මුනින්ද්රයාණනි ත් ගිය ඔයවගේ තැනකට
අද 1200කට කුරුම්බා ගෙඩියක් බිව්වා බලු වටින්නේ නෑ. හෙන පරණ රහයි.
ඔය වගේ පොතු ඇරපු ගෙඩියක් එතනම කපල දුන්නේමෙච්චර පොල් තියෙනවද ලංකාවේ.රටේම කඩවලටත් දාලා ඕවා කරලා රටත් යවන්න තරම්..ලංකාවේ පොල් රට යවලා ඉන්දියාවෙන් වත් ගේනවද දන්නෑ කඩවලට දාන්න. ඒත් ඉන්දියන් පොල් ගොඩක් පොඩියි.
මේ වගේ ready to drink ඵකක්ද?ඒවා ඉක්මණට සවුත්තු වෙනවා..වැඩි කාලයක් තියන්න බෑ..
![]()