ai godak on power cut yana bawa dana dana off grid noya, on grid gahanne?
power nathi unama power backup naha neda on grid wala?

Thanks Broලාබෙට install කරපු low quality system කල් යද්දී ලෙඩ දෙන්න ගන්නවා සහ මුලදී බයිලා ගහල අටවල ගියාට maintenance එකක් කරගන්න වත් company වලින් පළාතේ එන්නේ නැති බව දැන් මිනිස්සු දන්නා නිසා
හොද brand එකකින් manufacturer warranty තියන LiFePO4 බැටරි තියන system එකක් on-grid system දෙකක වත් සල්ලි යන නිසා
තවමත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් , off-grid පද්ධති නියාමනය නොකරන නිසා සහ CEB සමග සම්බන්ධතාවයක් නැතිව installation කරන බැවින් වැඩි දැනුමක් නැති අය අහුවෙනවා සහ පැමිණිල්ලක් වත් දාගන්න විදිහක් නැතිව අසරණ වෙනවා.. එහෙම නොවෙන්න ත් on-grid install කරනවා
සුනිත්‍ය කියන්නෙ කවුද?ලාබෙට install කරපු low quality system කල් යද්දී ලෙඩ දෙන්න ගන්නවා සහ මුලදී බයිලා ගහල අටවල ගියාට maintenance එකක් කරගන්න වත් company වලින් පළාතේ එන්නේ නැති බව දැන් මිනිස්සු දන්නා නිසා