අමාරුවක් නොහෑදුන එක

එක ස්වරයක වෑරෑද්දක් ගෑන මෙච්චර කම්පිත වෙනවා කියන්නේ උඹ ලන්කාවේ වෙන අනිත් වෑරදී ගෑන කොහොම කම්පිත වෙනවා ඈද්ද? පුදුමයි ලන්කාව බන්කොලොත් වුන වෙලාවේ උඹට පපුවේ අමාරුවක් නොහෑදුන එක

අවංකවම සතුටුයි මචන් ඔය අදහසට. මටත් කියන්න ඕන උනෙත් ඔය ව්‍යවස්ථාපිත කරුනමයි. ඕව කිව්වම මුන් එනවා ලෝකේ අනිත් රටවල් වලත් ඕන ඕන විදියට කියනවා, අයියෝ ඕක පොඩි ස්වරයක අවුලක් නේ, උබට රටේ වෙන ලොකු වැරදි පේන්නේ නැද ගාගෙන. මුන් හිතන්නේ අපි එක පැත්තක් අරගෙන ඒකට කඩේ යනවා කියල.අරවා වැරදි නීසා මේවා හරියි කියනවානම් උන්ට තියෙන්නේ දේශපාලන පක්ශවලට ගැති වහල්කමක් .. ජාතික ගීය කියන්නේ ව්‍යවස්ථාවෙන් පිලිගත් ස්වර මාලාවක් අනුව ගායනය කරන්නක් .. ඒක රටේ අනන්‍යතාව . ව්‍යවස්ථාව රකින්න සියලුම ජනතාව බැදී සිටිනවා ... මිනිස්සු රැකෙන්නේ ව්‍යවස්ථාපිත කරුණු නිසා .. ඒක නිසා රටේ හොරකම් වංචාවලට දඩුවම් නැතිනිසා මේකටත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි කියනවානම් මන්දමානසික තත්වයක් .. ඒකත් හරියට හොරකමක් කරලා අහුඋනාම අපි විතරද හොරකම් කරන්නේ උන්ටත් දඩුවම් කරලා අපිට දඩුවම් කරන්න කියනවා වගේ ප්‍රාථමික කතාවක් .. වැරැද්ද නම් කෝකත් වැරදියි ..
පව් බන් අරු. අන්තිම ටික කිවෙව්වම උට රෙද්දේ සෙවෙන්න ඇති. ඔලුව අතගාල ටොක්ක දීල. ඔය ටිකවත් තේරුනොත් සද්ද නැතුව ඉදිවී. නැත්නම් ආයේ ඇවිත් උම්බෑ කියාවි.මම කිව්වේ එම සිද්දියට අදාළ පසුබිම පමණි. පුද්ගලිකව මමත් විවිධ සංගීත ෂයිලින් වලට කැමති කෙනෙක්. ටිපර් වීමක් නැත. ඒ නිසා ඔබේ ප්‍රකාශයද අදාළ නැත. ඔබ සමග දිගින් දිගට වාද කරන අය මම ත්‍රෙඩ් වල දැක ඇත. එවැනි අයෙක් හා සම්බන්ධවන්න.
P.S.= @hancok ට රිප්ලයි කිහිපයක් දිගට දැම්මේ එයා එළකිරියේ මුල් කාලයේ දාපු ත්‍රෙඩ් කිහිපයක් (නල ලින් ත්‍රෙඩ් එක...) මගින් වැදගත් යමක් කල අයෙක් නිසාය.