on grid solar?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    ai godak on power cut yana bawa dana dana off grid noya, on grid gahanne?
    power nathi unama power backup naha neda on grid wala?
     
    • Like
    Reactions: tin_kiri and NRTG

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    lankawe innawa nam puluwan tharam government service walin independent weyan, solar gahanawa nam offgrid gahapan. on grid wala reta power giyoth ubata power naha, agreenment gahanna oni CEB ekka, payment welawata enne naha. leda godai.

    off grid = my car my petrol, but battry hariyata maintain karanna oni
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,317
    17,813
    113
    ලාබෙට install කරපු low quality system කල් යද්දී ලෙඩ දෙන්න ගන්නවා සහ මුලදී බයිලා ගහල අටවල ගියාට maintenance එකක් කරගන්න වත් company වලින් පළාතේ එන්නේ නැති බව දැන් මිනිස්සු දන්නා නිසා

    හොද brand එකකින් manufacturer warranty තියන LiFePO4 බැටරි තියන system එකක් on-grid system දෙකක වත් සල්ලි යන නිසා

    තවමත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් , off-grid පද්ධති නියාමනය නොකරන නිසා සහ CEB සමග සම්බන්ධතාවයක් නැතිව installation කරන බැවින් වැඩි දැනුමක් නැති අය අහුවෙනවා සහ පැමිණිල්ලක් වත් දාගන්න විදිහක් නැතිව අසරණ වෙනවා.. එහෙම නොවෙන්න ත් on-grid install කරනවා
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ලාබෙට install කරපු low quality system කල් යද්දී ලෙඩ දෙන්න ගන්නවා සහ මුලදී බයිලා ගහල අටවල ගියාට maintenance එකක් කරගන්න වත් company වලින් පළාතේ එන්නේ නැති බව දැන් මිනිස්සු දන්නා නිසා

    හොද brand එකකින් manufacturer warranty තියන LiFePO4 බැටරි තියන system එකක් on-grid system දෙකක වත් සල්ලි යන නිසා

    තවමත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් , off-grid පද්ධති නියාමනය නොකරන නිසා සහ CEB සමග සම්බන්ධතාවයක් නැතිව installation කරන බැවින් වැඩි දැනුමක් නැති අය අහුවෙනවා සහ පැමිණිල්ලක් වත් දාගන්න විදිහක් නැතිව අසරණ වෙනවා.. එහෙම නොවෙන්න ත් on-grid install කරනවා
    Thanks Bro (y)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    Mamanam offgrid gahuwa. Me awuruddatama eka unit ekak wath CEB eken aragena na. CEB eka breaker walin off karala thiyenne

    14.4kwh battery. Daily usage 12-15kwh

    1691579873019.png
     
    • Wow
    Reactions: tha123

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ලාබෙට install කරපු low quality system කල් යද්දී ලෙඩ දෙන්න ගන්නවා සහ මුලදී බයිලා ගහල අටවල ගියාට maintenance එකක් කරගන්න වත් company වලින් පළාතේ එන්නේ නැති බව දැන් මිනිස්සු දන්නා නිසා

    හොද brand එකකින් manufacturer warranty තියන LiFePO4 බැටරි තියන system එකක් on-grid system දෙකක වත් සල්ලි යන නිසා

    තවමත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් , off-grid පද්ධති නියාමනය නොකරන නිසා සහ CEB සමග සම්බන්ධතාවයක් නැතිව installation කරන බැවින් වැඩි දැනුමක් නැති අය අහුවෙනවා සහ පැමිණිල්ලක් වත් දාගන්න විදිහක් නැතිව අසරණ වෙනවා.. එහෙම නොවෙන්න ත් on-grid install කරනවා
    සුනිත්‍ය කියන්නෙ කවුද?