ලංකාවේ පොල් #insiderbusiness

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,468
    17,705
    113
    මෙච්චර පොල් තියෙනවද ලංකාවේ.රටේම කඩවලටත් දාලා ඕවා කරලා රටත් යවන්න තරම්..ලංකාවේ පොල් රට යවලා ඉන්දියාවෙන් වත් ගේනවද දන්නෑ කඩවලට දාන්න. ඒත් ඉන්දියන් පොල් ගොඩක් පොඩියි.

    අද 1200කට කුරුම්බා ගෙඩියක් බිව්වා බලු වටින්නේ නෑ. හෙන පරණ රහයි.

    මේ වගේ ready to drink ඵකක්ද?ඒවා ඉක්මණට සවුත්තු වෙනවා..වැඩි කාලයක් තියන්න බෑ..

    da6508e0e1ec3787_66417052-3254-4978-ba43-96b935f29546.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,426
    30,283
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චර පොල් තියෙනවද ලංකාවේ.රටේම කඩවලටත් දාලා ඕවා කරලා රටත් යවන්න තරම්..ලංකාවේ පොල් රට යවලා ඉන්දියාවෙන් වත් ගේනවද දන්නෑ කඩවලට දාන්න. ඒත් ඉන්දියන් පොල් ගොඩක් පොඩියි.

    මේ වගේ ready to drink ඵකක්ද?ඒවා ඉක්මණට සවුත්තු වෙනවා..වැඩි කාලයක් තියන්න බෑ..

    da6508e0e1ec3787_66417052-3254-4978-ba43-96b935f29546.jpg
    ඔය වගේ පොතු ඇරපු ගෙඩියක් එතනම කපල දුන්නේ😐

    මැන්ගුස්ටින්/රඹුටන් ගත්තා කිලෝ එක 5200, අඹ ගෙඩියක් 1200😐

    රුපියල් සීයට දෙසීයට රඹුටං මලු පිටින් කාපු මම😐
     
    Last edited: